අද හවසට ඇස් පෙන්නන්න යනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,509
    113
    අම්මගෙ පරණ කණ්නාඩිය දාගෙන හිටියෙ මෙච්චර දවසක්
    ළග පෙනිම අවුල් වුණා අවුරුදු 39 දි විතර. දුර හොදට පේනව
    මොකටත් හොදයිනෙ මටම කියල ඇස් කණ්නාඩියක් හදාගන්න එක

    ඇහේ ප්‍රෙෂර් එක තියෙනවනං ඒවත් බලනවනෙ

    මැරෙනකං ඇස් දෙක හොදට තියෙන්න ඕනෙ
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,016
    12,146
    113
    🌎
    200.gif
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    උඹට වෙන දේවල් වල හැටියට පුක එහෙම පරිස්සම් කරගෙන වරෙන්..
    කවුරු හරි ඕක පලාවි...
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,501
    3,169
    113
    අම්මගෙ පරණ කණ්නාඩිය දාගෙන හිටියෙ මෙච්චර දවසක්
    ළග පෙනිම අවුල් වුණා අවුරුදු 39 දි විතර. දුර හොදට පේනව
    මොකටත් හොදයිනෙ මටම කියල ඇස් කණ්නාඩියක් හදාගන්න එක

    ඇහේ ප්‍රෙෂර් එක තියෙනවනං ඒවත් බලනවනෙ

    මැරෙනකං ඇස් දෙක හොදට තියෙන්න ඕනෙ
    Ou bn check kara ganin.. ubata Diyawediyawa thiyanava da ?
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,509
    113
    Ou bn check kara ganin.. ubata Diyawediyawa thiyanava da ?
    ඔව් මචං

    ලග නොපෙනෙ එක, එක එක වෙලාවට අඩු වැඩි වෙනව තේරෙනව මට

    කොහෙටද යන්නේ?
    ඇවිත් කියන්නං :P

    ප්‍රිස්ක්‍රිප්ෂන් එකත් දාන්නං
     
    • Love
    Reactions: Martian Professor

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔව් මචං

    ලග නොපෙනෙ එක, එක එක වෙලාවට අඩු වැඩි වෙනව තේරෙනව මට

    ඇවිත් කියන්නං :P

    ප්‍රිස්ක්‍රිප්ෂන් එකත් දාන්නං
    සීදුව වි.කු. හොස්පිටල් එකට යමන්. රේඩියන්ට් එකට නම් යන්න එපා. උන් ඇස් වලට බෙහෙත් කරන්නේ දත් ගලවල
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,501
    3,169
    113
    ඔව් මචං

    ලග නොපෙනෙ එක, එක එක වෙලාවට අඩු වැඩි වෙනව තේරෙනව මට

    ඇවිත් කියන්නං :P

    ප්‍රිස්ක්‍රිප්ෂන් එකත් දාන්නං
    Ehenam aniwa check Kara ganin....wena ayage kannadi Dala hari Yan ne bn....thava tikk kelawenava
     
    • Like
    Reactions: AnuradhaRa

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,986
    113
    දෙහිවල
    අම්මගෙ පරණ කණ්නාඩිය දාගෙන හිටියෙ මෙච්චර දවසක්
    ළග පෙනිම අවුල් වුණා අවුරුදු 39 දි විතර. දුර හොදට පේනව
    මොකටත් හොදයිනෙ මටම කියල ඇස් කණ්නාඩියක් හදාගන්න එක

    ඇහේ ප්‍රෙෂර් එක තියෙනවනං ඒවත් බලනවනෙ

    මැරෙනකං ඇස් දෙක හොදට තියෙන්න ඕනෙ
    අනුගේ වයස කීයද දැන්?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,509
    113
    සීදුව වි.කු. හොස්පිටල් එකට යමන්. රේඩියන්ට් එකට නම් යන්න එපා. උන් ඇස් වලට බෙහෙත් කරන්නේ දත් ගලවල
    උඹ ඔය කියන්නෙ විෂන් කෙයා එක

    රේඩියන්ට් එකටනං මොකුත් කියන්න එපා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,239
    31,969
    113
    අම්මගෙ පරණ කණ්නාඩිය දාගෙන හිටියෙ මෙච්චර දවසක්
    ළග පෙනිම අවුල් වුණා අවුරුදු 39 දි විතර. දුර හොදට පේනව
    මොකටත් හොදයිනෙ මටම කියල ඇස් කණ්නාඩියක් හදාගන්න එක

    ඇහේ ප්‍රෙෂර් එක තියෙනවනං ඒවත් බලනවනෙ

    මැරෙනකං ඇස් දෙක හොදට තියෙන්න ඕනෙ
    දුර හොදට පේනව
    Sure da?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,509
    113
    දුර හොදට පේනව
    Sure da?
    ඩොක්ටර් ගාවට ගිහින් චෙක් කලාමයි ඒකත් තේරුණෙ
    වම් ඇහැ හොදට දුර පේනව, අකුරු ටික කියාගෙන කියාගෙන ගියා පඩය වගේ
    අනිත් ඇහැට දාල කියන්න කිව්වම, අම්මට සිරි පේනව බොදවෙනව පේනව බොද වෙනව, ඇහැ පණ නෑ වගේ, පුල් ධෛර්‍යක් ගත්ත ඒ ටිකත් කියන්න
    ඩොක්ටර්ට තේරුණා මූ අද මේක කියන්නෙ නෑ කියල. මට එක අකුරක් පෙන්නල ඇහුව මේ මොකක්ද කියල, ඒක කිව්ව

    දුර පෙනීමත් ලාවට ටිකක් අවුල් එතකොට
    මට හැබැයි ඒක තේරුණෙ නෑ අද වෙනකං

    ලග පෙනිම තමා අවුලෙන් හිටියෙ
    ඩෙස්ක්ටොප් එකත් හොදට පේනව. වෙලාවකට විතරයි ටිකක් බොද

    ෆෝන් එකක් වගේ නං බලන්නම බෑ
     
    Last edited:

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,016
    12,146
    113
    🌎
    උබ බයිසිකලේ යද්දි හැප්පෙන්න යන හින්ද බයෙන් වගේ යන්නෙ කියල තියෙන්නෙ ADHD හින්ද නෙමේ. දුර පේන්නෙ නැති හින්දා. 😄

    උබට බයිසිකලේ යද්දි අදුරන අය හිටියත් උබට පේන්නෙ නැහැ කියල තියෙන්නෙත් දුර පේන්නෙ නැති හින්ද වෙන්න ඇති.

    Yakoow uba avurudu 20k vithara gedara idala thiyenne ඇහේ scene ekak hinda
     
    • Haha
    Reactions: AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,064
    34,601
    113
    43 ලබන්න මාස දෙකයි
    වයස කියන්නේ ඉලක්කමක් විතරයි උට්ටෝ.
    උඹ තාමත් ප්‍රමාද නෑ
    හෙට සුභ දවසක්
    හෙට ඉඳලා පටන් ගනිං.
    උදෙන්ම නැගිටලා ඉර නගින්න කලින්
    කිලෝමීටරයක්වත් හයියෙන් ඇවිදලා දවස පටන් ගනිං
    කරන්න ඕන දේ උඹේ ඔලුවට එයි.
     
    • Love
    Reactions: AnuradhaRa