අද වන විට ඩොලරයක් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් අගය 425.71ක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අද වන විට ඩොලරයක් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් අගය 425.71ක් බවට (spot exchange rate) පත්ව ඇතැයි ලෝකප්‍රකට ආර්ථික විද්‍යාඥයෙක් වන ස්ටීව් හැන්කේ මහතා පවසයි.

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    අද වන විට ඩොලරයක් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් අගය 425.71ක් බවට (spot exchange rate) පත්ව ඇතැයි ලෝකප්‍රකට ආර්ථික විද්‍යාඥයෙක් වන ස්ටීව් හැන්කේ මහතා පවසයි.

    @Indrajith Gamage 500+
     
    • Like
    Reactions: Truth Hurts

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    අද වන විට ඩොලරයක් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් අගය 425.71ක් බවට (spot exchange rate) පත්ව ඇතැයි ලෝකප්‍රකට ආර්ථික විද්‍යාඥයෙක් වන ස්ටීව් හැන්කේ මහතා පවසයි.

    අන්න ඌට ඕන විදිහ currency board එකක් දාන්න කියපල්ලා
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    mama oka kiwwama jangiya hena loku talk ekak dunna mata.
    okawa mention karala ai foam karanna epa, kanak ahila inna nathi wenawa, satha 50k bassa gaman thread ekak danawa
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    ස්ටීව් හැන්කේ රෙදි ගලවගන්න හදන්නේ ඉන්ද්‍රජිත්ට කියල ඉතින් ඔය. 🤭
    කොහොමද වට්ටක්කා ගෙඩියේ උදාහරණයත් එක්ක අරුට හොදට දෙසුවම
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    කොහොමද ඔය spot rate එක හදල තියෙන්නෙ? කවුරු හරි දන්නවා ද?