ඒක වෙනම feeling එකක් bro. වහලෙ හිලකින් බේසමට "ටොක්, ටොක්" ගාලා වතුර වැටෙනව සද්දෙ අහගෙන නිදියගනින්..
Seet dapan bn. Pake ulu mona karumayakda
කුමේර කියන්නෙ මොනාද?
උලු වහලවල් තියන අය තෙමෙද්දි කුමේර බදිනවා කියලා එකක් කරනවා. උබලා ගිය ඉස්කෝලවල උලු වහලවල් නෙමෙයිද තිබුනේ?
මුලින්ම තෙමෙන ඒරියා එකේ උළු ටික ගලවලා එහෙ මෙහෙ මාරු කරනවා. ඒ කරලත් හරි යන්නෙ නැත්නම් විතරයි කුමේර බදින්නේ.
තෙමෙන්නේ හිඩසක් ඇති. එහෙම නැත්නම් උලු පුපුරලා ඩැමේජ් වෙලා ඇති. උලු කැට මාරු කරලා බලපන්. හරි ගියේ නැත්නම් කුමේර බදින්න වෙනවා. වහලවල් ගහන කෙනෙක්ට කිව්වම එයාලා වැඩෙ කරලා දෙයි
------ Post added on Nov 26, 2024 at 9:51 PM
baduwak allagena squatting wenda hukapan. ethakota sithala naeවහලෙ හැමතැනම තෙමෙනව කුඩයක් ඉහලගෙන අද මට නිදා ගන්න වෙන්නෙ
ඇයි මොකද්ද අවුලඋළු සැපයි රස්නේ දවස්වලට. වැස්ස දවස්වලට තමා එපා වෙන්නේ.![]()
ඇයි මොකද්ද අවුල
උනු උනු කොත්තුවක් කකා අඩියක් ගහන් නැද්ද අදවතුර වැටෙන්නේ කොහෙන්ද කියල හොයාගන්න බෑ කොච්චර වහලට නැගගත්. උළු කැට බිඳීලත් නෑ.
වෙනම උන් ඇති.උළු සැපයි රස්නේ දවස්වලට. වැස්ස දවස්වලට තමා එපා වෙන්නේ.
අවුරුදු හතලිහකුත් වෙලා තාම කුමෙර කියන්නේ මොනවද දන්නේ නෑ...
![]()
වහලවල් ගහන මිනිස්සු කුමෙර බඳින්නේ නෑ,. ඒකට වෙනම සෙට් එකක් ඉන්නවා. ඒ මිනිස්සු කුමෙර බඳින එක විතරයි කරන්නේ.
උනු උනු කොත්තුවක් කකා අඩියක් ගහන් නැද්ද අද
වෙනම උන් ඇති.
ඒත් මම දන්න උන් බහුතරයක්ම කුමේර බදින්නේ වහලවල් ගහන බාස්ලා. හැබැයි ඉතින් කුමේර බැන් දා කියලා 100%ක් සාර්ථක නැ. ඊට වඩා ඇස්බැස්ටස් ශීට් හොදයි
මුදුන් උළු තියලා ඒ උළු සිමෙන්ති දාලා බදින එකටකුමේර කියන්නෙ මොනාද?
ඇස්බැ්යස් දැම්මත් කුමේර බදින්න වෙනවාවරුසාවේ කොහේ යන්නද?
ඇස්බැස්ටෝස් දැම්මත් කුමෙර බඳින්න එපැයි.
Wessa welawata sivilimata negala balapan ..wede allaganna puluwan kohenda themenne kiyalaවතුර වැටෙන්නේ කොහෙන්ද කියල හොයාගන්න බෑ කොච්චර වහලට නැගගත්. උළු කැට බිඳීලත් නෑ.
Samaharu Kumera bendat temenawa neda. Amaru wedakda ekaමුදුන් උළු තියලා ඒ උළු සිමෙන්ති දාලා බදින එකට
ආයේ වෙනස් කිරිලි නෑ වහල කම්ප්ලීට් වගේ තේරුමක් පරණ කාලේ අය අදහස් කරන්නේ
ඇස්බැ්යස් දැම්මත් කුමේර බදින්න වෙනවා
ඒ සීට් එක වහල මුදුනෙදි සෙට් වෙන තැන ස්පේස් එකක් එනවා
ඒක වහන්නේ කුමේර බදිනවා
------ Post added on Nov 27, 2024 at 12:55 AM
ඒක හෙන කට්ටක්. වහින වෙලාවට තනියම කරන්න බැරි වැඩක්.Wessa welawata sivilimata negala balapan ..wede allaganna puluwan kohenda themenne kiyala
Rilaw waduro kadanawaHema wahalama issara kumera badinna ona neee.. ape wahalath ulu .poddakwath themenne nee
Ape gedarath ulu tinne…themenne nane ahema
------ Post added on Nov 26, 2024 at 9:46 PM