අද විමලේ කථා කරා..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පාලිමන්ට් ඵකේ..දැන් උෟ ටික ටික අායෙත් රාජපක්ෂලට සුදු හුණු ගානව.රාජපක්ෂලව උඩ තියනව බැසිලට බැණ බැණ, ජාතිවාදය අවුස්සන්න හදනව..බැසිල ගිය නිසා අායෙත් රාජපක්ෂගෙ කුක්කා වෙලා වගේ..රාජපක්ෂල යටතේ අායේ වැඩ කරන්නෙ නෑ කියල කිව්වනේ බලමු ඉස්සරහට ඒක වෙයිද කියල..:D
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    උගේ කතාවේ කිවේ අනිත් උන්ට එකතු වේන්න කියලා වෙනම ආන්ඩුවක් හදමු කියලා නේද. වෙන විසදුමක් එන්නේ නැත්තන් දැනට කරන්න වේන්නේ ඔක තමා. රජපක්ශලා එලවන එක තමා මොනදේටත් ඉස්සර වේන්න ඔනේ ඉටපස්සේ ඉතිරි ටික චන්දේකින් බලාගන්න වෙන්නේ.
     
    • Like
    Reactions: akildila

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Harin, Harsha and Wimal told what exactly we must do at this very moment,

    Listen to his words aside from his character, අනිත් හැම පකයම ball passing only,

    man awankawama hithuwa AKD or PCR will intervene more actively, but all they focus is another thing,
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Harin, Harsha and Wimal told what exactly we must do at this very moment,

    Listen to his words aside from his character, අනිත් හැම පකයම ball passing only,

    man awankawama hithuwa AKD or PCR will intervene more actively, but all they focus is another thing,
    True.. disappointed with AKD on this. There is no flexibility on demanding Gota to resign. Since he won't, AKD is not willing to even talk about alternatives.

    Agree with Harin . Pleasently surprised. Also with Dilan.. never thought Dilan would say the things he said considering what a pathetic fucker he is..

    Didn't listen to Wimal yet. Will check his speech out
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    උගේ කතාවේ කිවේ අනිත් උන්ට එකතු වේන්න කියලා වෙනම ආන්ඩුවක් හදමු කියලා නේද. වෙන විසදුමක් එන්නේ නැත්තන් දැනට කරන්න වේන්නේ ඔක තමා. රජපක්ශලා එලවන එක තමා මොනදේටත් ඉස්සර වේන්න ඔනේ ඉටපස්සේ ඉතිරි ටික චන්දේකින් බලාගන්න වෙන්නේ.
    චන්දෙකට ගියොත්, තව වලපල්ලට
     
    • Sad
    Reactions: kasun090354t

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    උෟ කියනව බැසිලට ජනපතිකම ගන්න ඕන නිසා ගෝතයවයි මයිනවයි කපන්න ඕන කමින්ම රට වල පල්ලට අරන් යන්න හැදුුවා කියල..ඒ කියන්නෙ බැසිල කියන ඵකා ඩී.ඒ රාජපක්ෂ අරන් හදාගත්ත ඵකෙක්ද?
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,353
    6,522
    113
    Harin, Harsha and Wimal told what exactly we must do at this very moment,

    Listen to his words aside from his character, අනිත් හැම පකයම ball passing only,

    man awankawama hithuwa AKD or PCR will intervene more actively, but all they focus is another thing,
    ආත්මාර්ථකාමී බලලෝභී බව පැහැදිලිව පෙන්නුම් කරනවා. රටේ මිනිස්සු බාගෙට බාගයක්ම හිඟන්නො වෙනවා මෙහෙම ඇදෙන්න ගියොත්.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Harin, Harsha and Wimal told what exactly we must do at this very moment,

    Listen to his words aside from his character, අනිත් හැම පකයම ball passing only,

    man awankawama hithuwa AKD or PCR will intervene more actively, but all they focus is another thing,
    Sira bn

    Atleast we need to have a stable interim givernment for 6months
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පාලිමන්ට් ඵකේ..දැන් උෟ ටික ටික අායෙත් රාජපක්ෂලට සුදු හුණු ගානව.රාජපක්ෂලව උඩ තියනව බැසිලට බැණ බැණ, ජාතිවාදය අවුස්සන්න හදනව..බැසිල ගිය නිසා අායෙත් රාජපක්ෂගෙ කුක්කා වෙලා වගේ..රාජපක්ෂල යටතේ අායේ වැඩ කරන්නෙ නෑ කියල කිව්වනේ බලමු ඉස්සරහට ඒක වෙයිද කියල..:D
    විමල්ට රාජපස්සලා ආතාරින්න බෑ. නඩු තියනව. ඒවා තියනකල් රාජපස්සලගෙ පදේට නටන්න වෙනවා. සරලයි

    ගෝටාබය ගෝ හෝම් කිව්වට පවුලේ නඩු ටික අයින් කරගන්නකල් ඌට යන්නත් බෑ. ඌ යන්නෙත් නෑ. සරලයි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    පනික්කියගේ පුකත් නැතිවෙනවා මේ පාර
    ඕකුන්ව ගනන්ගන්න හොඳ නෑ. අර ඉරෝසනයල වගේ ignore කරලා දාන්න ඕනේ සදහටම. එතකොට හිඟාකෑම වගේ වෙන ජෝබකට සෙට්වෙයි පොන්නයෝ 🤭 🤭 🤭
     
    • Like
    Reactions: errors