අද සිට දින 50ක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසේ

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    අද (15) සිට තාවකාලිකව දින 50 ක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා තැබීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසීය.
    කෙසේ වෙතත් මේ හේතුවෙන් රට තුළ තෙල් හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යංශ පරිශ්‍රයේ දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.

    "පසුගිය සැප්තැම්බර් 29 මාධ්‍ය හමුවක් පවත්වලා රටට අනතුරු ඇඟවීමක් සිදුකළා වගේම අද දින සිට තාවකාලිකව සපුගස්කන්ද තෙල්පිරිපහදුව වසා දැමීමට අපි තීරණය කළා. මේ දිනවල අධික වැස්ස හේතුවෙන් විදුලි නිෂ්පාදනයෙන් සියයට 50කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුකරන්නේ, ජලයෙන් ඒ නිසා අපට දැවිතෙල් අවශ්‍යතාවයක් නැතැයි කියලා විදුලිබල අමාත්‍යාංශය අපට දැනුම් දීලා තියෙනවා. ගුවන් යානා පැත්තෙන් කෙටි දුර ගුවන් ගමන් සඳහා ගමන ආරම්භ කරන ස්ථානයෙන් තෙල් ලබාගෙන එන්න පුළුවන්. දුර ගමන් යන ගුවන් යානාවලට කොළඹින් ලබා ගන්න වෙන්නේ. ඒ නිසා මේ දිනවල අධික ඉල්ලුමක් නැති දැවිතෙල් සහ ගුවන්යානා තෙල් 56%ක් නිෂ්පාදනය කරන බොරතෙල් ආනයනය කිරීම නතර කරලා ඒ වෙනුවෙන් වැයවන සීමිත විදේශ විනිමය පෙට්‍රල්, ඩීසල්, ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර, ගෑස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවලට යොමුකර ගැනීමට පුළුවන්කම ලැබෙනවා. අපි මේ විදේශ විනිමය අර්බුදය විසඳාගත් වහාම බොරතෙල් ආනයනය යළි ආරම්භ කරනවා. උපරිම වශයෙන් දින 50ක් පිරිපහදුව වසා දැමීමට සිදුවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ලංකාවේ බොරතෙල් හිඟයක් ඇති විය හැකි බවත්, එය රටේ ඉන්ධන හිඟයක් ඇති වීමට හේතු නොවන බවත් බොරතෙල් පාවිච්චි කරන්නේ තෙල් සංස්ථාව පමණක් නිසා රටේ ජනතාව ඒ ගැන කලබලයට පත් නොවිය යුතු බවත් අපි සැප්තැම්බර් 29 වගේ ඈත දිනක රටට කිව්වා. පිරිපහදුව වසා දැමීම රටට විශේෂ ප්‍රකාශයක් ලෙස නොකිව්වේ එය අභ්‍යන්තර කාරණයක්. රටේ තෙල් සැපයුමට කිසිසේත් ම බලනොපාන තෙල් සංස්ථාවට පමණක් බලපාන අභ්‍යන්තර කාරණයක් නිසයි අපි රටට කිව්වේ නැත්තේ."

    Derana
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    අවුලක් නෑ හාල් වලට කිව්වෙත් ඔය වගේම එකක්.
    ගෑස් මිල වැඩිකරන්න කලින් එකපාරයි, මිල වැඩි කරලා එකපාරයි දෙපාරම කිව්වෙත් ඔහොම තමා...........
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    Update

    “This will be resolved upon sorting the foreign exchange crisis and till then the Sapugaskanda oil refinery will have to be closed atleast for 50 days” Minister Gammanpila said.

    Energy Minister Udaya Gammanpila added that decision was taken in order to manage the limited foreign reserves to import essential items to the country.

    Ceylon Petroleum Corporation’s Jathika Sevaka Sangamaya Secretary Ananda Palitha said that this will be the first time in history that Sapugaskanda oil refinery will be closed due to a shortage of crude oil.

    “Total kerosine needed to the country was manufactured by Sapugaskanda oil refinery, there will be shortage of kerosine in the country” he added.

    However, Ceylon Petroleum Storage Terminal said that there are sufficient fuel reserves for another few weeks in the country.

    “Our storage consists of diesel and petrol stocks, which are sufficient for a maximum of twelve days. The ordered oil shipments are on the way. If there is a shortage of kerosene, we will take immediate measures to import” Ceylon Petroleum Storage Terminal Chairman Mohamed Uwais had told the Daily Mirror newspaper. (NewsWire)
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    "පසුගිය සැප්තැම්බර් 29 මාධ්‍ය හමුවක් පවත්වලා රටට අනතුරු ඇඟවීමක් සිදුකළා වගේම අද දින සිට තාවකාලිකව සපුගස්කන්ද තෙල්පිරිපහදුව වසා දැමීමට අපි තීරණය කළා. මේ දිනවල අධික වැස්ස හේතුවෙන් විදුලි නිෂ්පාදනයෙන් සියයට 50කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුකරන්නේ, ජලයෙන් ඒ නිසා අපට දැවිතෙල් අවශ්‍යතාවයක් නැතැයි කියලා විදුලිබල අමාත්‍යාංශය අපට දැනුම් දීලා තියෙනවා. ගුවන් යානා පැත්තෙන් කෙටි දුර ගුවන් ගමන් ස

    Derana

    අහලා තියන විදිහට නම් ඔය තෙල් ඕඩර් කරන්නේ අඩුම මාස කීපෙකෙට කලින්. ඒ කියන්නේ දැනට මාස 3-4කට කලින් ඉදන් අපේ කාලගුනේ මෙහෙම පට්ටෙට වැහැලා ගංවතුර එන්න වහිනවා කියලා දැනගෙන ඉදලා තමා plan කරලා තියෙන්නේ.............
    බලපල්ලා එකෙත් හැටි.
     
    • Like
    • Wow
    Reactions: NRTG and Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    අවුලක් නෑ හාල් වලට කිව්වෙත් ඔය වගේම එකක්.
    ගෑස් මිල වැඩිකරන්න කලින් එකපාරයි, මිල වැඩි කරලා එකපාරයි දෙපාරම කිව්වෙත් ඔහොම තමා...........
    :shocked: :(
     
    • Like
    Reactions: NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,013
    21,213
    113
    Update

    “This
    will be resolved upon sorting the foreign exchange crisis and till then the Sapugaskanda oil refinery will have to be closed atleast for 50 days” Minister Gammanpila said.

    Energy Minister Udaya Gammanpila added that decision was taken in order to manage the limited foreign reserves to import essential items to the country.

    Ceylon Petroleum Corporation’s Jathika Sevaka Sangamaya Secretary Ananda Palitha said that this will be the first time in history that Sapugaskanda oil refinery will be closed due to a shortage of crude oil.

    “Total kerosine needed to the country was manufactured by Sapugaskanda oil refinery, there will be shortage of kerosine in the country” he added.

    However, Ceylon Petroleum Storage Terminal said that there are sufficient fuel reserves for another few weeks in the country.

    “Our storage consists of diesel and petrol stocks, which are sufficient for a maximum of twelve days. The ordered oil shipments are on the way. If there is a shortage of kerosene, we will take immediate measures to import” Ceylon Petroleum Storage Terminal Chairman Mohamed Uwais had told the Daily Mirror newspaper. (NewsWire)
    ok danma solve wenne naha ban
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,610
    100,844
    113
    විදුලි නිෂ්පාදනයෙන් සියයට 50කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුකරන්නේ, ජලයෙන් ඒ නිසා අපට දැවිතෙල් අවශ්‍යතාවයක් නැතැයි කියලා විදුලිබල අමාත්‍යාංශය අපට දැනුම් දීලා තියෙනවා. ගුවන් යානා පැත්තෙන් කෙටි දුර ගුවන් ගමන් සඳහා ගමන ආරම්භ කරන ස්ථානයෙන් තෙල් ලබාගෙන එන්න පුළුවන්. දුර ගමන් යන ගුවන් යානාවලට කොළඹින් ලබා ගන්න වෙන්නේ. ඒ නිසා මේ දිනවල අධික ඉල්ලුමක් නැති දැවිතෙල් සහ ගුවන්යානා තෙල් 56%ක් නිෂ්පාදනය කරන බොරතෙල් ආනයනය කිරීම නතර කරලා ඒ වෙනුවෙන් වැයවන සීමිත විදේශ විනිමය පෙට්‍රල්, ඩීසල්, ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර, ගෑස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවලට යොමුකර ගැනීමට පුළුවන්කම ලැබෙනවා.
    මාර රීසනින් එකක්නෙ බන් ඒක.
     
    • Sad
    Reactions: Hasitha22

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ස' කාබනික තෙල් එකක් වත් දෙන්නද පිරිපහදුව නැවැත්තුවේ 🤔
     
    • Wow
    Reactions: Hasitha22

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    If nothing work, expect a lockdown, and SAJABA working hard to bring a lockdown :lol: