අද සෙනසුරු කෙලින්(නිවෘත) වෙනව....

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අද සෙනසුරු කෙලින්(නිවෘත) වෙනව....

    අද හෙනහුරා තමාගේ කන්‍යාවේ වක්‍ර ගමන අත ඇරල යලි සුපුරුදු ගමනේ ගමන් කරනව.අද ඉඳල දවස් 3ක්4ක් සෙනසුරු මහ දසා අතුරු දසා වල ඉන්න එවුන් බොහෝම පරිස්සමින් හිටපල්ල.අන්තිම නරක දවස් ටිකක්.මෙච්චර බණ කෙලින මටත් මේ දවස් වල අන්තෝ ජටා බහි ජටා වෙලා ඉන්නේ.:confused:

    අනිත් එවුන්ටත් කීයන්නේ ඔය අනුන්ට කැපිලි කෙටිලි , බාල්දි ඇදිලි,නොහොබිනා විහිලු,අනව්ශ්‍ය ආතල් ගනිලි වලට එහෙම මේ දවස් වල කරන්ඩ යන්ඩ එපා.ඔය හොඳ වැඩ කලාට කමක් නෑ.ඒත් නරක වැඩක් කලොත් හොඳ වැඩ වල ප්‍රතිපල වගේ නෙමේ නරක වැඩේන් ලබෙන නරක ප්‍රතිපල ඩබල් වෙලා ඉන්නේ උඹලටම.ආයේ අහන්ඩ දෙයක් නෑ ඇස් පනා පිට බඩු පැකට් වෙන දවස් කීපයක්.:confused:
     

    Keshantha

    Active member
  • Sep 23, 2007
    610
    28
    28
    bro aththada ban me senasuru kathava ane manda mata nam maara upset mama epadila enne senasuruge lagnekin "MAKARA"den gevenne GURU maha dasave "SANDU" athuru dasave enne mata poddak kiyanna meva mata kohoma balapaida kiyala bro..
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    සෙනසුරුත් අනවශ්‍ය වැඩමනෙ කරන්නෙ ;)
     

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    මට හිතුන උදෙන්ම් හුනා කැ ගානකොට......
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    bro aththada ban me senasuru kathava ane manda mata nam maara upset mama epadila enne senasuruge lagnekin "MAKARA"den gevenne GURU maha dasave "SANDU" athuru dasave enne mata poddak kiyanna meva mata kohoma balapaida kiyala bro..

    ගුරුගේ මහ දසාවේ සඳු අන්තර් දසාව ගෙවෙන්නේ නම් පහු ගිය කාලයම දුකින් සිටියේ යැයි කීම සිතා ගැනීමටත් අමාරුය.ගුරු සඳු දෙදෙනා ජන්මපත්‍රයේ සිටින තත්ව විමසා නොබලා යමක් කිව නොහැක.

    සෙනසුරු, රාහු කියන්නේ දෙකක් ද බන් ? :rolleyes:

    ඔව් දෙකක් මැට්ටෝ:P
    machan oka balapaanne katade ? lagne anuwa oka wenas wenawa de ? mage lange Kumba..

    කුම්බයාට කෙලින්ම ලෝස් නැතුව බලපානු ලැබේ.