එහෙනම් ගත්ත අනෙක් තීරණත් ඔය අරගෙන ඇනගත්ත එක වගේ වෙන්න ඇති.
නෑ බං. බළ තණ්හාව ආවම ඔය කොයි ජගතත් ඇන්දෙනවා. මේපාරත් රනිල් දිනන්න බැරි බව දැනගෙන ඔය ඇන්දුවෙ පඹයෙක්ව අපූරුවට.
ඕක නේන්නම් මචන් මමත් මහින්ද ගැන මුලින්ම කිව්වේ. අද මෙහෙම කතාකරාට අපි 2009දී ඌට කොච්චර සපෝර්ට් කළාද? අද මෙහෙම වෙලා තියන්නේ බල තණ්හාව නිසා තමයි. SF පැරදුණු එකට මට කිසි දුකක් නෑ. ඒත් මිනිහට සලකපු විදිය අන්තිමයි. මිනිහව හිරේ දැම්මෙ රනිල් නෙමෙයිනේ? උඹ කියන්නේ රනිල් කරපු වැඩෙනුයි මිනිහ හිරේ ගියේ කියලද? ඒක මට පිළිගන්න බෑ මචන්.

ෆොන්සේකාට ලැබුනෙ එයා දේශපාලනේ අස්වද්දපු එකේ අස්වැන්න. ෆොන්සේකා දේශපාලනේට ඇවිත් කලේ මොනවද කියලා හිතන්න. කලේ මහින්දට මඩ ගහන එකයි. කටු කන්න දෙනවා කියන එකයි. කලවැදි කතා ඔය වගේ ඒවනේ. ඒවගේ ප්රතිඵල තමා ඒ ලැබුනේ. රනිල් එයාට පොදු අපේක්ෂකකම දුන්නෙ නැත්නම් එයා තනිව දේශපාලනේට එන්නෙ නෑ. අනික ඔය වැටුන තැනට වැටෙන්නෙත් නෑ. රනිල් තමා මනුස්සයව අන්දලා ඔය වලට තල්ලු කලේ.ඕක නේන්නම් මචන් මමත් මහින්ද ගැන මුලින්ම කිව්වේ. අද මෙහෙම කතාකරාට අපි 2009දී ඌට කොච්චර සපෝර්ට් කළාද? අද මෙහෙම වෙලා තියන්නේ බල තණ්හාව නිසා තමයි. SF පැරදුණු එකට මට කිසි දුකක් නෑ. ඒත් මිනිහට සලකපු විදිය අන්තිමයි. මිනිහව හිරේ දැම්මෙ රනිල් නෙමෙයිනේ? උඹ කියන්නේ රනිල් කරපු වැඩෙනුයි මිනිහ හිරේ ගියේ කියලද? ඒක මට පිළිගන්න බෑ මචන්.
ෆොන්සේකාට ලැබුනෙ එයා දේශපාලනේ අස්වද්දපු එකේ අස්වැන්න. ෆොන්සේකා දේශපාලනේට ඇවිත් කලේ මොනවද කියලා හිතන්න. කලේ මහින්දට මඩ ගහන එකයි. කටු කන්න දෙනවා කියන එකයි. කලවැදි කතා ඔය වගේ ඒවනේ. ඒවගේ ප්රතිඵල තමා ඒ ලැබුනේ. රනිල් එයාට පොදු අපේක්ෂකකම දුන්නෙ නැත්නම් එයා තනිව දේශපාලනේට එන්නෙ නෑ. අනික ඔය වැටුන තැනට වැටෙන්නෙත් නෑ. රනිල් තමා මනුස්සයව අන්දලා ඔය වලට තල්ලු කලේ.
යුධ ජයග්රහණයෙන් ඔහු ඔසවා තැබූ ස්ථානයෙන් බිමට ඇද දැමුවේ රනිල්. එසේ නොවන්නට ඔහු අද ගෞරවනීය ස්ථානයක සිටින්නට තිබුණා.ඒ කිව්වෙ මහින්දට හේත්තු වෙන එක නෙවේ. දේශපාලනේට නොආවානම් කියන එක.

mama umbage katawata ekagai...mama kiyanne mchan SF kata karanne hariyata minihama 100% kala wage ..eka waradine mchan...umba kiuwa wage me mukut karanna wenne na mahinda kelin nohitinna..a wagema tamai mahinda kelin hitiyat wadak na hoda hamudawak natuwa...mamat pili gannawa SF godak loku deyak kala mekedi...a wagema tamai mama kiyatawat anumata karanne na mahinda karapu balu wade...SF wa hire dala taru galawala karapu de...mata hitenne SF ta media walata kata karanna terenne na..ekai oya aula...
![]()

තොට සාප වෙනවා එරෝසානයෝපොන්සේකා පොන්නයා කියන හැටියට ඌ පකිස්තාන් හමුදාපතිගෙන් නයට උන්ඩ ඉල්ලගෙන තමා යුද්දේ කරලා තියෙන්නේ. අනේ උකේ...!!!!

මම නම් එහෙම දෙයක් දකින්නේ නැහැ ඔබ ඔය කෙන්තියට කියන කතා. ජනපති තමයි ගූ බය සරත් ෆොන්සෙකාට පොරට රැට නින්දයන්නෙත් නැහැ සරත් එලියෙ ඉන්නකොට එකයි හිර කරේ.
රනිල් විතරක් එකතු වෙලා ගත්ත තීරණයක් නෙමෙයි එක හැමෝම ඒක්තුවේඅ ගත්ත තීරණයක්. හැබැය් එදා සරත් ෆොන්සෙකා අපිව නැවත්ත් ගලවගත්තා කියලයි මට හිතෙන්නෙ මොකද වෙන කිසිම අපෙක්ශකයෙකුට බැහැ එදා මහින්දට විරුද්ධව 25%ක් වත් ගන්න. එදා සමහ්ර අය කියනවා සරත් ෆොන්සෙකා 45% ට වැඩිය ගත්තා කියලාත් සමහර අය කියනවා දින්නත් කියලා. එ මොනවා වුනත් එදා මහින්ද චන්ද්රිකාගේ වර්තාව බිද්දානම් අද ලංකාවේ පනරජයක් නෙමෙයි තියෙන්නේ .... එක නිසා සරත් ෆොන්සෙකා දෙශපානයට අපු එක හොද දෙයක් කියලායි මට හිතෙන්නේ.
දෙශපාලන මඩ වලට හුරු නැති නිසා තමයි ෆොන්සෙකා එවැනි ප්රකාශ කරේ නමුත් දැන් එතුමා ගොඩාක් පරිනතියි නෙල්සන් මැන්ඩෙලා වගේ හිරේ සිට කවදාහරි පුටුවට එවිද දන්නෙ නැහැ. ෆොන්සෙකාව මහින්දට පෙන්නන ඔනැ ඔනේ එකාධිපතියෙක් විදිහට එකේ කොන්ත්රත්තුව පැවරුනේ පචවංශට ඔහුට කුලප්පු කරන්න අවසනාවට එතුමා එයට හසු ඔනා නමුත් එතුමා පරාද නම් නැහැ එතුමා පැරදුනත් දිනුම්. හෙතුව එතුමාට මහින්ද කල දේ ගැන අද මහජතාව උත්තර දෙන්න යන නිසා.![]()