අද සටන SF ගේ කතාව පට්ට.

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කලින් දෙශපලුවො අපිට බොරුපොරොන්දු දුසිම් ගනන් දිලා තියෙන නිසා අපිට යම් හොද පුද්ගලයෙක් යමක් කීවත් ඒ පිලිබදව සැක අරන එක සමන්ය දෙයක් නමුත් කෙනෙකුගෙ අතීත ක්‍රයාවන් අනුව ඒ පුද්ගලයාගේ ගතිගුණ අනුව අපිට යම් අනුමානයක් කල හැකි වෙනවා මුන් දෙන්නාගෙන් අඩුම තරමින් දුන් පොරොන්දු වලින් 50%ක් වත් කරන්නෙ කව්ද කියලා මෙතනදි නිතරම නව අපෙක්ශකයාට වාසි හිමිවෙනවා අන්ඩු පක්ශය පොරොන්දු කලින් ඉ‍ටුකරලා නොතිබුනොත්. එක නිසා තමයි මහින්ද රාජ පක්ශ අද බොරු බිල්ලෙක් මවලා ජන්ද ගන්න හදන්නේ වෙන කිසිම දෙයක් ඔහුට පොරොන්දු වෙන්න බැහැ මොකද එවා බොරු පොරොන්දු බව ජනතාව හොදාකාරවම දන්න නිසා. මිනිස්සු සමනයෙන් සාමයට ඇලුම් කරනවා යුද්ධයට ඇකමති නමුත් නැවත යුද්ධයක් වෙන්නේ පවතින අන්ඩුව දමිළ ජනතාවටත් අනෙකුත් සුලු ජනතාවටත් කුඩම්මා සැලකිලි කරන්න ගියොත්, එහෙම නැතිනම් සිංහල බෞද්ධය්න් ගොනාට ඇන්දවිමට බොදුබලය වගේ සංවිදාන බිහිකිරිම තුලින් වෙනත් ජාතික ප්‍රශ්නයක් නිර්මානය විමට ඇති ඉඩ කඩ වැඩි විමයි. සැමට එකාමෙන් සලකන එකීය ශ්‍රි ලංකාවක් දියෙනවා නම් අයෙත් බෙදිමක් අවස්ස්ස නොවන බව දැන් මිනිස්සුන්ට වැටෙහෙන්න පටන් අරගෙන. එය හොද ප්‍රවනතාවයක්.

    ඇත්තටම රටකට දැන් ඔනැ මෛත්‍රී යුගයක්. එහිදි දමිළ, මුස්ලිම්, බර්ගර් සිංහල කියලා බය වෙන්න දෙයක් නැහැ . අපි එකිනෙකාව සැක කරන තත්වයකට පත් වන්නෙ නැහැ. එහෙම වුනොත් තමයි අපිට එකාමෙන් නැගිටින්න පුලුවන්.

    මෛත්‍රීවෙවා!
     
    එහෙනම් ගත්ත අනෙක් තීරණත් ඔය අරගෙන ඇනගත්ත එක වගේ වෙන්න ඇති.
    නෑ බං. බළ තණ්හාව ආවම ඔය කොයි ජගතත් ඇන්දෙනවා. මේපාරත් රනිල් දිනන්න බැරි බව දැනගෙන ඔය ඇන්දුවෙ පඹයෙක්ව අපූරුවට.

    ඕක නේන්නම් මචන් මමත් මහින්ද ගැන මුලින්ම කිව්වේ. අද මෙහෙම කතාකරාට අපි 2009දී ඌට කොච්චර සපෝර්ට් කළාද? අද මෙහෙම වෙලා තියන්නේ බල තණ්හාව නිසා තමයි. SF පැරදුණු එකට මට කිසි දුකක් නෑ. ඒත් මිනිහට සලකපු විදිය අන්තිමයි. මිනිහව හිරේ දැම්මෙ රනිල් නෙමෙයිනේ? උඹ කියන්නේ රනිල් කරපු වැඩෙනුයි මිනිහ හිරේ ගියේ කියලද? ඒක මට පිළිගන්න බෑ මචන්.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඕක නේන්නම් මචන් මමත් මහින්ද ගැන මුලින්ම කිව්වේ. අද මෙහෙම කතාකරාට අපි 2009දී ඌට කොච්චර සපෝර්ට් කළාද? අද මෙහෙම වෙලා තියන්නේ බල තණ්හාව නිසා තමයි. SF පැරදුණු එකට මට කිසි දුකක් නෑ. ඒත් මිනිහට සලකපු විදිය අන්තිමයි. මිනිහව හිරේ දැම්මෙ රනිල් නෙමෙයිනේ? උඹ කියන්නේ රනිල් කරපු වැඩෙනුයි මිනිහ හිරේ ගියේ කියලද? ඒක මට පිළිගන්න බෑ මචන්.

    Well said bro :yes:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඕක නේන්නම් මචන් මමත් මහින්ද ගැන මුලින්ම කිව්වේ. අද මෙහෙම කතාකරාට අපි 2009දී ඌට කොච්චර සපෝර්ට් කළාද? අද මෙහෙම වෙලා තියන්නේ බල තණ්හාව නිසා තමයි. SF පැරදුණු එකට මට කිසි දුකක් නෑ. ඒත් මිනිහට සලකපු විදිය අන්තිමයි. මිනිහව හිරේ දැම්මෙ රනිල් නෙමෙයිනේ? උඹ කියන්නේ රනිල් කරපු වැඩෙනුයි මිනිහ හිරේ ගියේ කියලද? ඒක මට පිළිගන්න බෑ මචන්.
    ෆොන්සේකාට ලැබුනෙ එයා දේශපාලනේ අස්වද්දපු එකේ අස්වැන්න. ‍ෆොන්සේකා දේශපාලනේට ඇවිත් කලේ මොනවද කියලා හිතන්න. කලේ මහින්දට මඩ ගහන එකයි. කටු කන්න දෙනවා කියන එකයි. කලවැදි කතා ඔය වගේ ඒවනේ. ඒවගේ ප්‍රතිඵල තමා ඒ ලැබුනේ. රනිල් එයාට පොදු අපේක්ෂකකම දුන්නෙ නැත්නම් එයා තනිව දේශපාලනේට එන්නෙ නෑ. අනික ඔය වැටුන තැනට වැටෙන්නෙත් නෑ. රනිල් තමා මනුස්සයව අන්දලා ඔය වලට තල්ලු කලේ.

    යුධ ජයග්‍රහණයෙන් ඔහු ඔසවා තැබූ ස්ථානයෙන් බිමට ඇද දැමුවේ රනිල්. එසේ නොවන්නට ඔහු අද ගෞරවනීය ස්ථානයක සිටින්නට තිබුණා.ඒ කිව්වෙ මහින්දට හේත්තු වෙන එක නෙවේ. දේශපාලනේට නොආවානම් කියන එක.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ෆොන්සේකාට ලැබුනෙ එයා දේශපාලනේ අස්වද්දපු එකේ අස්වැන්න. ‍ෆොන්සේකා දේශපාලනේට ඇවිත් කලේ මොනවද කියලා හිතන්න. කලේ මහින්දට මඩ ගහන එකයි. කටු කන්න දෙනවා කියන එකයි. කලවැදි කතා ඔය වගේ ඒවනේ. ඒවගේ ප්‍රතිඵල තමා ඒ ලැබුනේ. රනිල් එයාට පොදු අපේක්ෂකකම දුන්නෙ නැත්නම් එයා තනිව දේශපාලනේට එන්නෙ නෑ. අනික ඔය වැටුන තැනට වැටෙන්නෙත් නෑ. රනිල් තමා මනුස්සයව අන්දලා ඔය වලට තල්ලු කලේ.

    යුධ ජයග්‍රහණයෙන් ඔහු ඔසවා තැබූ ස්ථානයෙන් බිමට ඇද දැමුවේ රනිල්. එසේ නොවන්නට ඔහු අද ගෞරවනීය ස්ථානයක සිටින්නට තිබුණා.ඒ කිව්වෙ මහින්දට හේත්තු වෙන එක නෙවේ. දේශපාලනේට නොආවානම් කියන එක.

    මම නම් එහෙම දෙයක් දකින්නේ නැහැ ඔබ ඔය කෙන්තියට කියන කතා. ජනපති තමයි ගූ බය සරත් ෆොන්සෙකාට පොරට රැට නින්දයන්නෙත් නැහැ සරත් එලියෙ ඉන්නකොට එකයි හිර කරේ.

    රනිල් විතරක් එකතු වෙලා ගත්ත තීරණයක් නෙමෙයි එක හැමෝම ඒක්තුවේඅ ගත්ත තීරණයක්. හැබැය් එදා සරත් ෆොන්සෙකා අපිව නැවත්ත් ගලවගත්තා කියලයි මට හිතෙන්නෙ මොකද වෙන කිසිම අපෙක්ශකයෙකුට බැහැ එදා මහින්දට විරුද්ධව 25%ක් වත් ගන්න. එදා සමහ්ර අය කියනවා සරත් ෆොන්සෙකා 45% ට වැඩිය ගත්තා කියලාත් සමහර අය කියනවා දින්නත් කියලා. එ මොනවා වුනත් එදා මහින්ද චන්ද්‍රිකාගේ වර්තාව බිද්දානම් අද ලංකාවේ පනරජයක් නෙමෙයි තියෙන්නේ .... එක නිසා සරත් ෆොන්සෙකා දෙශපානයට අපු එක හොද දෙයක් කියලායි මට හිතෙන්නේ.

    දෙශපාලන මඩ වලට හුරු නැති නිසා තමයි ෆොන්සෙකා එවැනි ප්‍රකාශ කරේ නමුත් දැන් එතුමා ගොඩාක් පරිනතියි නෙල්සන් මැන්ඩෙලා වගේ හිරේ සිට කවදාහරි පුටුවට එවිද දන්නෙ නැහැ. ෆොන්සෙකාව මහින්දට පෙන්නන ඔනැ ඔනේ එකාධිපතියෙක් විදිහට එකේ කොන්ත්‍රත්තුව පැවරුනේ පචවංශට ඔහුට කුලප්පු කරන්න අවසනාවට එතුමා එයට හසු ඔනා නමුත් එතුමා පරාද නම් නැහැ එතුමා පැරදුනත් දිනුම්. හෙතුව එතුමාට මහින්ද කල දේ ගැන අද මහජතාව උත්තර දෙන්න යන නිසා.
    :yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,941
    113
    Black Pearl
    :yes::yes::yes:mama umbage katawata ekagai...mama kiyanne mchan SF kata karanne hariyata minihama 100% kala wage ..eka waradine mchan...umba kiuwa wage me mukut karanna wenne na mahinda kelin nohitinna..a wagema tamai mahinda kelin hitiyat wadak na hoda hamudawak natuwa...mamat pili gannawa SF godak loku deyak kala mekedi...a wagema tamai mama kiyatawat anumata karanne na mahinda karapu balu wade...SF wa hire dala taru galawala karapu de...mata hitenne SF ta media walata kata karanna terenne na..ekai oya aula...:yes::yes::yes:

    Yes onna otana tamai awula SF thaama politician kenek nemei
    pora hoda general kenek unata hoda kathiyek wenna tikak amarui
    yudde dinanna JVP Hela Urumaya SF MR Hamudawa okkoma dayaka, kenek me ayagen aya halala dinapu nambuawa ganna hadanawanam eka weradiy :)
     

    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    පොන්සේකා පොන්නයා කියන හැටියට ඌ පකිස්තාන් හමුදාපතිගෙන් නයට උන්ඩ ඉල්ලගෙන තමා යුද්දේ කරලා තියෙන්නේ. අනේ උකේ...!!!!
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    පොන්සේකා පොන්නයා කියන හැටියට ඌ පකිස්තාන් හමුදාපතිගෙන් නයට උන්ඩ ඉල්ලගෙන තමා යුද්දේ කරලා තියෙන්නේ. අනේ උකේ...!!!!
    තොට සාප වෙනවා එරෝසානයෝ:angry:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ජෙනරාල් සරත් ෆොන්සේකා යනු අවිවාදයෙන්ම සිංහල යුද වීරයෙකි දමිලයකුට ප්‍රබාකරන් මිය ගියද ඔහු වීරයෙක් වනවා සේම ජෙනරාල් පට්ටන් නැතුවත් සරත් පොන්සේකා වීරයකි.

    ඔබ සැම දැනටත් අසා දැක ඇති පරිදි යුද ජයග්‍රහණය දේශපාලනයට කදිම උත්තේජනයකි එහෙයින් එය බෙදා ගැනීමට අයිතිය කියාපෑමට බොහෝ පිරිස් උත්සුක වෙති සත්‍ය වශයෙන්ම යුද්දය යනු සාමුහික ප්‍රයත්නයක් බව සැබෑ නමුත් එයට නායකත්වය දීම එහිදී පැන නගින සියලු අභියෝගයන්ට නොසැලී මුහුණ දීම සියලු අවශ්‍යතා සපුරාලීම සංග්‍රාම බුමිය මැනවින් තේරුම් ගැනීම සුදුස්සන් සුදුසු තැන්හි තැබීම තව ගොඩක් කරුණු..... නිසි පරිදි ක්‍රියාවට නැංවීම සුළුපටු නොවේ.

    "ජයග්‍රහණයට පියවරු දහසක් ඇතත් පරාජයට එක් පියකුවත් නොමැත"


    241_65057_192109.jpg


    මෙවන් දසුන් දැක්කාම නිකන් ඔදවැඩුණු හැගීමක් එන්නේ මිනිසා ස්භාවිකවම රණකාමිත්වයට ලොබ බදින නිසාවෙනි මහින්ද සමග යුද්දය කියවෙනවට විරුද්ද පාක්ෂිකයන් අකමැති ජනතා කැමැත්ත තමන්ගෙන් ගිලිහෙන නිසාවෙනි කටුක උවද සත්‍ය එයයි.

    fonseka_mahinda_gotabhaya-300x191.jpg


    MR2.jpg


    රටේ වාසනාවට මේ අය එකතු උන නිසා යුද්දය ජයගත් බව කුහක නොවන ඕනෑම සිංහලයකු පිළිගන්වා නිසැකය. මතක තියාගන්න සරත් පොන්සේකාට හමුදපතිදුරය සදහා නිර්දේශ කෙරුවේ ගොටභයය. චන්ද්‍රිකා හා රනිල්(SF ප්‍රබල UNP පාක්ෂිකයකු බව දන දැනත්) සරත් පොන්සේකාව කොන් කල නායකයින්ය.

    අතුරු කතාව 1: මහින්දට යුද්දය සදහා කල ගුණ සැලකීමවස් චන්දය දුන් බවත් මෙවර එසේ නොහැකි බවත් යන මතය දරන්නන්ට ඒ සදහා පුර්ණ අයිතිය ඇත.ඔබේ චන්දය ඔබේ කැමැත්ත.

    අතුරු කතාව 2: 2010 ජනදිපතිවරණයෙන් පසුව සරත් පොන්සේකාට සලකු හැටි පිළිගැනීමට නොහැක එසේ කියනගමන් ජෙනරාල්ගේ යුද තීරණ කෙතරම් විශිෂ්ට උවත් දේශපාලන තීරණ විශිෂ්ට නොවේ මන්ද සිංහලයා ඔහුව දකින්නට කැමති යුද්දයට පක්ෂව සිටි අය අතර මිස එයට විරුද්ද මත දැරූ පිරිස අතර නොවේ.

    අතුරු කතාව 3: දේශපාලනය යනු තාත්තා අම්මා හෝ සහෝදරයා සහෝදරිය හෝ මරා තම බලය ගැනීමය මෙයයි අතීත පාඩම එහෙයින් තම පාක්ෂිකයන් අමතක කර සතුරා සමග හෝ හිටගැනීම ගැන කවර කතාද ? ජනතාව තේරුම් ගත යුත්තේ සියල්ලෝම සියල්ල කරනුයේ තමන්ගේ බලය සදහා මිස අපේ යහපතම ගැන සිත නොවන බවය.

    අතරින් පතර ඉඩක් ලදහොත් පමණක් මහජනයාට සේවයක් කරන්නට ඔව්න්ට මතක් වෙයි අපිට තියෙන්නේ එසේ අතරින් පතර හෝ මහජනයාට වැඩිම සේවය කල කෙනා මතක තබා ගැනීමයි.


    Army_Exhibition_1.jpg


    මේ දසුන දැකගන්නකම් හරි මේ අය එකට සිටීම අප සැමගේ භාග්‍යකි. අප සැම කිවේ සිංහල දෙමල මුස්ලිම් හැමෝටමය මන්ද අද ඔබට පාරතොටේ යම් වෙනසක් අත්දකින්නේ නම් ඒ වෙනස බේදයකින් තොරව හැමෝටම ලැබෙන නිසාය. එවන් දෙයක් ඔබ අත්නොදකියි නම් ඔබ ගැන මට කණගාටුය.

    වැඩි විස්තරයක් අවැසි නම් ඒ දවස්වල අපි අසාවෙන් කියවපු defencewire එකේ මේ ලිපිය කියවන්න

    WEDNESDAY, FEBRUARY 3, 2010

    The Fonseka (post November 2009) Fiasco
    General Fonseka: Military leader, failed Presidential candidate

    At DefenceWire we have established, for our own team, 3 points of analysis for examining Sarath Fonseka. We would like to share those with you. The first is Sarath Fonseka pre December 2005 (Sarath Fonseka: the early and not so famous years). The second is Sarath Fonseka post December 2005 and upto mid-November 2009 when he was Commander of the Army. The Third point of analysis is Sarath Fonseka post November 2009 when he became a political candidate.

    Upto the end of his military career, Sarath Fonseka was described and analyzed on the merits of his Command as a military officer. Citizens who were opposed to terrorism saw him as a hero, some even calling him "Nandimithra", the great warrior general of King Dutugemunu. Those who favoured terrorism, like the separatist Tamil elites in the TNA and Tamil Diaspora, considered him a criminal. He was acknowledged as a great military leader regionally and even internationally by forces opposed to terrorism as a concept and phenomenon.

    Following his entry into politics however, that description has changed. We would like to describe it as a broadening of the unit of analysis to include all three periods of Fonseka's life described above. This analysis had to include his personal life and character during his military career.

    The political arena, as was witnessed, is a whole different ballgame for a military man. It is more so when he is campaigning for the biggest job in the country. The candidates have to embrace the fact that every aspect of their character, from the time they held a responsible office, will be scrutinized. Herein lies the dilemma.

    Does one scrutinize a successful military commander-turned candidate based on the merits of THAT job (past military record)? or does one scrutinize his political record? which, in Fonseka's case was non-existent. We do not know of a single military officer (perhaps Yoshitha being the exception) who enters the service with at least a figment of an imagination of eventually running for a public office or even President.

    This is why military service has been separated from political service, at least at this level. Now, had Fonseka campaigned for the forthcoming General Election without campaigning the last Presidential Election, he would have stood a chance of being elected and would still be the darling of the masses.

    But, unfortunately, he chose the latter maybe because he wanted to get even with the Rajapakses, but also because a group of opportunistic political jackals (we will explain why we use this term) saw this as the opportunity for some reflected glory in the war victory and a chance to "Send Mahinda Home". Fonseka post November 2009 would have agreed to both these objectives.

    Both Fonseka and the pack of jackals were guided by political expediency rather than principles and lost handsomely. For those jackals that lured the lion and turned him into a half-breed, this is what they do.

    But this is NOT what military officers do, at least that was not the precedence in Sri Lanka until Fonseka post November 2009. The task of the lion was to form the vanguard around the lambs and protect the lambs from harm and not to charge into the midst of the lambs with a pack of jackals asking to be elected their king.

    The luring of the lion (and the lion being lured) and a few other lions following their leader into this mish-mash of things has discredited the uniform. This was inevitable. Fonseka and his followers made this choice. They will now have to live with it.

    The Army will have nothing to do with it either, for if they did, the 5 forcibly retired Generals (and we can name at least five more who Fonseka promoted above others) would have left the Army and joined his campaign. Now a show of support like that would have definitely turned the tables on the Rajapakse regime. But this did not happen.

    Lesson learnt? Politicians cannot be discredited the same way that you cannot mud-wrestle with a pig. But military officers can and will be discredited and they will suffer, for it is a profession with honour. It is a profession that trains one to die for that honour.

    The Coup

    Totally fabricated coup designed to create a public opinion to purge Fonseka from public life forever, which also reinforces our argument about the lion laying in with the jackals/pigs and losing its credibility. Our estimate is that the government, which is also made up of some cunning jackals of its own, will eventually get Fonseka to commit a mistake (or capitalize on one he has made already, like the statement he made to Frederica Janz) and lap him up using the long arm of the 'law'.

    The people of this country, except those reeling under the pain of their favorite party losing and with it their own personal projects, will not say "අෙන් අෙපායි" at least to the extent they would have said අෙන් අෙපායි to "General Fonseka post November 2009" being put behind bars.

    The statement made to Janz

    What happened on that day was reported by us as follows (DefenceWire May 20th 2009). Sometimes reading between the lines maybe encouraged.

    As reported by the media, LTTE's former police and 'political wing' chief and chief spokesman Nadesan, his family, Pulidevan and his family and Ramesh and his family have all died and their bodies discovered by the Special Forces.

    There were rumours that the two leaders had gone down on their knees and begged the Special Forces at which point they assumed the Special Forces to smile and let them go.

    Rumours are that Prabhakaran's entire family was dead. These rumours indicate that even Prabha's daughter, Duharga was there at the scene. Until otherwise indicated by the government, at this moment in particular, their bodies are nowhere to be found.

    Other leaders like Lawrence, Karikalan, Ilanthirayan, Papa, Sempian etc are also dead. Their bodies might also be discovered in due course.

    The chief of the LTTE's Mine-laying unit and a chief innovator of the Jhonny Mine and other deadly IEDs has died having lost both his legs in a mysterious blast. The LTTE's chief of smuggling with India and the deputy of the international procurement units (not Castro) have also died.

    So did Fonseka spill the beans at the interview with Frederica? What was the point in Fonseka's idea of taking LTTE cadres alive? (කන්නදීල ඇතිකරන්නද?) Is it true that the Secretary Defence wanted the war to end on the 18th? Did he commit the Special Forces, which was the Commander's Reserve, to the final battle to secure an early end to the war for fear of an international attempt to rescue the LTTE leadership if it dragged on any further? Did Fonseka get angry with that decision made when he was away in China? Was he also angry that his own reserve was deployed from under his nose and that his own pace to end the war was somehow jeopardized? Did he feel angry that Gotabaya had stolen his thunder? These questions may have the answers embedded in them.

    About whose right and whose wrong?

    No one is completely right and completely wrong in this fiasco. Any one who thinks he knows what's completely right (or whose completely right) and what's completely wrong (or whose completely wrong) in this chaotic episode of contemporary Sri Lankan history is an idiot.

    Thank you

    DW, dA
     
    Last edited:

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මම නම් එහෙම දෙයක් දකින්නේ නැහැ ඔබ ඔය කෙන්තියට කියන කතා. ජනපති තමයි ගූ බය සරත් ෆොන්සෙකාට පොරට රැට නින්දයන්නෙත් නැහැ සරත් එලියෙ ඉන්නකොට එකයි හිර කරේ.

    රනිල් විතරක් එකතු වෙලා ගත්ත තීරණයක් නෙමෙයි එක හැමෝම ඒක්තුවේඅ ගත්ත තීරණයක්. හැබැය් එදා සරත් ෆොන්සෙකා අපිව නැවත්ත් ගලවගත්තා කියලයි මට හිතෙන්නෙ මොකද වෙන කිසිම අපෙක්ශකයෙකුට බැහැ එදා මහින්දට විරුද්ධව 25%ක් වත් ගන්න. එදා සමහ්ර අය කියනවා සරත් ෆොන්සෙකා 45% ට වැඩිය ගත්තා කියලාත් සමහර අය කියනවා දින්නත් කියලා. එ මොනවා වුනත් එදා මහින්ද චන්ද්‍රිකාගේ වර්තාව බිද්දානම් අද ලංකාවේ පනරජයක් නෙමෙයි තියෙන්නේ .... එක නිසා සරත් ෆොන්සෙකා දෙශපානයට අපු එක හොද දෙයක් කියලායි මට හිතෙන්නේ.

    දෙශපාලන මඩ වලට හුරු නැති නිසා තමයි ෆොන්සෙකා එවැනි ප්‍රකාශ කරේ නමුත් දැන් එතුමා ගොඩාක් පරිනතියි නෙල්සන් මැන්ඩෙලා වගේ හිරේ සිට කවදාහරි පුටුවට එවිද දන්නෙ නැහැ. ෆොන්සෙකාව මහින්දට පෙන්නන ඔනැ ඔනේ එකාධිපතියෙක් විදිහට එකේ කොන්ත්‍රත්තුව පැවරුනේ පචවංශට ඔහුට කුලප්පු කරන්න අවසනාවට එතුමා එයට හසු ඔනා නමුත් එතුමා පරාද නම් නැහැ එතුමා පැරදුනත් දිනුම්. හෙතුව එතුමාට මහින්ද කල දේ ගැන අද මහජතාව උත්තර දෙන්න යන නිසා.
    :yes:

    විජේදාස රාජපක්ෂ කිව්ව කතාවට ඔබ එකග නෑ කියන එකද කියන්නෙ. පැහැදිව එකක් පෙනෙනවා. ඒ ඔබ රනිල් මේ චෝදනාවෙන් ගලවන්න ප්‍රභල උත්සාහයක යෙදෙනවා.