අද සෑම නිවසකම කළුකොඩි ඔසවන්න – කාදිනල්

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉටුනොවීමට විරෝධය පළකරමින් අද (21) සෑම නිවසකම කළුකොඩි ඔසවන ලෙස අගරදගුරු පදවිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

    පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව දැනට ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත්නොවන බව පවසමින් කතෝලික සභාව ඉකුත් ජුලි මස ජනාධිපතිවරයාට පිටු 19 කින් යුත් ලිපියක් ද යොමුකර තිබුණා.

    ඒ අනුව, ප්‍රහාරයට වගකිවයුතු අය නිසි ලෙස මෙතෙක් හෙළිදරව් කිරීමට රජය අපොහොසත්වීම හේතුවෙන් කතෝලික සභාව විසින් අද දිවයින පුරා කළුකොඩි එසවීමට තීරණය කර තිබෙනවා.

    අද පෙරවරු 8.45ට දේවස්ථානවල මළ සීනුව නාද කර බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය සිහිකිරීමට නියමිත අතර පෙරවරු 8.45 සිට 9.45 දක්වා දේවස්ථානවල යාඥා මෙහෙයක් පැවැත්වීමටද නියමිතයි.

    එමෙන්ම පස්වරු 7 සිට 8 දක්වා නිවාසවල සිට ජපමාලය උච්චාරණය කර යාඤා කරන ලෙස ද බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව කතෝලික සභාව පවසනවා.

    news19
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සහරානට කෙලින්ඩ එනව කියල දැන දැන සාගල එක්ක පුල්කෙලි දදා උන්න පොන්සි රනිල තමයි වග කියන්ඩ ඔනෙ.
     
    • Dislike
    Reactions: Srilankan1

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සහරානට කෙලින්ඩ එනව කියල දැන දැන සාගල එක්ක පුල්කෙලි දදා උන්න පොන්සි රනිල තමයි වග කියන්ඩ ඔනෙ.
    පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව දැනට ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත්නොවන බව පවසමින් කතෝලික සභාව ඉකුත් ජුලි මස ජනාධිපතිවරයාට පිටු 19 කින් යුත් ලිපියක් ද යොමුකර තිබුණා.

    ඒ අනුව, ප්‍රහාරයට වගකිවයුතු අය නිසි ලෙස මෙතෙක් හෙළිදරව් කිරීමට රජය අපොහොසත්වීම හේතුවෙන් කතෝලික සභාව විසින් අද දිවයින පුරා කළුකොඩි එසවීමට තීරණය කර තිබෙනවා.
     
    • Like
    Reactions: TCB Rox

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,610
    100,843
    113
    කළු ජොකෙක් තමා උස්සන්න වෙන්නෙ .නිසි ලෙස හෙලි කරල නෑ කියන්නෙ හෙළි කරල තියෙන අය නෙවෙයි කියන එකනෙ. කාදිනල්තුමා වහෙන් ඔරෝ නැතුව කෙලින්ම නම කියල දන්න විස්තරේ කියන්නෙ නැතුව බ්ලැක් මේල් කරන්න යනව
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ප්‍රහාරයට වගකිවයුතු අය නිසි ලෙස මෙතෙක් හෙළිදරව් කිරීමට රජය අපොහොසත්වීම
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    සහරානට කෙලින්ඩ එනව කියල දැන දැන සාගල එක්ක පුල්කෙලි දදා උන්න පොන්සි රනිල තමයි වග කියන්ඩ ඔනෙ.
    පඹයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැති වෙලානේ ඉන්නේ, ඒකනේ තාම සාධාරණයක් නැත්තේ....

    එකගයි @erozan
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,610
    100,843
    113
    සහරානට කෙලින්ඩ එනව කියල දැන දැන සාගල එක්ක පුල්කෙලි දදා උන්න පොන්සි රනිල තමයි වග කියන්ඩ ඔනෙ.
    එහෙනන් හරි නෙ කාදිනල්තුමා කියන එක මේ ලගදි ඩිනර් පාටියකුත් දාල තිබ්බෙ පොන්සි රනිල එක්ක
     
    • Haha
    Reactions: Anatha sinhalu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,776
    113
    එකමත් එක රටක
    සහරානට කෙලින්ඩ එනව කියල දැන දැන සාගල එක්ක පුල්කෙලි දදා උන්න පොන්සි රනිල තමයි වග කියන්ඩ ඔනෙ.
    රාජපක්ෂ පොන්සි රනිල කොටු කරගන්න ගහපු උගුල.

    LkJlVdrm.jpg
     
    • Haha
    Reactions: saja

    driftlord

    Active member
  • Apr 23, 2008
    335
    129
    43
    කළු ජොකෙක් තමා උස්සන්න වෙන්නෙ .නිසි ලෙස හෙලි කරල නෑ කියන්නෙ හෙළි කරල තියෙන අය නෙවෙයි කියන එකනෙ. කාදිනල්තුමා වහෙන් ඔරෝ නැතුව කෙලින්ම නම කියල දන්න විස්තරේ කියන්නෙ නැතුව බ්ලැක් මේල් කරන්න යනව
    Umbata 30 mintes free nam meka balapan

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉටුනොවීමට විරෝධය පළකරමින් අද (21) සෑම නිවසකම කළුකොඩි ඔසවන ලෙස අගරදගුරු පදවිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

    පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව දැනට ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත්නොවන බව පවසමින් කතෝලික සභාව ඉකුත් ජුලි මස ජනාධිපතිවරයාට පිටු 19 කින් යුත් ලිපියක් ද යොමුකර තිබුණා.

    ඒ අනුව, ප්‍රහාරයට වගකිවයුතු අය නිසි ලෙස මෙතෙක් හෙළිදරව් කිරීමට රජය අපොහොසත්වීම හේතුවෙන් කතෝලික සභාව විසින් අද දිවයින පුරා කළුකොඩි එසවීමට තීරණය කර තිබෙනවා.

    අද පෙරවරු 8.45ට දේවස්ථානවල මළ සීනුව නාද කර බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය සිහිකිරීමට නියමිත අතර පෙරවරු 8.45 සිට 9.45 දක්වා දේවස්ථානවල යාඥා මෙහෙයක් පැවැත්වීමටද නියමිතයි.

    එමෙන්ම පස්වරු 7 සිට 8 දක්වා නිවාසවල සිට ජපමාලය උච්චාරණය කර යාඤා කරන ලෙස ද බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව කතෝලික සභාව පවසනවා.

    news19
    67089393_2514345965255492_625577135012052992_n.jpg

    golfer-and-flag.png

    ------ Post added on Aug 21, 2021 at 1:13 PM
     
    • Dislike
    Reactions: MachoMan