ලිසිං ගෙවලා නැති වාහනයක් උස්සලා විකුණන එක ලීසීන් කොම්පැණි වලට ලාබයි කොහොමත් හැම වාහනයක්ම 50% ක් විතර ලීසීන් ගේවාලා ඉවරයි නේ අනිත් එක ඕව ගන්නෙම එක්කෝ ඒ ලීසිංග් එකේම එවුන් නැත්නම් සම්බන්ද සේල් වල එවුන්