අද සංගක්කාර...

Sep 1, 2009
2,359
215
0
අද සංගක්කාර ලෝඩ්ස් වල එම්.සී.සී එකේ ලෙක්චර් එකක් දෙනව.කට්ටිය දන්නව ඇති නේ...

kumarx400-40427.jpg
mcc-universities-36515.jpg

ඒක තියෙන්නේ BST එකෙන් හවස 6.30ට අපේ වෙලාවෙන් රෑ 11ට විතර.ඉස්සෙල්ල ලෙක්චර් එක දීල පස්සෙ අහන ප්‍රශ්න වලට උත්තර දෙනව.මිනිහව අමාරුවේ දාන්න ප්‍රශ්න අහයිද දන්නෙ නෑ පර සුද්දො...:frown::growl:

කට්ටියට ආරංචිනෙ ඊයෙ කොටියෙක් ග්‍රවුන්ඩ් එකට පැනල කරල තියන හරිය:angry::angry:

ltte1.jpg

prew-ltte.jpg



කොහොම වෙතත් අපේ කට්ටියටත් ඕක අහන්න චාන්ස් එකක් තියනව මේ ලින්ක් එකෙන් ලෙක්චර් එක ලයිව් අහන්න පුලුවන්.

60481_mcc.jpg



[URL="http://mcc.sportslinemedia.co.uk/"]http://www.lords.org/latest-news/news-archive/sangakkara-to-deliver-cowdrey-lecture,2024,NS.html
[/URL]
http://www.lords.org/latest-news/news-archive/sangakkara-to-deliver-cowdrey-lecture,2024,NS.html​

රෑ 11 වෙනකන් මේ ත්‍රෙඩ් එකට බම්ප් එකක් දෙන්න..අනිත් කට්ටියත් මතක් වෙන්න...
 
  • Like
Reactions: kites and RLR

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
Thanks for sharing!

කොටියෙක් පැනපු සීන් එක දැන්නෙ දන්නේ...ඒක ලයිව් ගියාද...? මට මුල් ඕවර් 75 වගේ එක දිගට බලන්න හම්බ උනේ නෑ...

වීඩියෝ එකක් තියෙනවද...?

.
 
  • Like
Reactions: ŦĦĔ ƦȆƉǾӾ

lahirubk

Junior member
  • Jan 9, 2009
    253
    19
    18
    Mokakda ban kotiyek panapu scene eka... Mama match eke 90% withara balalath mama eeka dakke nehene ban.... :no::no::no::no::no::no:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    පිස්සුද බන් සංගා එහෙම ලේසියෙන් වැටෙන්නේ නෑ..... :frown: සංගා ලග තියෙන්නේ එංගලන්තේ සුද්දොන්ටත් උගන්නන්න පුළුවන් ඉංග්‍රීසි ටෝක් :)
     
    Sep 1, 2009
    2,359
    215
    0
    Thanks for sharing!

    කොටියෙක් පැනපු සීන් එක දැන්නෙ දන්නේ...ඒක ලයිව් ගියාද...? මට මුල් ඕවර් 75 වගේ එක දිගට බලන්න හම්බ උනේ නෑ...

    වීඩියෝ එකක් තියෙනවද...?

    .

    නෑ බං මාත් පස්සෙයි දන්නෙ...:no:
    පින්තූර විතරයි...