අද සිට වැට් එක 15%

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    2015 Jan 8 පොරොන්දු වලින් ටිකක්

    බදු අඩු කිරීම - බඩු අඩු කර තිබේ
    ඇමති මණ්ඩලය 25 දක්වා අඩු කිරීම - මේ එක පක්සේකින් ඇමති 25. යහපලනය යනු පක්.ස එකතුවකි.
    විධායක ජනාදිපති ක්රමය අවසන් කිරීම - දහම් කැමති නෑ ලු
    කාර් මිල අඩු කිරීම - කාර් මිල අඩු කිරීමෙන් මාර්ග තදබදය හා රිය අනතුරු වැඩි වේ
    නොමිලේ යතුරු පැදි ලබා දීම - ඉහත හේතුව අදාළ වේ
    යතුරු පැදි සඳහා ගෙවූ 50000 මුදල ආපසු ලබා දීම - බයික්ක ආපසු දෙන්නේ නම් පනස්දාහ ආපසු ගෙවමු.
    නොමිලේ wifi රටපුරා ලබාදීම - බයිට් ම ලක්ස ගානක් දැනටමත් ෆ්‍රී දත්ත ලබාදේ
    Google baloon හරහා නොමිලේ ඉන්ටෙර්නෙට් ලබාදීම - බයියෝ මේ බැලුන වලට ඉඳිකටු වලින් ඇන සිදුරු කර වියාප්තිය කඩාකප්පල් කරන ලදී.
    ජනපති පොළොන්නරුවේ සිට රට පාලනය කිරීම - දැනටමත් යාපනයේ සිට රට පාලනය තීන්දු හිටං ගනී. පොළොන්නරුවේ සිට වැඩි දුරක් නැත.
    පවුල් පාලනයට තිත තැබීම - ඉතිං හරිනෙ. පවල් පාලනය නෑ අහවල් පාලනය තියෙනවා දැන්
    වී සඳහා රු 50 ක සහතික මිලක් ලබා දීම - අරලිය සහල් සඳහා ලබාදේ
    මහින්ද පාලනයේ දුෂණ නවතා , තුන් ගුණයකින් රට සංවර්දනය කිරීම - දෙක මාරුවී හෝ වැඩ සිදුවේ.
    වොක්ස් වැගන් කර්මාන්ත ශාලාව අරන්ම්භ කිරීම - වොක්ස්වැගන් නමින් සමාගමක් නැත. බයි බොරු අතේ මාට්ටු.
    දින 100 න් නිවාස 50000 ක් සෑදීම - දිනකට නිවාස 500 :lol:
    දුෂිතයන්ට ඇමති තනතුරු ලබා නොදීම - තාම සැකකරුවෝ පමණි

    hammeeee
    ++:P
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    සිංහල මිනිස්සු හිතන් ඉන්නෙ වැරදි නැති සර්ව බලදාරී දෙවිකෙනෙක් එනකන් රට පාලනය කරන්න. සිංහල මිනිස්සු වෙනුවෙන් පෙනී හිටින, කොන්දක් තියන , රට දැන් තියන අගාදයෙන් ගොඩ ගන්න පුළුවන් දැනට ඉන්න එකම නායකය මහින්ද පමණයි. හැමෝම හිතුවෙ මහින්දගෙ වැරදි නවත්තල මහින්ද කල සංවර්දන වැඩ, My3 ඉස්සරහට ගෙනියයි කියල. මිනිස්සුන්ට ඕනෙ උනේ ඒක. My3 , රනිල් ඩබල ආව එකෙන් රට ගව් ගානක් පස්සට ගියා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha

    :rofl::rofl: