අම්මෝ බන්. මේවා අඳින්න අදහස් ආපු එවුන් නම් සුපිරිම පොරවල් වෙන්න ඕනේ බන්. හරියට කෙටි කතාවක් බැලුවා වගේ නේ බන්. එක පින්තුරයක් තුල මුලු සමාජයක් වෙනස් කරන්න පුළුවන් මහා විශාල පණිවිඩ ගොඩක්. මෙන්න මේකට තමයි කලාව කියන්නේ. නිකන් හෙළුවෙන් ඉන්න කෙල්ලොන්ගේ රූප අඳින එක නෙමෙයි.





අඩෝ පට්ට බන්....
වචන දහස් ගානකින්වත් කියාගන්න බැරි කතාවක්, අමුතුම සංවේදි බවක් මේ හැම චිත්රයකම තියෙනවා....
TFS +added




ලොකය සමාජය ගැන හොඳ දැක්මක් තියන කෙනෙක් වෙන්න ඔනේ..සමාජය නොදකින පැත්ත සරල විදිහට චිත්රයෙන් පෙන්නලා තියනවා..ආයේ ඉතින් නියමයි තමයි.කියන්ඩ වචන් නැහැ...

