අද සටන SF ගේ කතාව පට්ට.

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    අද සටන SF ගේ කතාව පට්ට.

    මගේ මුළු ජිවිතේට අහපු සුපිරිම කථාව .. අහන්න බැරි උනානම් කොහොම හරි හොයන් අහපල්ලා.ගද ගහන මඩ නැහැ වැඩ විතරයි.ඔබට අපේ ආචාරය.තවත් මොනාද මිට වඩා රටවෙනුවෙන් තීරණයක් ගන්න.
    මේකත් ඒ වගේම කතාවක්.youtube දැම්මම ලින්ක් එක දාන්නම්. මේ කතාවක් නයිටින් ගියානම් එපමණයි සදා අනාතයි.
    https://www.facebook.com/video.php?v=914684271884543

    මෙන්න video එක


     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    රනබිම මැරුනේ සිංහලයෙකු නම්
    පපුවෙ වෙඩි සලකුනු ඇත්තේ
    සතුරට ලයදි මිස මැරුනේ නැ
    ලේ පැල්ලම් නැ පිට පැත්තේ

    මවු බිම ජයගන්,බැරිනම් මරනය
    දේකින් එකකි මින් ජය ගත්තෙ
    මිහිමත සිපගේන මියගිය ඇත්තුයි
    සුරපුරයට කැදවා ගත්තේ

    මල් යහනාවක් මත සුව මරනය
    හේල විරුවන් හට උරුම නැතේ
    කිසිදා නොනියෙන මල් පුබුදිනවා
    විරුවන් මල රන බිම මත්තේ





    1510908_677322769045828_3413180676927231201_n.jpg



    fonseka-deux1.jpg


    Sarath_Fonseka_injured_SN20060425_02.jpg


    SF%20in%20Prison_CI.jpg
     
    Last edited:
    • Like
    Reactions: Fox C2

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මගේ මුළු ජිවිතේට අහපු සුපිරිම කථාව
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ගද ගහන මඩ නැහැ වැඩ විතරයි.ඔබට අපේ ආචාරය.තවත් මොනාද මිට වඩා රටවෙනුවෙන් තීරණයක් ගන්න.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාත් බැලුව නහයෙන් අඩ අඩා හිටියෙ ෆොනීට හාට් ඈටෑක් හැදෙන්නෙ 9 වෙනිදට :lol::lol:
     
    • Like
    Reactions: netlife007