අද සිට අලුත් ලංකාවක්?

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සහෝ මම කාටවත් කඩේ යන්නෙත් නැහැ, කඩවල් වලට ගොඩ වෙන්නෙත් නැහැ
    කියල තියෙන දේ විතරක් තේරුම් ගන්න

    රැල්ලට ගිහින් ඉතුරු ටික කොහෙන්ද ගොදයන්නේ?

    මොකද අපි කවුරුත් නෙමේ විඳවන්නේ අපේ රටේ මිනිස්සු

    අන්තිමට චිත්‍ර ඇඳපු එවුන් නැහැ
    රැලි ගිය එවුන් නැහැ
    ගොට ගෙනාපු එවුන් නැහැ

    ඉතුරු වෙන්නේ මොනාද?

    අදත් මිනිස්සු දඟලල සල්ලි හොයන්න ඕන

    අදත් පෝලිමට යන්න ඕන ගෑස් ගන්න
    eka rayakin aurudu 30 hora kapu horu yawanna puluwanda miniho. unge balaya echara lesi nam atharainne minissu mechara kattka kanne ne. MEKA MASA GANAK UNAK ADENNA PUUWAN MATAKA TIYAGANIN. UBALAGE RAJAPAKSHALA HARIYATA KUDELLA WAGE. LESI NE
    MODA HARAKEK
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,802
    1
    58,053
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රාජපක්සලට හොඳට ප්‍රසිද්ධියේ දඬුවම් කරන්න ඕනෙ මීට පස්සෙ එන දේශපාලකයින්ටත් බය හිතෙන විදිහට. ආයෙ කිසි කෙනෙක් දේශපාලනයට ඇවිත් හොරාකන එකක් නෑ එතකොට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලපකොටා ෆෝන් ඕෆ් කරන් හැoගිලා ඉන්නව,මුව යකෝ මරන්ඩ එක්ක යන්ඩ නෙමේ හොයන්නෙ අගමැතිකම දෙන්ඩ,🤣🤣🤣
     
    • Dislike
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සහෝ මම කාටවත් කඩේ යන්නෙත් නැහැ, කඩවල් වලට ගොඩ වෙන්නෙත් නැහැ
    කියල තියෙන දේ විතරක් තේරුම් ග
    සමහරු ඉන්නවා මචන් කඩේ යන්නේ නෑ කාටවත්.. උන්ට පොඩි කුහකකමක් තියෙනවා තමන්ට බැරි උන දෙයක් වෙන එකෙක් කරනකොට.. උඹ කියන කතාවේ පොඩි ඇත්තක් නැතුව නෙවේ.. ඊට සමාන මතයක මාත් ඉන්නේ.. හැබැයි මේ post එකෙ උඹේ tone එකෙන් තේරෙන්නේ උඹට අවංක උවමනාවක් නැහැ කියලයි .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජපක්සලට හොඳට ප්‍රසිද්ධියේ දඬුවම් කරන්න ඕනෙ මීට පස්සෙ එන දේශපාලකයින්ටත් බය හිතෙන විදිහට. ආයෙ කිසි කෙනෙක් දේශපාලනයට ඇවිත් හොරාකන එකක් නෑ එතකොට.
    ඩොලර් බිලියන 18 යි රත්තරන් ටොන් 350යි හොයාගෙන දඩුවම් දෙන්ඩ තියෙන්නෙ, ලපය දන්නව ඔක්කොම , රනිලනෙ යාලුව නිසා ඒව වැහුව කියන්නෙ.. ලපකොටාට අගමැති වෙලා ශනික ඒව හොයාගන්ඩ පුලුවන්,

    හැගිලා ඉන්නෙ නැතුව එලියට වරෙන් ලපයෝ ඩොලර් බිලියන 18යි රත්තරන් ටොන් 350 හොයපන් ශනික..
     
    Last edited:
    • Haha
    Reactions: redux

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    සමහරු ඉන්නවා මචන් කඩේ යන්නේ නෑ කාටවත්.. උන්ට පොඩි කුහකකමක් තියෙනවා තමන්ට බැරි උන දෙයක් වෙන එකෙක් කරනකොට.. උඹ කියන කතාවේ පොඩි ඇත්තක් නැතුව නෙවේ.. ඊට සමාන මතයක මාත් ඉන්නේ.. හැබැයි මේ post එකෙ උඹේ tone එකෙන් තේරෙන්නේ උඹට අවංක උවමනාවක් නැහැ කියලයි .
    වෙනකෙනක් කියන්නේ කවුද දැන්?
    මේ පොස්ට් එක දැම්මේ අපි තවමත් එකම වලේ කියන්න

    අරෙහෙ අලුතෙන් දිවුරුම් දෙනවා. එකම එවුන්
     
    • Like
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,868
    17,920
    113
    I have noticed this guy for a long time, he silently inflicts racism. Be careful guys.

    If the government change many countries would help us.

    Came to power by using Easter and now lost the power in Easter.

    300+ innocent souls would be happy in heaven. Justice served.

    Please everyone add this asshole to ignore list
    You're the biggest racist I've seen here. You worship white people and hate the rest of the world
     
    • Haha
    Reactions: MangoPearsApple

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඇත්ත කතාව....පාරට බැහැලා ගෝ ගෝටා කීවට එතනින් එහාට plan එකක් නෑ...සජිත් , රාජිත , ඇතුළු UNP සෙට් එක තමා ඊළගට ඉන්නේ...එතකොට ආයි හකීම් , රිශාර්ඩ් , සුමන්තිරන් සෙට් වෙනවා ..පරණ කතාවම ආයි යනවා .....උනුත් සුද්දවන්තයෝ වගේ කෑ ගහනවා ගෝ හෝම් ගෝටා කිය කියා..... අනුර යා ආණ්ඩුව ගන්න බෑ කියනවලු නේ...
    Meka aragena goda dann ba dawasata dekata
     
    • Like
    Reactions: siri_ayya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,802
    1
    58,053
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට නම් ඇත්තටම හිතෙන්නෙ මූ පාර්ලිමේන්තුව වහලදාල හමුදාව දාල ඩික්ටේටර් කෙනෙක් විදිහට බලයේ ඉඳියි කියල. අපේ මේ දකින්නෙ ප්‍රජාතන්ත්‍රවාදෙ අන්තිම දින කිහිපය
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මට නම් ඇත්තටම හිතෙන්නෙ මූ පාර්ලිමේන්තුව වහලදාල හමුදාව දාල ඩික්ටේටර් කෙනෙක් විදිහට බලයේ ඉඳියි කියල. අපේ මේ දකින්නෙ ප්‍රජාතන්ත්‍රවාදෙ අන්තිම දින කිහිපය
    දැන් ඔක්කොම පක්ෂවලට එන්න කිවුවට එන්නේ නැහැ නේ
    එතකොට ඉබේම කරන්න එන්නේ නැහැ කියල හමුදා පාලනයක් දාල
    මියන්මාර් වගේ කරන ගියාම හරි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් ඇත්තටම හිතෙන්නෙ මූ පාර්ලිමේන්තුව වහලදාල හමුදාව දාල ඩික්ටේටර් කෙනෙක් විදිහට බලයේ ඉඳියි කියල. අපේ මේ දකින්නෙ ප්‍රජාතන්ත්‍රවාදෙ අන්තිම දින කිහිපය
    පලනය බාරගන්ඩ පන බයේ දකින හීන, කෝ උබලගෙ කුණු ලපේ ඇයි හැoගිලා ඉන්නෙ???? අගමැතිකම ගන්ඩ කියපන්කො, 🤭🤭🤭
     
    • Dislike
    Reactions: siri_ayya