අද සිට යලිත් විදුලිය කපයි. #Nocoal

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🛑නොරෙච්චෝලේ විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙකක් යලිත් බිද වැටේ

    විදුලි කප්පාදුවක්..- CEB කියයි..

    ඇතැම් ප්‍රදේශවල විදුලි කප්පාදු කිරීමට සිදුවන බව විදුලිය බල අමාත්‍යංශය කියා සිටියි.

    නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ජනන හැකියාව සම්පූර්ණ නොවීම හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබෙන බව අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කරයි.

    ඒ අනුව අවශ්‍යතාව පරිදි ඇතැම් ප්‍රදේශවල පැය භාගයක් විනාඩි 40ක කාලයක් විදුලි සැපයුමට විසන්ධි වනු ඇතැයිද ඔහු පැවසීය.

    බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුතු තවදුරටත් සිදු වීමෙන් ඇති නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද පැවසූ ඒ මහතා සඳහන් රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම ඉහළ යන අවස්ථාවල පද්ධතිය කළමනාකරණය කර ගැනීම සඳහා මෙම සීමා කිරීම් කිරීමට සිදුවන බවත් කියා සිටියේය.

    ජනන යන්ත්‍ර අලුත්වැඩියා කටයුතු අවසන් වූ වහාම නැවතත් පද්ධතිය සම්බන්ධ කිරීමෙන් පසුව තත්වය පහව යනු ඇති බවට ඔහු තවදුරටත් විශ්වාසය පළ කළේය.
     
    Last edited:

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    FB_IMG_1640008065370.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    69 ලස්සෙ කපන්න කියල ඉල්ලමු. එරෝසන් වගේ ඩයිහාඩ් බයියන්ගෙ දවසම කපල අපි වගේ කලින් බයියන්ගෙ විනාඩි 10ක් කපන්න කියමු.
    අනේ නිකන් ඉදපන් රාජපක්ශගෙන් පලි ගන්ඩ සාම්පූර් බලාගාරෙ හැදුවෙ නැ ඒක හැදුවනම් මෙහෙම වෙන්නෙ නැ, තොපිලගෙ තියෙන්නෙ බොරු කයිය විතරයි ප්‍රශ්නෙට විසදුම නෙමේ බොරුවට පුක නම් දික් කරනව පුකෙන් විදුලිය හැදෙන් නැනෙ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අනේ නිකන් ඉදපන් රාජපක්ශගෙන් පලි ගන්ඩ සාම්පූර් බලාගාරෙ හැදුවෙ නැ ඒක හැදුවනම් මෙහෙම වෙන්නෙ නැ, තොපිලගෙ තියෙන්නෙ බොරු කයිය විතරයි ප්‍රශ්නෙට විසදුම නෙමේ බොරුවට පුක නම් දික් කරනව පුකෙන් විදුලිය හැදෙන් නැනෙ

    අනිවා මහින්ද නොරෙච්චෝලේ හැදුවෙ නැත්නම් මුං ඉන්නෙ තාම කුප්පි ලාම්පු ඵළියෙන්..සාම්පූර් හදන්න දුන්නෙ නැත්තෙත් කුහක ජෙප්පො..දැන් LNG ඵකටත් විරුද්ධයි උන් මොකද ඒක කරොත් රටේ මිනිස්සුන්ගෙ කරන්ට් බිල අඩු වෙන නිසා..උන් කැමති රටේ මිනිස්සුන්ට ප්‍රශ්ණ වැඩි වෙනවට.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අනිවා මහින්ද නොරෙච්චෝලේ හැදුවෙ නැත්නම් මුං ඉන්නෙ තාම කුප්පි ලාම්පු ඵළියෙන්..සාම්පූර් හදන්න දුන්නෙ නැත්තෙත් කුහක ජෙප්පො..දැන් LNG ඵකටත් විරුද්ධයි උන් මොකද ඒක කරොත් රටේ මිනිස්සුන්ගෙ කරන්ට් බිල අඩු වෙන නිසා..උන් කැමති රටේ මිනිස්සුන්ට ප්‍රශ්ණ වැඩි වෙනවට.
    ජෙප්පෝ දන්දිනාට ඇරලා නෙමෙයිද මහින්ද හැදුනේ ? :lol: :lol: :lol: :lol: :lol: :lol: :rofl::rofl::rofl:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,044
    27,693
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අනිවා මහින්ද නොරෙච්චෝලේ හැදුවෙ නැත්නම් මුං ඉන්නෙ තාම කුප්පි ලාම්පු ඵළියෙන්..සාම්පූර් හදන්න දුන්නෙ නැත්තෙත් කුහක ජෙප්පො..දැන් LNG ඵකටත් විරුද්ධයි උන් මොකද ඒක කරොත් රටේ මිනිස්සුන්ගෙ කරන්ට් බිල අඩු වෙන නිසා..උන් කැමති රටේ මිනිස්සුන්ට ප්‍රශ්ණ වැඩි වෙනවට.

    අමෝ අමෝ මැදමුලනේ පොල් මුරේ සල්ලි වලින් මහින්ද හදපු බලාගාරේ :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    අනේ නිකන් ඉදපන් රාජපක්ශගෙන් පලි ගන්ඩ සාම්පූර් බලාගාරෙ හැදුවෙ නැ ඒක හැදුවනම් මෙහෙම වෙන්නෙ නැ, තොපිලගෙ තියෙන්නෙ බොරු කයිය විතරයි ප්‍රශ්නෙට විසදුම නෙමේ බොරුවට පුක නම් දික් කරනව පුකෙන් විදුලිය හැදෙන් නැනෙ

    හැදුවානම් ලබන මාසේ වෙනකම් ඉන්න ඔනේ නෑ. ගිය මාසේ ඉදන්ම හිගමානේ. පලයන් පොන්නයෝ පට්ට හොරා හොරා කෑවා මදිවට කිසිම ආදායමක් නැත් ආයෝජන කරපු එක විතරයි කරේ :lol: :lol:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    අනේ නිකන් ඉදපන් රාජපක්ශගෙන් පලි ගන්ඩ සාම්පූර් බලාගාරෙ හැදුවෙ නැ ඒක හැදුවනම් මෙහෙම වෙන්නෙ නැ, තොපිලගෙ තියෙන්නෙ බොරු කයිය විතරයි ප්‍රශ්නෙට විසදුම නෙමේ බොරුවට පුක නම් දික් කරනව පුකෙන් විදුලිය හැදෙන් නැනෙ
    thwath meke pacha nowi hitapanko .. apitath lejja nokara

    හැදුවානම් ලබන මාසේ වෙනකම් ඉන්න ඔනේ නෑ. ගිය මාසේ ඉදන්ම හිගමානේ. පලයන් පොන්නයෝ පට්ට හොරා හොරා කෑවා මදිවට කිසිම ආදායමක් නැත් ආයෝජන කරපු එක විතරයි කරේ :lol: :lol:

    rajapaksha newe.. oke inna desha palu relama hora kewa.. nethuwa job ekak wath nokara oya tharam salli kandarawak kohenda unta hambune..... eken 1500 dawasata dunnama lipi liyana unuth innawa ubala wage
    ------ Post added on Dec 22, 2021 at 11:44 AM