2015 Jan 8 පොරොන්දු වලින් ටිකක්
බදු අඩු කිරීම - බඩු අඩු කර තිබේ
ඇමති මණ්ඩලය 25 දක්වා අඩු කිරීම - මේ එක පක්සේකින් ඇමති 25. යහපලනය යනු පක්.ස එකතුවකි.
විධායක ජනාදිපති ක්රමය අවසන් කිරීම - දහම් කැමති නෑ ලු
කාර් මිල අඩු කිරීම - කාර් මිල අඩු කිරීමෙන් මාර්ග තදබදය හා රිය අනතුරු වැඩි වේ
නොමිලේ යතුරු පැදි ලබා දීම - ඉහත හේතුව අදාළ වේ
යතුරු පැදි සඳහා ගෙවූ 50000 මුදල ආපසු ලබා දීම - බයික්ක ආපසු දෙන්නේ නම් පනස්දාහ ආපසු ගෙවමු.
නොමිලේ wifi රටපුරා ලබාදීම - බයිට් ම ලක්ස ගානක් දැනටමත් ෆ්‍රී දත්ත ලබාදේ
Google baloon හරහා නොමිලේ ඉන්ටෙර්නෙට් ලබාදීම - බයියෝ මේ බැලුන වලට ඉඳිකටු වලින් ඇන සිදුරු කර වියාප්තිය කඩාකප්පල් කරන ලදී.
ජනපති පොළොන්නරුවේ සිට රට පාලනය කිරීම - දැනටමත් යාපනයේ සිට රට පාලනය තීන්දු හිටං ගනී. පොළොන්නරුවේ සිට වැඩි දුරක් නැත.
පවුල් පාලනයට තිත තැබීම - ඉතිං හරිනෙ. පවල් පාලනය නෑ අහවල් පාලනය තියෙනවා දැන්
වී සඳහා රු 50 ක සහතික මිලක් ලබා දීම - අරලිය සහල් සඳහා ලබාදේ
මහින්ද පාලනයේ දුෂණ නවතා , තුන් ගුණයකින් රට සංවර්දනය කිරීම - දෙක මාරුවී හෝ වැඩ සිදුවේ.
වොක්ස් වැගන් කර්මාන්ත ශාලාව අරන්ම්භ කිරීම - වොක්ස්වැගන් නමින් සමාගමක් නැත. බයි බොරු අතේ මාට්ටු.
දින 100 න් නිවාස 50000 ක් සෑදීම - දිනකට නිවාස 500
දුෂිතයන්ට ඇමති තනතුරු ලබා නොදීම - තාම සැකකරුවෝ පමණි
hammeeee
++
++

