අද හවසට ඇස් පෙන්නන්න යනව

AnuradhaRa

Well-known member
  • වයස කියන්නේ ඉලක්කමක් විතරයි උට්ටෝ.
    උඹ තාමත් ප්‍රමාද නෑ
    හෙට සුභ දවසක්
    හෙට ඉඳලා පටන් ගනිං.
    උදෙන්ම නැගිටලා ඉර නගින්න කලින්
    කිලෝමීටරයක්වත් හයියෙන් ඇවිදලා දවස පටන් ගනිං
    කරන්න ඕන දේ උඹේ ඔලුවට එයි.
    ආර්ඩුයිනෝ ටික බලාගෙන යනව (y)
     
    • Love
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,607
    113
    ආර්ඩුයිනෝ ටික බලාගෙන යනව (y)
    එළ උට්ටෝ එළ.
    හෙට ඉඳන් නැගිටින්න පටන් ගනිං
    අතීතය ගැන කල්පනා කරලා වැඩක් නෑ
    වයස කියන්නේ ඉලක්කමක් විතරයි (කොම්පීටර් එක ළඟ බිත්තියේ ගහලා තියා ගනිං)
     
    • Like
    Reactions: AnuradhaRa