අද හරිම පාළු දවසක් - පාරෙත් වැඩිය කවුරුවත් නෑ

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    නංගිත් දවල් 12 ට කලින් ගියා

    නංගි ආවෙ ඉරිද හවස

    අම්මටත් ටිකක් සනීප නෑ

    හවස ඩොක්ටර්ට පෙන්නනව

    මට පේන විදියට බේත්වලට ගෑස් ඇවිස්සිල වගේ

    ප්‍රෙෂර් එක නිතරම අපි බැලුව. ඒක නෝමල්

    රසදිය ප්‍රෙෂර් බලන එකකුත් තියෙනව අපිට

    අම්මට පොඩ්ඩ බැරි වෙන්න බෑ acute gastroenteritis කියන එක එනව

    අනේ මංද මං හරියට දන්නෙ නෑ. හවසට ඩොක්ටර්ට පෙන්නවනෙ
     
    Last edited:

    VultureMax

    Active member
  • Dec 25, 2023
    213
    254
    43
    1702232195755.png

    wamane giyaaane brooooooo
     
    • Haha
    Reactions: Cypress

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නංගිත් දවල් 12 ට කලින් ගියා

    නංගි ආවෙ ඉරිද හවස

    අම්මටත් ටිකක් සනීප නෑ

    හවස ඩොක්ටර්ට පෙන්නනව

    මට පේන විදියට බේත්වලට ගෑස් ඇවිස්සිල වගේ

    ප්‍රෙෂර් එක නිතරම අපි බැලුව. ඒක නෝමල්

    රසදිය ප්‍රෙෂර් බලන එකකුත් තියෙනව අපිට

    අම්මට පොඩ්ඩ බැරි වෙන්න බෑ acute gastroenteritis කියන එක එනව

    අනේ මංද මං හරියට දන්නෙ නෑ. හවසට ඩොක්ටර්ට පෙන්නවනෙ
    nangi dan koheda inne ban ?
    hoda dokekta pennapan
     
    • Like
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    සුනාමියෙන් උමලගෙ ගෙවල් පැත්තට කරදරයක් උනේ නැද්ද
    නෑ බං අපි ටිකක් ඇතුලට වෙන්න ඉන්නෙ
    ටිකක් කිව්වට කිලෝමීටර් 3-4 ක් විතර
     
    • Like
    Reactions: kinkon