අද වහිනව ඉවරයක් නෑ බං

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ඒක හෙන කට්ටක්. වහින වෙලාවට තනියම කරන්න බැරි වැඩක්.
    Mokekta hari ganak dila karaganin..payana kaleta kawruhari padiyata aragena wahala okkoma sudda karala ulu kelin karala podi repair akak dapan auruddakata wath warak athakota aulak nee:)

    wahala hada ganna kiyak hari danna kiyapan meke inne okkoma kotipathiyone
    Muu mee sallida illanne??
    ------ Post added on Nov 27, 2024 at 2:20 PM
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    Mokekta hari ganak dila karaganin..payana kaleta kawruhari padiyata aragena wahala okkoma sudda karala ulu kelin karala podi repair akak dapan auruddakata wath warak athakota aulak nee:)

    සිවිලිම රෙපයාර් කළා බන් මාස දෙකකට කලින්, දවසට 9000 ගානේ දීලා දවස් 4ක්. තව දවසක වැඩ ඉතුරුයි. ඒක පස්සේ කරන්න කල් දැම්මා. ඒ වැඩට ඔය උළු සුද්ද වැඩෙත් තියෙනවා. වැඩේ කල් දැම්මා දැම්මමයි කලේ නෑ. දැන් නම් වැඩේ කරන්න ඕන මේ වැස්ස පායපු ගමන්.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    සිවිලිම රෙපයාර් කළා බන් මාස දෙකකට කලින්, දවසට 9000 ගානේ දීලා දවස් 4ක්. තව දවසක වැඩ ඉතුරුයි. ඒක පස්සේ කරන්න කල් දැම්මා. ඒ වැඩට ඔය උළු සුද්ද වැඩෙත් තියෙනවා. වැඩේ කල් දැම්මා දැම්මමයි කලේ නෑ. දැන් නම් වැඩේ කරන්න ඕන මේ වැස්ස පායපු ගමන්.

    බඩු වලටයි වැඩ කුලියයි දෙකටමද 9000 නැත්නම් වැඩකුලිය විතරද?

    මම බාස්ලට දෙන්න සල්ලි නැති හින්දා මුදුන් උලුකැටවලට මමම සිමෙන්ති දාලා කුමේර බැන්දා කිසි වැඩක් වුනේ නෑ කලින් වගේම වහිනකට වතුර ලීක් වෙනවා.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    සිවිලිම රෙපයාර් කළා බන් මාස දෙකකට කලින්, දවසට 9000 ගානේ දීලා දවස් 4ක්. තව දවසක වැඩ ඉතුරුයි. ඒක පස්සේ කරන්න කල් දැම්මා. ඒ වැඩට ඔය උළු සුද්ද වැඩෙත් තියෙනවා. වැඩේ කල් දැම්මා දැම්මමයි කලේ නෑ. දැන් නම් වැඩේ කරන්න ඕන මේ වැස්ස පායපු ගමන්
    බේබදු කමේ ඉන්නේ නැතුව වැටිලා ඉන්න තැන හදාගන්න
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    Samaharu Kumera bendat temenawa neda. Amaru wedakda eka
    Ekata practice eka one bn. Hemotama eka karanna be. Issra kale oka hariyata nokaloth getama apalai wage seen ekakut tibba. Dan nam ewa care Karanne ne.

    Ape ge heduwe 2010 wage. Seat udin mudun ulu tibba. Bt kumera bende na. Reason eka nam mataka na. Wesa wanduro pennala Dan ulu SI SI kada gihin. Wessa welawata pinna wage wetenawa e line eken. Wahala finish karanna nm kumera badinnama one bn.
     
    • Like
    Reactions: Wickybro

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    සිවිලිම රෙපයාර් කළා බන් මාස දෙකකට කලින්, දවසට 9000 ගානේ දීලා දවස් 4ක්. තව දවසක වැඩ ඉතුරුයි. ඒක පස්සේ කරන්න කල් දැම්මා. ඒ වැඩට ඔය උළු සුද්ද වැඩෙත් තියෙනවා. වැඩේ කල් දැම්මා දැම්මමයි කලේ නෑ. දැන් නම් වැඩේ කරන්න ඕන මේ වැස්ස පායපු ගමන්.
    Hodata payanakan hitapan nethnam ulu bidewi
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    බඩු වලටයි වැඩ කුලියයි දෙකටමද 9000 නැත්නම් වැඩකුලිය විතරද?

    මම බාස්ලට දෙන්න සල්ලි නැති හින්දා මුදුන් උලුකැටවලට මමම සිමෙන්ති දාලා කුමේර බැන්දා කිසි වැඩක් වුනේ නෑ කලින් වගේම වහිනකට වතුර ලීක් වෙනවා.

    බාස්ලා දෙන්නයි දවසට 9000ක්.