අද හරි සතුටු දවසක්🥰

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මා විසින් මෙච්චරකල් ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රභල සාමාජිකයෙක්ගේ ආදර සම්භන්දයක් පිළිබඳ ඉඟි මගින් කළ හෙලිදරව්ව මෙන්න මාධ්‍යයේ යනවා.

    මම උඹලට කිව්වේ ජෙප්පෝ ගැන මට කියල දෙන්න එන්න එපා කියලා මේ පුද්ගලයා හා සමඟ මගේ පියාගේ තිබෙන හැඳුනුම්කම නිසා.

    පරණ ත්‍රෙඩ් එකක කියල තිබුන ජෙප්පෙක් තාත්තට ගල්කටස් තුවක්කුවක් මෑනුවම එයා කියල තිබුනේ "ගිහින් අහගනිං ලයනල් බෝපගේගෙන් මම කවුද කියලා" කියලා


     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,891
    113
    #රට_මාලිමාවට
    #මාලිමාවටබහුතරයක්
    #හරිනි_නැවතත්_අගමැති
    #GeneralElection2024

    වැඩ පටන් ගනිමු💪❤️
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සන්න නේද කරන්නේ.
    ඔව්, සන්නා කරන්නේ. පක්ශ නීතිරීති හා විනටය එකඟ නොවුනට ඒක හොඳ ආදර කතාවක්. ඒකයි කන්‍යා සොයුරිය සමග හිටිය ෆොටෝ එක දාලත් අයින්කරේ.
    දැන් බලනකොට මුන් ඒවා දාල ෆිල්ම් එකකුත් කරලා


    Rohana-Wijeweera-and-Daya.jpg


    මේ මනුස්සයා දන්න මට තමයි මුං ජෙප්පො ගැන කියලදෙන්න ආවේ. හැබැයි මුං එකෙක්වත් හිටපු ප්‍රචාරක ලේකම්ව දන්නේ නෑ🤣


    wtf4Zgq.png

    මේ තියෙන්නේ උඹල
    නොදැක්ක ඒ ෆොටෝ එක.
    මේ බොරැල්ල YMBA එකේදී ගත්ත ෆොටෝ එකක්. තවත් සොඳුරු මතකයන් ගොඩක් තියෙන තැනක්.
     
    Last edited:

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    #රට_මාලිමාවට
    #මාලිමාවටබහුතරයක්
    #හරිනි_නැවතත්_අගමැති
    #GeneralElection2024

    වැඩ පටන් ගනිමු💪
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අල්ලාට බැන්නම රිදුනා නේත කොනක පාල? යේක රෙද්ද ඉල්ලේ යප්පා 🤡
    තවුසේ මානසික ලෙඩෙක් අය්සේ. මේකේ උන් උඹ සාත්තර බලනව කිව්වා නේද? කියන කියන එක අවුල්. වෙලාව බලනිං🤣🤣🤣
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    තවුසේ මානසික ලෙඩෙක් අය්සේ. මේකේ උන් උඹ සාත්තර බලනව කිව්වා නේද? කියන කියන එක අවුල්. වෙලාව බලනිං🤣🤣🤣
    ඔයි ඔයි කැරි තම්බියා ලන්ඩන් ටෝක් දිදී ඉඳලා අන්තිමට අල්ලා හුකබර් උනා නේත? 👉👌🤡
     
    • Haha
    Reactions: Wadakaru

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔයි ඔයි කැරි තම්බියා ලන්ඩන් ටෝක් දිදී ඉඳලා අන්තිමට අල්ලා හුකබර් උනා නේත? 👉👌🤡
    ඔව්🤣
    දවල්ට කන්න එලියට යනවා. උක ලෑස්තිකරන් හිටපං. අරින්නයි යන්නේ.
    උෂම බිල්ඩිමට යන්නේ උෂම
    🤣🤣🤣
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔව්🤣
    දවල්ට කන්න එලියට යනවා. උක ලෑස්තිකරන් හිටපං. අරින්නයි යන්නේ 🤣🤣🤣
    යෙක කොන කපල පුක ලයිශෝන් කොරලා ඉන්නවා මාත්තියා 🤭
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    පරණ ත්‍රෙඩ් එකක කියල තිබුන ජෙප්පෙක් තාත්තට ගල්කටස් තුවක්කුවක් මෑනුවම එයා කියල තිබුනේ "ගිහින් අහගනිං ලයනල් බෝපගේගෙන් මම කවුද කියලා" කියලා
    අමෝ අමෝ වැඩකාරයෙක්ගේ පුතෙක් :sorry::sorry: :lol: