අද සමාජයේ පවතින දේවල් චිත්‍රයෙන්.....

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අම්මෝ බන්. මේවා අඳින්න අදහස් ආපු එවුන් නම් සුපිරිම පොරවල් වෙන්න ඕනේ බන්. හරියට කෙටි කතාවක් බැලුවා වගේ නේ බන්. එක පින්තුරයක් තුල මුලු සමාජයක් වෙනස් කරන්න පුළුවන් මහා විශාල පණිවිඩ ගොඩක්. මෙන්න මේකට තමයි කලාව කියන්නේ. නිකන් හෙළුවෙන් ඉන්න කෙල්ලොන්ගේ රූප අඳින එක නෙමෙයි.
     
    esh_max

    Well-known member
  • May 31, 2011
    1,176
    131
    63

    :yes::yes::yes::yes::yes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ලොකය සමාජය ගැන හොඳ දැක්මක් තියන කෙනෙක් වෙන්න ඔනේ..සමාජය නොදකින පැත්ත සරල විදිහට චිත්‍රයෙන් පෙන්නලා තියනවා..ආයේ ඉතින් නියමයි තමයි.කියන්ඩ වචන් නැහැ...
     
    :yes::yes: