අද වැඩි වුනත් කවදම හරි වාහන වල ගණන් අඩුවෙන්න පුලුවන්ද?

Lokuaiya_123

Well-known member
  • May 6, 2018
    536
    588
    93
    මේ abnormal මාකට් එක හදපු එකේ results එන්නෙ තව අවුරැදු 1-2 කින්. 2023 overvaluation ban කරානම් මේක වෙන්නෙ නැ. තමන් ගැන විතරක් හිතන නිලධාරින් එක්ක මේක ගොඩ දාන්න බැ, මිත්‍රවරැනි නොපමාව අවධි වු සිහියෙන් යුතුව migrate, නැත්තම් ඩොලර් income එකක් හදාගන්න !
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,110
    113
    tracing Geo-location.. ... ...
    ලපය ආපහු වෙන කිසිම එකෙක්ට ගොඩ ගන්න බැරි වෙන්න ආර්ථිකය විනාස කරලා ගෙදර යන්නේ. ඌට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ :no:

    මේකනම් වෙයි තමයි.. මෙලෝ දැනුමක් නෑ කියලා stage වල දොඩවන විදියෙන් තේරෙනවා.. මිනිස්සුන්ගේ හිත් වල තියන පැලියාවයි කුහකකමයි අවුස්ස අවුස්ස ඇවිදින එක ඌ කරන්නේ..

    ගම් වල ඉන්න මිනිස්සුන්ට ඒක මරු.. එක-එකාගේ ඇද හොය හොය "අරූ මෙහෙමයි, මූ මෙහෙමයි බලන්නකෝ නේද" ගගා ඉන්න එක.. වැඩක් කරන්න ගියාම නැට්ටේ ඉඳන් ගොම ඒත්.. හොඳම එකෙන් කරලා දීලා යයි යද්දී.. කැරලිකාරයෝ සෙට් එකකට 2/3 ත් දුන්නනෙ මේ ගොබ්බයෝ සිරාවට.. එහෙව් එවුන්ට නම් මේ ආණ්ඩුවත් හොඳ වැඩි..
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    Supply demand scene එක අනුව, මිනිස්සු ෆිනෑන්ස් දාලා වාහන ගන් නැතිව කාලයක් හිටියා නං අඩුවෙයි.

    අනික තමා ලංකාවෙම වාහනයක් හදන්න පටන් ගත්තොත්.

    දුක තමා... Fuck u lnka
    ඇයි.. ''ගන්න අපේ දේ'' Vega

    eka aththa ehema thama oka gana hithala decision ekak ganne... but eka normally highly gon wadak... ayi jeevitheta nayak ganna wenne na ne...
    Mage suggestion eka, over valued karala company ganna labe intrest eken adu karala sahanayak danata loan gaththa unta dena eka... mokada leasing company patta ganak hoyanne overvalue karala... ita passe nithi gennath one owa karanna bari wenna... me program eka sira... pattama awul industry ekak valuation karana eka....

    පරපෝෂිතයො බෝවෙලා හැමතැනම ඕවා අඩුකරන්න ඕන.
    ------ Post added on Feb 2, 2025 at 9:33 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    මේ abnormal මාකට් එක හදපු එකේ results එන්නෙ තව අවුරැදු 1-2 කින්. 2023 overvaluation ban කරානම් මේක වෙන්නෙ නැ. තමන් ගැන විතරක් හිතන නිලධාරින් එක්ක මේක ගොඩ දාන්න බැ, මිත්‍රවරැනි නොපමාව අවධි වු සිහියෙන් යුතුව migrate, නැත්තම් ඩොලර් income එකක් හදාගන්න !
    වැටෙනව වැටෙනව කියන නිසා ආණ්ඩුව බය වෙලා, කැමති විදිහට ඕවර වැලියු වලට ලීසිං දෙන්න ඉඩ දුන්නා. ''හිතේ හැටියට ලීසීං''
     
    • Sad
    Reactions: Heshan Daminda

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    ලක්ෂ 12 ට vitz ගන්න කවුරුවත්ම නැද්ද දැන් ? වැඩි කරපු වාහන ගැන මිසක් අඩු කරපු vitz ගැන කවුරුවත් කතාකරන්නේ නෑ ..

    ඒම තමයි ඉතිං ඩාම් වෙනවා ඩුම් වෙනවා
    එතුමා කියල තියෙන්නේ විටීස් එකක් මිලියන 12 යි කියල.
    දැන් ගාන හරිනේ
    ලක්ස 120+ යි යරිස් එක
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    ඒම තමයි ඉතිං ඩාම් වෙනවා ඩුම් වෙනවා
    එතුමා කියල තියෙන්නේ විටීස් එකක් මිලියන 12 යි කියල.
    දැන් ගාන හරිනේ
    ලක්ස 120+ යි යරිස් එක
    එහෙම බැලුවොත් එතුමා හරි තමයි .. my mistake
     
    • Haha
    Reactions: Heshan Daminda

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    ඕකට තියනවා ව්සදුම්...1 භාවිතයට නුසුදුසු වාහන තලලා අයින් කරන්න ඕන
    2 රීකන්ඩිශන් වාහන තහනම් කරන්න ඕන
    3 පොදු ප්‍රවාහනය දියුනු කරන්න ඕන අඩුම නගරතුලවත්
    4 කොලබ වගේ තදබදය වැඩි ප්‍රදේශය වලට පදිංචි කරුවන්ගේ වාහන පමනක් ඇතුලු කරන්න ඕන..(පොදු ප්‍රවාහනය දියුනු වෙන්න ඕන)
    5 ලීසීං මාෆියාව නවත්තන්න ඕන
    මේ ටික තව අවුරුදු 100කට වත් වෙන්නේ නෑ.. තව එකක්..එමිශන් එක අනුව අදායම් බද්ද වෙනස් කරන්න ඕන..පරණ වාහන වල එමිශන් වැඩී බදු වැඩී..ඉල්ලුම අඩුයි
    owa karapuwama badu mila adu wena widiya mata pahadili karala deepam?
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,693
    3,072
    113
    ලක්ෂ 12 ට vitz ගන්න කවුරුවත්ම නැද්ද දැන් ? වැඩි කරපු වාහන ගැන මිසක් අඩු කරපු vitz ගැන කවුරුවත් කතාකරන්නේ නෑ ..
    Vitz 1998 wage nan puluwan wei
     
    • Haha
    Reactions: Heshan Daminda

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    එහෙම වෙන්න විදිහක් නෑ නේද? මොකද අද ගණන් අඩුවෙන්නේ නැත්තේ ෆිනෑන්ස් කම්පැනි එදා වැඩි ගණන් වලට වැලියු කරලා ලීසිං දීපු නිසා නම් තව අවුරුදු දහයකින් වුනත් එහෙම ගණන් අඩු කරන්න විදිහක් නෑ නේද?

    ඒ කියන්නේ අද තියෙන ගානට වඩා තව ලක්ෂේකින් හරි ගණන් වැඩි වෙනවා මිසක් මේ තියරියට අනුව සත පහකින් ගාන වෙනස් වෙන්න විදිහක් නෑ නේද තව අවුරුදු 10ක් ගියත්? 🤔



    ආනයනය කරන මොකක් හරි බඩුවක ගාණ වැඩිවෙලා ... ආපහු තිබුණ ගාණටම අඩුවෙච්ච එක බඩුවක් කියන්න
     
    • Sad
    Reactions: Heshan Daminda

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    ලක්ෂ 12 ට vitz ගන්න කවුරුවත්ම නැද්ද දැන් ? වැඩි කරපු වාහන ගැන මිසක් අඩු කරපු vitz ගැන කවුරුවත් කතාකරන්නේ නෑ ..
    මමත් ඕකේ මුළු විඩියෝ එක දැන් දැක්කේ, ඌ කියන්නේ අවුරුදු දහයකින් ලක්ෂ 12 vitz එකක් ගන්න පුළුවන් ආර්ථිකයක් හදනවා කියලානේ 🤷🏽‍♂️ නන්දසේන ඇවිල්ලා මහබැංකු හොරු අල්ලනවා කියලා විශ්වාස කරපු උබලා 😂
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,783
    2,280
    113
    Nugegoda
    ඔව් මේ කතාව හරියටම හරි. 2010 පට්ට විදියට අඩු කරා ටැක්ස් එක මහින්ද, ඊට පස්සෙ 2012 මැයි වල ආයිත් වැඩි කරේ. ඒ වෙලාවෙ වාහන ගත්ත එවුන් මාර අමාරුවක වැටුන. LC Open කරපු වාහන වලට පවා ටැක්ස් වැඩි කරා. ඔය කාලෙ කතාවකුත් ගියේ නාමල්ට ඕන වාහන ටික ගෙන්න ගන්න ටැක්ස් අඩු කරා කියලත්.


    Temporary Suspended
    ------ Post added on Feb 2, 2025 at 2:04 AM
    මටත් ඔය 2012 ටැක්ස් වැඩි කරපු එකෙන් කෙලවුනා
     
    • Wow
    Reactions: Heshan Daminda

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    Tax වැඩි.. එකයි අවුල.. අනිත් එක leasing දෙන්න ඕන වාහනේ වටිනාකමෙන් 50%යි. එතකොට මේ වගේ වෙලාවක leasing campany වලට safe ඒක.. ඒව කරලා නෑ නේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඔව්. නඩු දාල ගන්නවා කියන්නෙත් ලේසි වැඩක් නෙවෙයි. CRIB එකේ ඉන්න තරමක් ඉන්නේ ලීසින් වලට පොල්ල තියපු උන් තමයි
    ලිසිං ගෙවලා නැති වාහනයක් උස්සලා විකුණන එක ලීසීන් කොම්පැණි වලට ලාබයි
    කොහොමත් හැම වාහනයක්ම 50% ක් විතර ලීසීන් ගේවාලා ඉවරයි නේ