රට කියන්නේ අපි ... අපි හැදුණොත් රටත් හැදෙනවාඅපිව හදන්න කලින් රට හදලා එන්න
ethakota mewata law ekak ona nedda? hugak dewal hariyata karanne neh kiyala hariyata karana dewal discourage karanna epa ban. mewath karana gaman anith eva karanna pressure karanna ona. oya attitude eken ratawal hadenne neh.මිනිස්සුන්ට පුද්ගලිකව බලපාන දේවල් මේව.
හෙල්මට් දැම්මෙ නැත්නම්, සීට් බෙල්ට් දැම්මෙ නැත්නම් ඒ නොදාපු කෙනාට තමයි විඳින්න වෙන්නෙ.
ආණ්ඩුව කරන්න ඕන මේවා නෙවෙයි. පොරොන්දුවුන නිෂ්පාදන ආර්ථිකේ හදන්න පටන් ගන්න ඕන
ඔය වැඩේ හොද වැඩක් ද නරක වැඩක් ද ?මිනිස්සුන්ට පුද්ගලිකව බලපාන දේවල් මේව.
හෙල්මට් දැම්මෙ නැත්නම්, සීට් බෙල්ට් දැම්මෙ නැත්නම් ඒ නොදාපු කෙනාට තමයි විඳින්න වෙන්නෙ.
ආණ්ඩුව කරන්න ඕන මේවා නෙවෙයි. පොරොන්දුවුන නිෂ්පාදන ආර්ථිකේ හදන්න පටන් ගන්න ඕන
ඔය වැඩේ හොද වැඩක් ද නරක වැඩක් ද ?
ඔබතුමා කැමති නැද්ද ඕක හොද වැඩක් නම් ක්‍රියාත්මක කරනවා ට ?
සරල උත්තර දෙකක් දෙන්න බලන්න
මේවා කරන්න ඕන වැඩ මචන්, මොකද ඔහොම නොකර හැප්පිලා 10 15 මැරෙන කොටත් ඒකට බැනුම් අහන්නෙ ආන්ඩුව. ඉස්සර ජෙප්පොත් ඕකමනෙ කලේ.මිනිස්සුන්ට පුද්ගලිකව බලපාන දේවල් මේව.
හෙල්මට් දැම්මෙ නැත්නම්, සීට් බෙල්ට් දැම්මෙ නැත්නම් ඒ නොදාපු කෙනාට තමයි විඳින්න වෙන්නෙ.
ආණ්ඩුව කරන්න ඕන මේවා නෙවෙයි. පොරොන්දුවුන නිෂ්පාදන ආර්ථිකේ හදන්න පටන් ගන්න ඕන
ethakota mewata law ekak ona nedda? hugak dewal hariyata karanne neh kiyala hariyata karana dewal discourage karanna epa ban. mewath karana gaman anith eva karanna pressure karanna ona. oya attitude eken ratawal hadenne neh.
Singapore wala chewing gum ban eka dammamat minissu kivve ohomalu. etha leadership eka hoda kathawak kiyala tibba hamba unoth dannam
ඔය වැඩේ හොද වැඩක් ද නරක වැඩක් ද ?
ඔබතුමා කැමති නැද්ද ඕක හොද වැඩක් නම් ක්‍රියාත්මක කරනවා ට ?
පුද්ගලික වුවත්, අනතුරක් උනාට පස්සේ පොදු වෙන්නේ නැති ද ?
සරල උත්තර 3 දෙන්න බලන්න
මේවා කරන්න ඕන වැඩ මචන්, මොකද ඔහොම නොකර හැප්පිලා 10 15 මැරෙන කොටත් ඒකට බැනුම් අහන්නෙ ආන්ඩුව. ඉස්සර ජෙප්පොත් ඕකමනෙ කලේ.
නිශ්පාදන ආර්තිකේ හදන එක අමාරුයි හදන විදිය කියනවනවට වඩා. ඒක දැන් උන්ට තේරිලා ඇති. ඒවයි මේවයි ඔක්කොම කෙරෙන්න ඕනා.
alto වගේ ඒවට මොකක්හරි විසඳුමක් එයි ඉතින්. සීට් බෙල්ට් කෑලි හයිකරන එක අමාරු නෑනේ.
safety ekata reasons denne ei? api wenama discuss karamu priority eka gana or practicality eka gana. but meka wenna ona deyak, dan wena nisa support karanna ona deyak.අධිවේගී මාර්ගවල අනතුරු වලින් සිදුවුන මරණ කීයක් සීට් බෙල්ට් නොදාපු නිසා වුනා කියලද සමීක්ෂණ වාර්තා වලින් පෙන්නන්නෙ?
ඕක හොයන්නෙ කොහොමද හරියටම. සීට් බෙල්ට් නොදා බේරුන උන් සහ නොදා මැරුණ උන් අනුපාතේ බලලද?අධිවේගී මාර්ගවල අනතුරු වලින් සිදුවුන මරණ කීයක් සීට් බෙල්ට් නොදාපු නිසා වුනා කියලද සමීක්ෂණ වාර්තා වලින් පෙන්නන්නෙ?
අධිවේගී මාර්ගවල අනතුරු වලින් සිදුවුන මරණ කීයක් සීට් බෙල්ට් නොදාපු නිසා වුනා කියලද සමීක්ෂණ වාර්තා වලින් පෙන්නන්නෙ?
Sirwataසීට් බෙල්ට් එකක්වත් නැති ලඩි වලින් අඩුකුලේ උන් හයිවේ එකේ යන එක නතර කරන එකම ලොකු දෙයක්.
safety ekata reasons denne ei? api wenama discuss karamu priority eka gana or practicality eka gana. but meka wenna ona deyak, dan wena nisa support karanna ona deyak.
habei pahugiya tike vehicle accidents baluwama back seat belts dala tibba nam adu gane eka life ekak hari save wenawa, eka priceless.
machan,
developed ratak gena dream karanawa nam poddak attitude wenas kara ganna. hama dema perfect wenakam inna be samahara dewal walata. ehema hithuwa nam adatath india toilet hada hada innawa moon landing karanne nethiwa
ඕක හොයන්නෙ කොහොමද හරියටම. සීට් බෙල්ට් නොදා බේරුන උන් සහ නොදා මැරුණ උන් අනුපාතේ බලලද?
බෙල්ට් තිබ්බොත් 45%-60% විතර අඩු කරගන්න පුළුවන් කියලානේ කියන්නේ.
ආණ්ඩුවක් තීරණ ගැනීම් කරන්න ඕන විද්‍යාත්මක හේතු නිසා.අර ගිය සතියේ ගෑණු දෙන්නෙක් පියඹලා තිබුනේ![]()
ආණ්ඩුවක් තීරණ ගැනීම් කරන්න ඕන විද්‍යාත්මක හේතු නිසා.
ආණ්ඩුවට පුළුවන්කම තියෙන්න ඕන අපි රටේ මාරක අනතුරු 10000ක් සමීක්ෂණය කරා, ඒ අතරින් 100ක් වලක්වගන්න පුළුවන් වෙනවා සීට් බෙල්ට් දාගෙන හිටියනම් කියල, ඒකෙන් එළඹුන තීරණ මේවා කියල කියන්න.
වැඩ කරනවා කියල ප්‍රවෘත්තිවලට මොනවා හරි දාන්න ඕන නිසා කරන වැඩ වගේ මට හිතෙන්නෙ.
කැඩුන පාරවල් හදනවා, වැඩ නැති සිග්නල් ලයිට් දානවා, හයිවේ එකේ අඳුරු තැන් වල ලයිට් දානවා වගේ වැඩ කරන්න ආණ්ඩුවට එක්කො සල්ලි නෑ නැත්නම් උනන්දුවක් නෑ. බල්බ් හයි කරා කියල ප්රවෘත්තිවල පෙන්නන්න අමාරුනෙ.
ජා ඇල - කටුනායක කොටසේ තාම ලයිට් කණු තිබ්බට වැඩ නෑ
ඈ බන්... කෙනෙක් ගේ ජීවිතේ අනතුරේ දාලා ගරාජ් ඉස්පිරිතාල ඉන්ශුවරන්ස් උන්ගේ මඩිය තර කරන්න කියලද කියන්නේ??ඒක තමයි ප්‍රශ්නෙ
උත්තරේ සරල නෑ
ඇක්සිඩන්ට් අඩු උනාම
ගරාජ් වලට මොකද වෙන්නේ
ඉස්පිරිතාල වලට මොකද වෙන්නේ
ඉන්ශුරන්ස් වලට මොකද වෙන්නේ
කොහොමද ආර්ථිකය දුවන්නේ???![]()