අද වෙච්ච දෙයක්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    උබලට කේලම් කියන හිතෙනවද බන් නිකන් ඉද්දි ?
    අවසානෙට එහෙම කියපු දවසක් මතකද ?
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,907
    16,870
    113
    Colombo
    Ewww. නෑ.
    චීත්තයක් වේගෙන එනව නම් පොඩ්ඩක් හරි track එකට එන්න බලපන්.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Ewww. නෑ.
    චීත්තයක් වේගෙන එනව නම් පොඩ්ඩක් හරි track එකට එන්න බලපන්.
    මට හිතෙන්නේ නෑ . වටේ කීප දෙනීක් කරනවා පේනවා. මගේ අඩුවක්ද බැලුවේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,926
    4,579
    113
    වැඩක් කරන්න බැරි හුට්ට්හලා /හුට්ටිල රැකෙන්නේ එහෙම කේලම් වලින් බන් ටික කාලයය් ඒවා කරන්න පුළුවන් වැඩේ පත්තු වෙනකොට උන්ට දුවන්න වෙනවා . එහෙම ජංගි අඳින එකෙක් ඉන්නවා .ඌ එහෙම පත්තු වෙලා අස් වීම දීල ඉන්නේ එහෙම සෙට් 1ක් හිටිය වැඩේ පත්තු වෙනකොට පුකට පයින් ගහල එලෙව්වේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,760
    13,079
    113
    35
    Spain
    නෑ බන්, අපේ කසින් කෙනෙක් මෙහෙ අපේ ගෙදර ඇවිත් ටිකක් අවුල් කතාවක් කිව්වා. එක අපිට අදාළ නැහැ එත් මහා ක්රින්ජ් හුත්තක්. ඌටම ඌ කියූ ගොන් කතාව ගැන ලජ්ජා හිතිලා ඉක්මනට ගියා. මම ඌ කියපු ගොන් කතාව කාටවත් කිව්වේ නැහැ. අඩුම ගානේ මගේ පවුලේ උන්ටවත් කිව්වේ නැහැ. කිව්වා නම් අරූට නාන්න වෙනවා හොඳම නෑමක්. ඔහොම තව ඒවා තියෙනවා.
     
    • Haha
    Reactions: clumsyhulk

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    වැඩක් කරන්න බැරි හුට්ට්හලා /හුට්ටිල රැකෙන්නේ එහෙම කේලම් වලින් බන් ටික කාලයය් ඒවා කරන්න පුළුවන් වැඩේ පත්තු වෙනකොට උන්ට දුවන්න වෙනවා . එහෙම ජංගි අඳින එකෙක් ඉන්නවා .ඌ එහෙම පත්තු වෙලා අස් වීම දීල ඉන්නේ එහෙම සෙට් 1ක් හිටිය වැඩේ පත්තු වෙනකොට පුකට පයින් ගහල එලෙව්වේ
    මටත් ලැජ්ජයි බන් එහෙම කරනවා කියද්දී
    නෑ බන්, අපේ කසින් කෙනෙක් මෙහෙ අපේ ගෙදර ඇවිත් ටිකක් අවුල් කතාවක් කිව්වා. එක අපිට අදාළ නැහැ එත් මහා ක්රින්ජ් හුත්තක්. ඌටම ඌ කියූ ගොන් කතාව ගැන ලජ්ජා හිතිලා ඉක්මනට ගියා. මම ඌ කියපු ගොන් කතාව කාටවත් කිව්වේ නැහැ. අඩුම ගානේ මගේ පවුලේ උන්ටවත් කිව්වේ නැහැ. කිව්වා නම් අරූට නාන්න වෙනවා හොඳම නෑමක්. ඔහොම තව ඒවා තියෙනවා.
    දන්න ඒවානම් කොච්චර ඇතිද . උන් දෙයක් කියන්නේ අපිව පොඩ්ඩක් හරි විස්වාස හින්දා වෙන්න ඇතිනේ . විස්වාස කෙසේ වෙතත් යකෝ මිනිහෙක් කියලා හිතලා . කරීම ලැජ්ජාවක් දැනෙන්නේ මට . තරහත් නෙවේ :lol:
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,033
    1,716
    113
    London, United Kingdom
    කවුරුහරි කෙනෙක් උඹත් එක්ක අනිත් උන්ගේ වැරදි, කේලම්, අඩුපාඩු, පුද්ගලික දේවල් කියනවනම් අනිවාර්යයෙන් උඹගේ ඒ දේවලුත් ඌ අනිත් උන් එක්ක කියනවාමයි. අනිවාර්යයෙන් හලලම දාපන්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,833
    1
    60,683
    113
    Mother Earth
    කේලම් කියන්නේ අඩු කුලේ උන් නේ බන්. දෙපැත්ත කොටවන උන් තමයි කේලම් කියන්නේ. මාත් හරිම ආසයි කේලම් කියන්න. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: Heshan Daminda

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,603
    113
    නෑ බන්, අපේ කසින් කෙනෙක් මෙහෙ අපේ ගෙදර ඇවිත් ටිකක් අවුල් කතාවක් කිව්වා. එක අපිට අදාළ නැහැ එත් මහා ක්රින්ජ් හුත්තක්. ඌටම ඌ කියූ ගොන් කතාව ගැන ලජ්ජා හිතිලා ඉක්මනට ගියා. මම ඌ කියපු ගොන් කතාව කාටවත් කිව්වේ නැහැ. අඩුම ගානේ මගේ පවුලේ උන්ටවත් කිව්වේ නැහැ.

    අනේ අපිට කියන්නකො එලකිරි එන්නෙම කේලම් ඕපදූප කුනුහරප අහන්න මමනම්
     
    • Haha
    Reactions: Inigo Montoya

    Sen-lu

    Well-known member
  • මට පොඩි ස්ටාෆ් එකක් ඉන්න හින්ද දන්නව බහුතරය කේලම් කියනව. ගොඩක් කේලමෝ කේලම් කියනව කියලවත් දන්නෑ. හැබැයි කේලම් එන එක පරිපාලනේට වාසියි. හරි විදිහට පාවිච්චි කරනවනම්.
     
    • Love
    Reactions: ST.PIERRE

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,955
    15,446
    113
    New Zealand
    එහෙම උන් ඉන්නවා.
    වියලි කලාපේ අඩු කුලේ උන්
    මිනිස්සු දියුණු වෙනාඅ බලාගෙන ඉන්න බැරි කුහක ජෙප්පෝ
    හීන් නූලෙන් පාවලා දෙන්න කඩුගන්නාවට උඩ සෙට් එකේ නිළමෙලා මැණිකෙලා(හැමෝම නෙමෙයි)
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    කවුරුහරි කෙනෙක් උඹත් එක්ක අනිත් උන්ගේ වැරදි, කේලම්, අඩුපාඩු, පුද්ගලික දේවල් කියනවනම් අනිවාර්යයෙන් උඹගේ ඒ දේවලුත් ඌ අනිත් උන් එක්ක කියනවාමයි. අනිවාර්යයෙන් හලලම දාපන්.
    සිරා කතාව
    කේලම් කියන්නේ අඩු කුලේ උන් නේ බන්. දෙපැත්ත කොටවන උන් තමයි කේලම් කියන්නේ. මාත් හරිම ආසයි කේලම් කියන්න. 🤷🏻‍♂️
    :lol:
    අනේ අපිට කියන්නකො එලකිරි එන්නෙම කේලම් ඕපදූප කුනුහරප අහන්න මමනම්
    :lol:
    hukan ponnaya
    මෝල්ද හුත්තෝ තොට
    ow mama kelamek
    අඩෝ එපා බන්
    මට පොඩි ස්ටාෆ් එකක් ඉන්න හින්ද දන්නව බහුතරය කේලම් කියනව. ගොඩක් කේලමෝ කේලම් කියනව කියලවත් දන්නෑ. හැබැයි කේලම් එන එක පරිපාලනේට වාසියි. හරි විදිහට පාවිච්චි කරනවනම්.
    උන් තමා ගොඩක් form කරන්නේ
    එහෙම උන් ඉන්නවා.
    වියලි කලාපේ අඩු කුලේ උන්
    මිනිස්සු දියුණු වෙනාඅ බලාගෙන ඉන්න බැරි කුහක ජෙප්පෝ
    හීන් නූලෙන් පාවලා දෙන්න කඩුගන්නාවට උඩ සෙට් එකේ නිළමෙලා මැණිකෙලා(හැමෝම නෙමෙයි)
    ඉතිහාස ගත උන්
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,886
    2,012
    113
    I only maintain connections, with the ones who "respect" me as a person, so that both of us can grow, mutually with time..

    Without that most important component a relationship simply does not work..

    Therefore if someone talks s##t about me, he/she will be ASAP notified to a higher up, cuz I do not let anyone to f##k around with my focus in daily tasks..