අද සත්‍යාගාරයට සරත් ෆොන්සේකා.

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අයියු...... පොන්සිට බෝම්බ වැදුන හැටි දන්නවනන් උඹ මෙතන ඉන්නෙත් නැහැ.... අනික කොටි බෝම්බ ගැහුව අහුවෙන අහුවෙන ඔීනි එහෙකුට..... ඔය සැටලයිටුත් බෝම්බ කෑවේ..... බෝම්බ කෑවමද දේශප්රේමි වෙන්නේ?

    කොහොමද මචන් SF ට බෝම්බ වෑදුනේ? අපි දන්නේ නිවුස් වල ගිය විස්තර විතරයි. මොකක්ද උබ දන්න විස්තරේ:confused::confused::confused:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අනිවාර්යයෙන්ම ඔව්!:yes: දායක උනා විතරක් නෙවෙයි දේශපාලන නායකත්වයත් ලබා දුන්න :yes:

    :yes::yes:

    10259773_452175934923099_1037328677251256792_n.jpg
     
    Last edited:

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මං හිතුවෙ සත්‍යාගාරය කිව්වම කොල්ලො ගහන පොට් එකක් කියලා :rolleyes:

    උබ වගේ හිතන මන්ද මානසිකයො ලක්ශ 58ක් හිටිය
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උබ වගේ හිතන මන්ද මානසිකයො ලක්ශ 58ක් හිටිය
    එතකොට හම්බයයි දෙමලයි උඹලයි බුද්ධිමතුන්...:lol::lol::lol: අනේ පලයන් සහජීවන පොන්නයෝ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ගොත වොර්ස් ද මොකක්ද පොතක් ලිව්වලු
    මිනීමරු ගෝටා සල්ලි දීල ලියවගට්ට පොතනේද සිංහලු මේ කියන්නේ
    එහෙම පොතක් ලියව ගට්ට ලෝකේ එකම අපරාධ,මිනීමරු ආරක්ෂක ලේකම් මූ ලු
     
    • Like
    Reactions: sha2009