අද වයඹ කැළඹෙයි?

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    10888793_772162202865653_3525562327978842938_n.jpg
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    දයාසිරි කිසිම සද්දයක් නැතුව හිටිය මතක විදිහට චාන්දේ ප්‍රකාශ කරාට පස්සේ එක මාධ්‍යය සකච්චවකටි විතරයි පොර අවේ ඊට පස්සේ දැක්කෙත් නෑ. ගොඩක් එවුන් MR ට සප් එක දෙන්නේ නැතුව පස්සගහනවා දෙතුන් දෙනෙක් විතරයි සකච්චවකටහරි එන්නේ විමලුයි තව දෙතුන් දෙනෙකුයි. බලමු මොකද වෙන්නේ කියල ඔය එක්කෙනෙක්වත් මිනිස්සුන්ට ආදරේ නෑ එත් මිනිස්සු දැනගන්න ඕනි ඔය කපටින්ගෙන් වැඩගන්න එත් අපේ රටේ ඉන්නේ හොරුන්ට වදින පුදන මිනිස්සුනේ අපේ අය චන්දෙ දීල වහල්ලු වගේ ඉන්න තමයි අස.
     
    ashan_ik

    Member
    Jan 1, 2015
    11
    0
    0
    dayasiri nan gaththata awulak naha echchara.mokada mona wunath u educated porakne.uge chater seen ekakata thiyenne patta panillak panapu eka saha yaddi hitapu thanata banala giya eka.jonny gaththoth nan case wenawa.mokada uge ne bar hena godak thiyenne saha sakkili katakne thiyenne.dayasiri wa gaththama athi.ethakota uge thiyena chanda gaana double wela thamai enne.jonny ta apath nathi wenawa.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මහින්දගේ පුක තමා..එහෙනම් නඩු දාන්න කියපන් සුජීවට..:P

    ඔය කාර් සෙට් එක රට ඇතුලේ මෙච්චර කල් තිබුන නම් මෙච්චර දියුණු ලෝකේ හැම එකා අතේම ෆෝන් තියෙන රටේ පාරක යනවා ෆොටෝ නෑනේ බන්... ඇයි ඒ? ටිකක් ගැලපෙන්නේ නෑ නේ බන්.
    මෙහෙම දැම්මම බුකියෙ ජොබ් නැති සෙට් එක උඩ දාගෙන ශෙයා කරනවා... උඹ ඊට පස්සෙ කියනවා සුජීවට නඩු දාපල්ලා ලු.. මෝඩ කතානේ බන් එහෙනම් බුකියෙ යන බොරු වලට උසාවි වල ඉඩ නැතුව යනවා...:D

    මේ ඔක්කොම වාහන 2012 අවුරුද්දේ මේ රටින් ට්‍රාන්සිට් කරපුව.. මොකටද බන් බොරුවට මඩ ගහන්නේ.. නිකන් චා වෙනවා...

    https://m.facebook.com/media/set/?set=a.364345343632128.85071.175068285893169&type=3
     
    කෝ මෙතන නැහැනේ ඔය උඩ තියෙන කාර් එකක්වත්..:lol:ඇයි නඩු දාන්න බැරිද?ඔව් ඉතින් පල් හොරාගේ වැඩ ටික අහු උනොත් එහෙම නේද?:P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    අපෝ තෝ මහින්දගේ පුක ලොවන එකෙක්නෙ..දැනුයි දැනගත්තේ..තොපි වගේ උන් එක්ක කතා කරලා වැඩක් නැහැ.මහින්ද තොපිව brainwash කරලා තියෙන්නේ..ITN බල බල ඉන්න අනාතයොනේ..තමන්ගේ වාසියට ගෑණිව උනත් මහින්දට දෙයි..:rofl:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කෝ මෙතන නැහැනේ ඔය උඩ තියෙන කාර් එකක්වත්..:lol:ඇයි නඩු දාන්න බැරිද?ඔව් ඉතින් පල් හොරාගේ වැඩ ටික අහු උනොත් එහෙම නේද?:P

    හොර වැඩ නම් සාක්ෂි ඇතුව දාන්න ඕන.. උඹ කස්ටම් එකේ වැඩ කරන එකෙක්ගෙන් අහපන්.. මේ වගේ මාසෙට දෙතුන් වතාව වාහන ලංකාවෙන් ට්‍රාන්සිට් වෙනවා බන්.. රට ඇතුලට ආව නම් මිට වඩා දේවල් දාන පුළුවන් නේ.. උඹත් අර ජොබ් එකක් නැති බුකි චන්ඩියෙක් නේ බන්... ඔහේ කෑගහනවා... ගිරව් වගේ... :D
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හොර වැඩ නම් සාක්ෂි ඇතුව දාන්න ඕන.. උඹ කස්ටම් එකේ වැඩ කරන එකෙක්ගෙන් අහපන්.. මේ වගේ මාසෙට දෙතුන් වතාව වාහන ලංකාවෙන් ට්‍රාන්සිට් වෙනවා බන්.. රට ඇතුලට ආව නම් මිට වඩා දේවල් දාන පුළුවන් නේ.. උඹත් අර ජොබ් එකක් නැති බුකි චන්ඩියෙක් නේ බන්... ඔහේ කෑගහනවා... ගිරව් වගේ... :D

    මටනම් ජොබ් එකක් තියෙනවා..උබ වගේ රුපියල් දෙදාහට කඩේ යන්නේ නැහැ..:P
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අපෝ තෝ මහින්දගේ පුක ලොවන එකෙක්නෙ..දැනුයි දැනගත්තේ..තොපි වගේ උන් එක්ක කතා කරලා වැඩක් නැහැ.මහින්ද තොපිව brainwash කරලා තියෙන්නේ..ITN බල බල ඉන්න අනාතයොනේ..තමන්ගේ වාසියට ගෑණිව උනත් මහින්දට දෙයි..:rofl:

    ඇයි මචන් කේන්ති ගත්තේ ? විරුද්ධ මතාවාද ඉවසලා පුරුදු නැද්ද ? අනේ මන්ද ඉතින් කොහොමද මචන් ඔහොම සමාජේ ජිවත් වෙන්නෙ.. මහින්දගෙන් අපිට වැඩක් නෑ බන් ඔයා කාගෙන්වත් අපිට වැඩක් නෑ.අපි හම්බකරන් නේ බන් කන්නේ.ඉතින් කාටවත් කඩේ යන්න ඕන නෑ.. ඇත්ත දන්නා නිසා දැම්ම එච්චරයි.. උඹට තරහ ගියාට මට කරන්න දෙයක් නෑ..
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Mekan nan Boruwak , mewa lankawe tibba nan aniwa meeta kalin kohe hari padala photo tiyenna one. BUT ITN eke BORU WALATA WADA PODI ekak meka nan. ITN eke 95% Boru ne.
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    ai loketama tyenne ferrari 458 ekai da ????? ane palyan ban yanna ...... show ekata genawa ewanam okkoma cars wala photos daapan nikan gonek wage mahindata kade yanne netuwa ...................

    apith biiyo hariye .....