අද ලෝක මවුවරුන්ගේ දිනය
මචන්ලා අද ලෝක මවුවරුන්ගේ දිනය කියල උබල දන්නේ කොහොමද?
ෆේස්බුක් එකෙන්ද නැත්තම් රේඩියෝ වල යන හොදම අම්මා contest එකෙන්ද?
උබලත් කරේ ෆේස්බුක් එකේ අම්ම වෙනුවෙන් image එකක් හරි status හරි දාපු එකද? මේ මගේ යාලුවෙක් කියපු දෙයක් .
මොකද හිතන්නේ? උබලටත් ලෝකේ වෙනස් කරන්න පුලුවන් ලොකුම දේ ෆේස්බුක් එකේ status එකක් දාන එකද?
(හැමදේකටම අදාලයි හොදේ )
~~~~
ෆේස්බුක් එකෙන්ද නැත්තම් රේඩියෝ වල යන හොදම අම්මා contest එකෙන්ද?
උබලත් කරේ ෆේස්බුක් එකේ අම්ම වෙනුවෙන් image එකක් හරි status හරි දාපු එකද? මේ මගේ යාලුවෙක් කියපු දෙයක් .
වෙනදට අම්මල ගැන හොයන්නෙවත් නැති අයට අද අම්මව මතක් වෙලා facebook එකෙ. BTW, අම්ම ඉන්නෙ facebook එකෙ නෙමේ.... ගෙදර... At least GO and tell her that you love her !!
මොකද හිතන්නේ? උබලටත් ලෝකේ වෙනස් කරන්න පුලුවන් ලොකුම දේ ෆේස්බුක් එකේ status එකක් දාන එකද?
(හැමදේකටම අදාලයි හොදේ ) ~~~~