අද සිට දිනකට දෙවතාවක් විදුලි කප්පාදුවක්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    අද සිට දිනකට දෙවතාවක් විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

    කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ පස්වරු 02.30ත් පස්වරු 06.30ත් අතර පැයක කාලයක් හා සවස 06.30 රාත්‍රී 10.00 අතර විනාඩි 45ක කාලයක්ද විදුලිය කප්පාදු කරන බවයි.

    කෙසේ වෙතත් සභාපතිවරයාට දැනට දින 2කට පෙර කියා සිටියේ ඉදිරි තුන්මාසය කිසිසේත්ම විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි.

    ඉන්ධන නොමැති වීම හේතුවෙන් මේ වන විට මෙගාවොට් 500ක පමණ ධාරිතාවක් පද්ධතියට අහිමිව ඇත.


    ඔක්කෝටම කලින් මේ මහජන උපයෝගි කොමිසමේ පේජ්බෝයි කාරයාව එලවන්න ඕනි. මහජනයා වෙනුවෙන් පෙනි සිටින්න ඕනා එකා හතර වටේට කඩේ යනවා.
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,664
    1,980
    113
    Here and there
    ඔය කොමිසමේ සබාපතියත් නිකන් tv එකේ මූන දාගන්න ටෝක්ස් දෙන්න ලොකු උනක් තියෙන එකෙක්. ඌ වෙනස් විදිහට අදින්නෙ ඒක හින්දම තමයි. ඔරලෝසු දෙකක් දාන්නෙත් ඒක ටිකක් මිනිස්සු අතර කතා බහ වෙලා පොරව කස්ටිය දැනගනී කියල හිතලද කොහෙද.
    කිව්වොත් කියන්නෙ ගොන් කතාවක්මයි.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මුලින් නෑ කියනවා.. පස්සේ ඔව් කියනවා.. ආයේ තව එකෙක් නෑ කියනවා.. බයියෝ කම්පියුස් වෙනවා. උන්ටම එපා වෙනවා.. දවසම කැපුවත් කමක් නෑ කියනවා.( specially ගෝමස් වගේ පොන්නයෝ එහෙම. සුවර් එකට ජෙනියක් ගෙනත් හයි කරන් ඇති.) පුක දෙනවා මේකේ ඊට පස්සේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    ඔය කොමිසමේ සබාපතියත් නිකන් tv එකේ මූන දාගන්න ටෝක්ස් දෙන්න ලොකු උනක් තියෙන එකෙක්. ඌ වෙනස් විදිහට අදින්නෙ ඒක හින්දම තමයි. ඔරලෝසු දෙකක් දාන්නෙත් ඒක ටිකක් මිනිස්සු අතර කතා බහ වෙලා පොරව කස්ටිය දැනගනී කියල හිතලද කොහෙද.
    කිව්වොත් කියන්නෙ ගොන් කතාවක්මයි.
    Pissu nandetama galapena dial thamai loku putu walata path korala theenne
     
    • Like
    Reactions: emoji diaries

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කපුටු කාක් මෙහෙ වරෙන්.. මේ මොනාද මේ කියන්නෙ තෙල් නෑ කියලා.. උඹ කියනව තෙල් තියෙනව කියලා විදුලි බල එකෙන් කියනවා තෙල් නෑ කියලා. මේක විසදලා දියන් කපුටු කාක් පොන්නයෝ @erozan
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    උපයෝගීතා කොමිසම කියන්නේ විදුලිබල මණ්ඩලේට අනුබද්ද ආයතනයක් ද බන් ? උන් මොකටද මාද්‍ය ප්‍රකාශ නිකුත් කරන්නේ ? මේවා විදිලි බල මණ්ඩලේ නේ කරන්ඩ ඕනේ ?
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    එකා කිවුවෙ. වතුර තිබ්බොත්, නොරොච්චෝලේ කැඩුනේ නැත්නම්, තෙල් ආවොත් විදුලිය දෙනවා කියලා.....
    ඔක ඉතින් 5 වසරෙ ලමයෙකුටත් කියන්න පුලුවන් කියාගෙන එන්න එපා ඔන්න...