අද සිට ජනපතිට කියන්න

Cahamila7

Member
Jan 4, 2016
27
13
0
අද සිට ජනපතිට කියන්න

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වී වසරක් සපිරීම නිමිත්තෙන් ජනතාවගේ ප්‍රශ්න කෙළින්ම ජනපතිට යොමු කිරීම සඳහා ‘ජනපති හද බිම - ජනපතිට කියන්න‘ වැඩසටහන අද ඇරැඹීය.
ඒ අනුව ඕනෑම දුරකතනයකින් 1919 අංකය අමතා අවශ්‍ය භාෂාව තෝරාගෙන අංක දෙක ඇතුළු කර ‘ජනපතිට කියන්න‘ සේවාව සමග සම්බන්ධ විය හැකි බව ජනපති ලේකම් කාර්යාලයය කියයි.
තැපැල් පෙට්ටිය 123 කොළඹ ලිපිනයෙන් තැපැල් මාර්ගයෙන් ද, [email protected] විද්‍යුත් ලිපිනයෙන් ද, tell.president.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ද, ස්මාර්ට් ජංගම දුරකතන ඔස්සේ ජනපතිට කියන්න ඇප්ලිකේෂන්ය මාර්ගයෙන් ද මෙම සේවාව හා සම්බන්ධ විය හැකි බව ජනපති ලේකම් කාර්යාලයය සඳහන් කරයි.
මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද එය විවෘත කැරිණි. ප්‍රථම දුරකතන ඇමතුමට ප්‍රතිචාර දැක්වූයේ ද ජනපතිවරයාය.
 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    කියපල්ලා සිරාගෙ මල්ලිව SLT එකෙන් අයින් කරල මාසිකව වැඩිපුර Data දෙන්න කියල. dialog දුන්න වගේ. :angry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    ශ්‍රී ලංකාවේ වහල් නීතිය ස්ථාපිත කරනු.
    දළඳා පෙරහැරට කැරොල් ගීත එකතු කරනු.
    "දළඳාව වටේ රේසින් කාර් විත් රසියන් ගොන් බඩු පන් එක" දෙවනි වරටත් පවත්වනු.
     
    Last edited: