IMF second round eken gankabara baiyanta pinata gillawala kathire gahaganna yanne Lolබයියන්ගේ සවුබාගේ දැක්ම පාට් 2
තොපිට දැන් සැපදා බයියනේ? @2osama @weer 11 @erozan @hirashgeff
Baiyo kiyanne sapayak
IMF second round eken gankabara baiyanta pinata gillawala kathire gahaganna yanne Lolබයියන්ගේ සවුබාගේ දැක්ම පාට් 2
තොපිට දැන් සැපදා බයියනේ? @2osama @weer 11 @erozan @hirashgeff
අඩෝ අරගලයට ජය වේවා
අරගලයට ජයවේවා කියපියව් පොන්නයිනේ
දෙය්යනේ මේ හැමදෙයක්ම ඉතිං
අරගලයට පිංසිද්ද වෙන්නනේසිස්ටම් චේන්ජ්
![]()
ස්තුතියි රනිල්, ස්තුතියි නන්දි ගවයෝ කියපන් උට්ටියේ
අඩෝ අරගලයට ජය වේවා

හැම උත්තම වැඩි වෙනවා. හැබැයි මිනිස්සු මැරිලා මැරිලා ගන්න පඩිය හෝ ආදායම් එකක්වත් නම් වැඩි වෙන්නෙ නැහැ. මේවට වගකියන්න ඕනි පට්ට හොරු එකෙක් නෑරම පන්නනකන් නම් හැමදාම මේ දුක් විඳලා හම්බකරන සොච්චමෙන් උන්ගෙ හොරකන් පියව පියව ඉන්න තමයි තියෙන්නෙ.
මහජන උපයෝගිතා නෙමේ, දේසපාළුවන්ගෙ උපයෝගිතා කොමිසම කියලා ඔය බඩකඩිත්තුවට නම දාන්න තියෙන්නෙ. කාලකණ්ණිම රටක් මේක නම්.![]()