අද සටන SF ගේ කතාව පට්ට.

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මාත් බැලුව නහයෙන් අඩ අඩා හිටියෙ ෆොනීට හාට් ඈටෑක් හැදෙන්නෙ 9 වෙනිදට :lol::lol:

    fake එකෙන් ඇවිල්ල ගණන් ගත්තේ නැති පාර real එකෙනුත් ඇවිල්ල.lol
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    රනබිම මැරුනේ සිංහලයෙකු නම්
    පපුවෙ වෙඩි සලකුනු ඇත්තේ
    සතුරට ලයදි මිස මැරුනේ නැ
    ලේ පැල්ලම් නැ පිට පැත්තේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    fake එකෙන් ඇවිල්ල ගණන් ගත්තේ නැති පාර real එකෙනුත් ඇවිල්ල.lol
    පල ගොනො යන්ඩ අපි බොලා වගෙ කොම්පියුටරෙන් දේශපාලනේ කරන්නෙ නැ
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මගේ මුළු ජිවිතේට අහපු සුපිරිම කථාව .. අහන්න බැරි උනානම් කොහොම හරි හොයන් අහපල්ලා.ගද ගහන මඩ නැහැ වැඩ විතරයි.ඔබට අපේ ආචාරය.තවත් මොනාද මිට වඩා රටවෙනුවෙන් තීරණයක් ගන්න.
    මේකත් ඒ වගේම කතාවක්.youtube දැම්මම ලින්ක් එක දාන්නම්. මේ කතාවක් නයිටින් ගියානම් එපමණයි සදා අනාතයි.
    https://www.facebook.com/video.php?v=914684271884543

    high end video ට්‍රන්ස්මිටර් එකක් හොයන් telecast කරන්න හිතෙනව බන් නයිටීන් frequency එක උඩින්
    :(
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මාත් බැලුව නහයෙන් අඩ අඩා හිටියෙ ෆොනීට හාට් ඈටෑක් හැදෙන්නෙ 9 වෙනිදට :lol::lol:

    නොදකින් විතරක් තොවගෙ ගූ සූඩයියෙක්
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මොන මගුලක්ද යකෝ හැම තිස්සෙම මං පොර න්‍යායෙන් කතාව විතරයි :rolleyes: ශවීන්ද්‍ර සිල්වලා කමල් ගුනරත්නල මොකුත්ම කරලා නෑනේ බලන් ගියාම :oo:
     
    Dec 28, 2014
    763
    95
    0
    8995_911570192208671_5049400288966423211_n.jpg
     

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    කොහොමද මහින්දයා යුද්දෙට මුවා වෙලා කරපු හොරකම්.ආයුද වලින් කොහොමද ගහපු ගැහිල්ල.අන්දෙන්ව නේද​
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    mamath ahuwa oya katawa..koheda yako supiri katawa wenne...mama pili gannawa SF sahenna wada kotasak kala kotinwa paraddanna..But dan kata karanne SF witarak hama dema kala widiyata...baluwama wena ekekwat mukut karala na...NAvy 1n kochara kotinge auda naw muhudde gilluwada..hitapan ewa lankawata awa nam mokada wenne kiyala..kochara support 1k dunnada airforce 1n ...umbalata matakada eka parak muhamaledi SF ge tani tiraneta airforce support natuwa gahanna gihin wecha de..anika lajja natuwa kiyanawa chandrika sahenna auda genawalu...sahenna mahansi unalu kotinwa paraddanna..bambuwa tamai...aduma taramin SF wa army commander kale na oya chandrikawat ranilwat..dan SF kiyane deshpalana balaya oni na kiyalane..ehenam ai SF ranilge sama giwisuma kale ambanaka koti hamudawa apahasa karanakota buddi anshe euwn maranakota kata piyan hitiye...

    monawa unat terum ganna oni deyak tiyenawa...SF kotinta paraddanna loku meheyak kala tamai..but eka team work 1k..api monawa kiuwat deshpalana nayakatwayak natuwa ok karanna ban..aniwar mahinda nisa tamai koti paradduwe..eka api terum ganna oni....
     

    Thippili

    Member
    Dec 16, 2014
    126
    10
    0
    රනබිම මැරුනේ සිංහලයෙකු නම්
    පපුවෙ වෙඩි සලකුනු ඇත්තේ
    සතුරට ලයදි මිස මැරුනේ නැ
    ලේ පැල්ලම් නැ පිට පැත්තේ


    Apith pili gannawa yudde wenuwen loku weda kotasak kala kiyala. namuth ayawa salvation army ekatawath honda naa kiyapu aya ekkane dan ekathu wela inne.
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    uqid nia wid ks;r /jà
    w;r u.,d l;r u.oS
    oji .; fjkd hii wysó
    isysk fndo fj,d wmg jeroS
    bjid''''''''''''''''



    wdfha wfha fkdu bjiï
    ysi Tijuq ys; we;s bjiqï
    wfha wdfha fkdu bjiï
    ys; Th we;s ys; we;s bjiqï



    oeka wjika bjid ;ejqkd'''''''''''


    k,< /<s fj,d uqyqk ue,ù
    olsk yeu uqfõ úvd jecî
    bjik okd ;efjk úgoS
    wmj u.yeÍ f,dju weÿkS

    bjid''''''''''''


    wdfha wfha fkdu bjiï
    ysi Tijuq ys; we;s bjiqï
    wfha wdfha fkdu bjiï
    ys; Th we;s ys; we;s bjiqï