අද සටන SF ගේ කතාව පට්ට.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
රටේ පයගහල නොඉන්න උන්ට රටේ දේශපාලනයට සම්බන්ද වෙන්න දෙන්න බෑ. අපි ඒවත් සළකන්නේ විදේශ අතපෙවීම් හැටියට. උඹ ලංකාවට ඇවිත් ලංකාවේ පුරවැසියෙක් හැටියට ජීවත් වෙයන්. නැත්තන් උඹේ රටේ දේශපාලනය කරගෙන හිටපන්. ලංකාවේ උන්ට ලංකාව ගැන කියලදෙන්න එන්න එපා.

lankawe deshapalane hinda thamai buruwo apita wena ratawal wala sethak patanna wela tiyenne.
lANKawe dan tiyena arthikaya anuwa hamba karana ganen jeewath wenna puluwanda?
ekko hora weda karanna ona nathnam higa kanna ona.
ganna padiyen jeewath wenna puluwan nam api pita ratawal wala duk widinne ne ban.
 
TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    සරත්ෆොන්සේකා සැබෑම විරැවෙකි නමුත් ඔහු අමතක කලා සේනාධිනායකයා මහින්ද බව. යුද්ධයට පසුබිමින් වූ රාජ්‍යතාන්ත්‍රිකව කල යුද්ධය ගැන මොහු දන්නෙ නැ. සරත් කියන විදියට හමුදා සෙබලුන්ටයි මෙහි අයිතිය. හමුදාපති විදියට එයා තුවක්කුව අරන් වෙඩිතියන්න ගියෙ නෑනෙ.ඒ වගේමයි ජනාධිපතිත්.නැයකත්වය යි දුන්නෙ.මේ මිනිහා වෛරයෙන් පැලෙනවා ඒකයි ම්‍යස්ථව හිතන්න බැරි.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මීඩියා වල ගියාට අපි එහෙම හිතන්නෙ නෑ. නමුත් ෆොන්සේකා කියන විදියට එයා තනියම යුද්ධෙ කරලා තියෙන්නෙ. මහින්ද හෝ ගෝඨා කිසිම දෙයක් නොකල විදියටයි මනුස්සයා කියන්නෙ.

    මගේ අදහස මේකයි...

    මීට පෙර සිටි ජනාධිපති වරුන්ට නිමාකළ නොහැකිවුන යුද්ධය මහින්ද විසින් නිවැරදිව කොන්ද පණ ඇතිව දේශපාලන නායකත්වය ලබාදී ත්‍රිවිධ හමුදා නායකත්වය ඇතුලු සියලු ආරක්ෂක බලමුලු වල අභීත ශක්තියෙන් හා ජීවිත පූජාවෙන් දිනාගත් බවවයි.

    එය මහින්දට හෝ ෆොන්සේකාට තනි අයිතියක් කිව නොහැකි සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි.
    සටන් බිමේදී අනෙක් හමුදාවන්ට වඩා යුධහමුදාව බැරෑරුම් කාර්යභාරයක් කළ බවත් කීමට මම මැළිනොවෙමි.

    බ්‍රභාකරන් කියන මිලේච ත්‍රස්තවාදියාව නැතිකරන්න නම් ජනපති වෙන්න ඔනැ මහින්ද වගේ මැරයෙක් තමයි, එ වගෙම කිසිම අන්තජාතිකයක් නොහදුනන සගයෙක් වුන එකත් එක්තරා රුකුලක් වුනා එක අපි පිලිගන්නවා.

    නමුත් මහින්දත් අවසානයෙදි යුද්ධය නවත්වන්න හදලා තියෙනවා එවගේම තමයි ලොකයා 2001 පස්සේ ත්‍රස්තවාදය කෙරෙහි දක්වපු ආකල්පය, ඉනිදියාවේ ගන්දි පක්ශය බලයේ සිටිම යනාදි කරුනු ගනනාවක්ම මහින්දගෙ වසනාවටත් ඉටත් වැඩියෙන් ලංකීකයන්ගෙ වසනාවටත් ඔක්කොම එකට සෙට් විම තමයි ප්‍රභාකර්න්ගෙ අවසානය වුනේ.

    නමුත් සරත් ෆොන්සෙකා අවසානයෙදි රාජපක්ශ අන නොතකා වැඩේ අවසන් කරා කියලයි මට නම් නිතරම් හිතෙන්නෙ. පසුව මහින්ද යුධ ජග්‍රහනය තනියම තම ගිනුමට බැර කරගෙන හමුදාපතිව තරු ගලවලා විශ්‍රම යවලා 2010 කලින්ම මැතිවරනයකට ගොස් 18ට ගෙනත් සදාටම බලයෙ ඉන්න වැඩ සලස්ස ගත්තා. රනිල් චන්ද්‍රකාට බැරි වුනේ අන්තර්ජාතික සබදකම් ගැන අන්තොනොමතිකව යුද්ධ කරලා ලංකාවට වෙන අහෙනිය පිලිබද මනා දැනුමක් දුර දක්නා නුවනක් තිබුන නිසයි. ඒකයි රනිල් අන්තර්ජාතික දැලක් හෙලලා ඉතා සුක්ෂමව ගෙම දෙන්න හැදුවේ. හැබැයි එක අවුරුදු 4න් කරන්න බැහැ.

    මොනවා වුනත් අපි යුද්ධයෙ දෙශපානය නායකත්වයට මහින්දට සැලකුවා අති බහුතරය දිලා ඒ අර්තික යුද්ධයත් ජය ගනිවි කියලා අනෙ මේ මනුස්සයා මොනවාද කරේ රට අර්තික වශයෙන් ඉතා භායානික තත්වයකට ගෙන ගියා. යුද්ධය හිනන් අපිට මැරයෙක් ඔනැ වුනාට දැන් අපිට ඔනැ ප්‍රජාත්‍රන්තවාදයට ගරුකරන හොද නායකයෙක්.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    සරත්ෆොන්සේකා සැබෑම විරැවෙකි නමුත් ඔහු අමතක කලා සේනාධිනායකයා මහින්ද බව. යුද්ධයට පසුබිමින් වූ රාජ්‍යතාන්ත්‍රිකව කල යුද්ධය ගැන මොහු දන්නෙ නැ. සරත් කියන විදියට හමුදා සෙබලුන්ටයි මෙහි අයිතිය. හමුදාපති විදියට එයා තුවක්කුව අරන් වෙඩිතියන්න ගියෙ නෑනෙ.ඒ වගේමයි ජනාධිපතිත්.නැයකත්වය යි දුන්නෙ.මේ මිනිහා වෛරයෙන් පැලෙනවා ඒකයි ම්‍යස්ථව හිතන්න බැරි.

    ඒ ඔබ හිතන විදිහනේ යකො නියම එකාධිපතියා කව්ද කියලා අද රටම දන්නවා කව්ද අපේ යුද් වීරයාව හිරකරේ බොරු නඩු දාලා? සරත් ෆොන්සෙකා අවොත් එහෙම කරන්නේ නැහැ නිතීයට භාර දෙනවා හැබැයි විදුලි පුටුවට ගෙන යන්නෙ නැහැ

    සෙනාධිනායකයා අහනවාලු " මොන ලබ්බෙන්ද යුද්ධ කරන්නෙ කියාලා" එහෙම එකෙක්ට පුලුවන්ද යුද්ධය් දිනන්න නිකන් නොදන්න දෙවල් කියවන්න එන්නෙ නැතුව හෙට ප්‍රතිඵලය බලන්නකො මහත්ත්යො
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මාත් බැලුව නහයෙන් අඩ අඩා හිටියෙ ෆොනීට හාට් ඈටෑක් හැදෙන්නෙ 9 වෙනිදට :lol::lol:

    අනෙ පලයන් හුත්තෝ යන්න හාට් හැදෙන්නේ තොගේ මිනීමරු ජනපතිට ... :P
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ගද ගහන මඩ නැහැ වැඩ විතරයි.ඔබට අපේ ආචාරය.තවත් මොනාද මිට වඩා රටවෙනුවෙන් තීරණයක් ගන්න
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    SF, Chandrika set wuna nisa Sirisenata dinanna beri wenawa...

    Minissu dennagema weda walata kemathi ne...

    Kathawa kese wethath hamudawe inna ayai, SF ekkai, Chandrika ekkai deshapalana karapu SF ekka hamudawe hitapu aya dannawa minihage tarama saha geheniyage tarama.

    Sirisena aparade may dennawa lan karagatte....
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,645
    5,495
    113
    සියලු දෙනාටම කාරුණික නිවේදනයයි, බොහොම මෛත්‍රී සහගතව මෛත්‍රීගේ ජයග්‍රහනය කාටවත් හානි නොවන සේ, සියල්ල නෑසෙන සුලු බව හිතේ පෙරදෑඩි කොටගන සෑමරිමට 9 වනදා සුදානම් වන්න
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    he is the Army commander that stopped war in Sri Lanka and we should be very grateful to him. but few uncleared points.weapons are highly controlled items so

    1. can prived personnel involved in weapon transations as genaral says that he obtained weapons from his friend who work in military, moreover does his forigne friend can sell weapons without government to government agreement. (only black market weapon dealers does this which is illegal under international law and Law of Sri Lanka as per UN conventions )

    2. can weaponry be transported without government END USER CERTIFICATE as somebody wants?

    3. if there were no new weapons procured after 2004 how army enlarge cadre introducing mechanized infantry who depends mainly on armored infantry carriers (BMP) and main battle tanks (MBT). how about addition of RED STAR, BAKTHAR SHIKANTH anti tank missiles and IGLA SAMs.

    4. why the lanka logistics Ltd established and why it is company fully owned by government of Sri Lanka.( as far as i know certain governments were not want to sell weapons directly to government of Sri Lanka (GOSL) due popular Human Rights allegations so insted they sell weapons to a company in Sri lanka by doing this they will have partial escape by not issuing End User Certificate directly to GOSL. and also this will rediuse the curraption involved with it (I SERIOUSLY DOUBT THAT) by taking the authority vested to commanders to procure weapons by the appointed internal boards. for an example of privious incidents in 90s some Navy commander procured British used weapons claiming they were new for price of new weapons. Army bought ship load of motar shells but shipment never reach sri lanka
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    image5352.gif

    රටකට
    ඕනෑ අපමන අගයක්..
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්!!!

    image5352.gif

    1530480_10152938978846327_1787848213606044251_n.png

    image5352.gif
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,063
    3,895
    113
    බ්‍රභාකරන් කියන මිලේච ත්‍රස්තවාදියාව නැතිකරන්න නම් ජනපති වෙන්න ඔනැ මහින්ද වගේ මැරයෙක් තමයි, එ වගෙම කිසිම අන්තජාතිකයක් නොහදුනන සගයෙක් වුන එකත් එක්තරා රුකුලක් වුනා එක අපි පිලිගන්නවා.

    නමුත් මහින්දත් අවසානයෙදි යුද්ධය නවත්වන්න හදලා තියෙනවා එවගේම තමයි ලොකයා 2001 පස්සේ ත්‍රස්තවාදය කෙරෙහි දක්වපු ආකල්පය, ඉනිදියාවේ ගන්දි පක්ශය බලයේ සිටිම යනාදි කරුනු ගනනාවක්ම මහින්දගෙ වසනාවටත් ඉටත් වැඩියෙන් ලංකීකයන්ගෙ වසනාවටත් ඔක්කොම එකට සෙට් විම තමයි ප්‍රභාකර්න්ගෙ අවසානය වුනේ.

    නමුත් සරත් ෆොන්සෙකා අවසානයෙදි රාජපක්ශ අන නොතකා වැඩේ අවසන් කරා කියලයි මට නම් නිතරම් හිතෙන්නෙ. පසුව මහින්ද යුධ ජග්‍රහනය තනියම තම ගිනුමට බැර කරගෙන හමුදාපතිව තරු ගලවලා විශ්‍රම යවලා 2010 කලින්ම මැතිවරනයකට ගොස් 18ට ගෙනත් සදාටම බලයෙ ඉන්න වැඩ සලස්ස ගත්තා. රනිල් චන්ද්‍රකාට බැරි වුනේ අන්තර්ජාතික සබදකම් ගැන අන්තොනොමතිකව යුද්ධ කරලා ලංකාවට වෙන අහෙනිය පිලිබද මනා දැනුමක් දුර දක්නා නුවනක් තිබුන නිසයි. ඒකයි රනිල් අන්තර්ජාතික දැලක් හෙලලා ඉතා සුක්ෂමව ගෙම දෙන්න හැදුවේ. හැබැයි එක අවුරුදු 4න් කරන්න බැහැ.

    මොනවා වුනත් අපි යුද්ධයෙ දෙශපානය නායකත්වයට මහින්දට සැලකුවා අති බහුතරය දිලා ඒ අර්තික යුද්ධයත් ජය ගනිවි කියලා අනෙ මේ මනුස්සයා මොනවාද කරේ රට අර්තික වශයෙන් ඉතා භායානික තත්වයකට ගෙන ගියා. යුද්ධය හිනන් අපිට මැරයෙක් ඔනැ වුනාට දැන් අපිට ඔනැ ප්‍රජාත්‍රන්තවාදයට ගරුකරන හොද නායකයෙක්.
    මෙන්න තාම දැඩි කැප වීමෙන් රනිල් වෙනුවෙන් සටන් කරන තවත් වීරයෙක්.:rofl::rofl::rofl: