අද විශේෂ දවසක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    JLISemU.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    මේකෙන් මම පැදල තියෙන්නෙ 10000 ක් විතර
    අනිත්ව නංගිල
    Ado nangita echchara custoemrsla innawada ban 70000k padinna? dawasta gewal keeyaka witara gihin aragannawada 🤭 ?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    එළකිරි එක ස්ලෝව් නිසාද කොහෙද එක කොමෙන්ට් එක දෙපාරක් වැටිලා.
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    එළකිරි එක ස්ලෝව් නිසාද කොහෙද එක කොමෙන්ට් එක දෙපාරක් වැටිලා.
    ඔව් බං ඊයෙ පෙරේද ඉදං මටත් ස්ලෝ වෙන්න ගත්ත

    TIN number eka gaththada?
    ආව ආව :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඔයාට ප්‍රිමියෝ එකක් තියනවද ? මම උබ වගේ කෙනෙක්ව දැක්කා
    පිස්සුද බං මට මොන ප්‍රෙමියෝද?
    ගෑනියෙක්වත් නැතුව මේ ඉන්නෙ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Ado nangita echchara custoemrsla innawada ban 70000k padinna? dawasta gewal keeyaka witara gihin aragannawada 🤭 ?
    Ubata ignore dala thiyena unge thread penawada? :shocked: :shocked: mata penne nane.

    wena ewun quote karapuwama nam hide wela pennawana reply.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,443
    113
    පිස්සුද බං මට මොන ප්‍රෙමියෝද?
    ගෑනියෙක්වත් නැතුව මේ ඉන්නෙ
    උඹට ගෑනියෙක්ව ලැබුනොත් මුලින්ම කරන්නේ මොකක්ද ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    camera eka harida dan
    මගෙ A2 Core එකේ ආයෙ ලෙඩක් ඇවිල්ල හදන්න දුන්න. මේක හදල වැඩක් නෑ කිව්ව

    නංගි කිව්ව එයාගෙ ෆෝන් එක දෙන්නං කියල
    හැබැයි මාස තුනක් යනව කිව්ව :baffled:

    ඒකෙනං කැමරාව වැඩ

    උඹට ගෑනියෙක්ව ලැබුනොත් මුලින්ම කරන්නේ මොකක්ද ?
    හිතා ගන්න බෑ කොහෙන් පටන් ගන්නද කියල :D