අද සංගක්කාර ලෝඩ්ස් වල එම්.සී.සී එකේ ලෙක්චර් එකක් දෙනව.කට්ටිය දන්නව ඇති නේ...
ඒක තියෙන්නේ BST එකෙන් හවස 6.30ට අපේ වෙලාවෙන් රෑ 11ට විතර.ඉස්සෙල්ල ලෙක්චර් එක දීල පස්සෙ අහන ප්රශ්න වලට උත්තර දෙනව.මිනිහව අමාරුවේ දාන්න ප්රශ්න අහයිද දන්නෙ නෑ පර සුද්දො...

කට්ටියට ආරංචිනෙ ඊයෙ කොටියෙක් ග්රවුන්ඩ් එකට පැනල කරල තියන හරිය

කොහොම වෙතත් අපේ කට්ටියටත් ඕක අහන්න චාන්ස් එකක් තියනව මේ ලින්ක් එකෙන් ලෙක්චර් එක ලයිව් අහන්න පුලුවන්.
[URL="http://mcc.sportslinemedia.co.uk/"]http://www.lords.org/latest-news/news-archive/sangakkara-to-deliver-cowdrey-lecture,2024,NS.html[/URL]
රෑ 11 වෙනකන් මේ ත්රෙඩ් එකට බම්ප් එකක් දෙන්න..අනිත් කට්ටියත් මතක් වෙන්න...

http://www.lords.org/latest-news/news-archive/sangakkara-to-deliver-cowdrey-lecture,2024,NS.html