නංගිත් දවල් 12 ට කලින් ගියා
නංගි ආවෙ ඉරිද හවස
අම්මටත් ටිකක් සනීප නෑ
හවස ඩොක්ටර්ට පෙන්නනව
මට පේන විදියට බේත්වලට ගෑස් ඇවිස්සිල වගේ
ප්‍රෙෂර් එක නිතරම අපි බැලුව. ඒක නෝමල්
රසදිය ප්‍රෙෂර් බලන එකකුත් තියෙනව අපිට
අම්මට පොඩ්ඩ බැරි වෙන්න බෑ acute gastroenteritis කියන එක එනව
අනේ මංද මං හරියට දන්නෙ නෑ. හවසට ඩොක්ටර්ට පෙන්නවනෙ

Last edited: