අද හවසට මා

Pizza_Hut

Banned
Jun 10, 2018
458
64
0
අපේ බ්‍රාන්ච් එකෙත් මේක දානවා සමහර වෙලාවට. පීසා රොටි උඩින් යන්නෙ මේ සින්දුව දැම්මම. :(
 
poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
අපේ බ්‍රාන්ච් එකෙත් මේක දානවා සමහර වෙලාවට. පීසා රොටි උඩින් යන්නෙ මේ සින්දුව දැම්මම. :(

Mokadda branch eka broo..?

Jaya Wewa!!
 
SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    අපේ බ්‍රාන්ච් එකෙත් මේක දානවා සමහර වෙලාවට. පීසා රොටි උඩින් යන්නෙ මේ සින්දුව දැම්මම. :(

    :eek:
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    කස්ටර්මර්ලා හරි ආසයි මේ සින්දුව අහන ගමන් පීසා කන්න. කෑම රුචිය වැඩි වෙනවා මේ සින්දුවට. :sorry:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කස්ටර්මර්ලා හරි ආසයි මේ සින්දුව අහන ගමන් පීසා කන්න. කෑම රුචිය වැඩි වෙනවා මේ සින්දුවට. :sorry:

    :eek::eek::confused:
     
    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo
    කස්ටර්මර්ලා හරි ආසයි මේ සින්දුව අහන ගමන් පීසා කන්න. කෑම රුචිය වැඩි වෙනවා මේ සින්දුවට. :sorry:

    :D . Ehenam mee sinduwama dala thiyanna.. :D:D:D

    Jaya Wewa!!​
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    කස්ටර්මර්ලා හරි ආසයි මේ සින්දුව අහන ගමන් පීසා කන්න. කෑම රුචිය වැඩි වෙනවා මේ සින්දුවට. :sorry:

    mama me සින්දුව ahana gaman oyage branch eken pizza kaawa. maawa mathakada? :love:
    අද හවසට මා හමු වනු මැනවී
    රැඟුම් බලන්නට කලාගාරයේ
    මගෙ මේ ඇරයුම ඉවත නොලා
    මගෙ මේ ඇරයුම ඉවත නොලා...

    නර්තන රංගන සිතුවම් එනවා
    ඔබ එහි රස විඳිනට මැළිවෙනවා
    එක දවසක් හෝ ඔබ මා සමගින්
    රැඟුම් බලන්නට යන්නට එනු මැන...

    කෙල්ලක සතු නිදහස සීමාවෙයි
    සිතු සේ දිව ඇවිදින්නට බැරිවෙයි
    එහෙයින් නාවත් ඇරයුම පිළිගෙන
    රැඟුම් බලන්නට හවසට එනු මැන...
     
    Last edited:

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    :lol: කට්ටියට ආතල් නේහ් ? ආතල් එක ඔහොම්ම තියා ගන්න. ජීවිතේ විඳින්න තියෙන්නෙ විඳවන්න එපා. සල්ලි තියෙන වෙලාවක එන්න අපෙනුත් පීසා කෑල්ලක් කාලා යන්න. :D
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    :lol: කට්ටියට ආතල් නේහ් ? ආතල් එක ඔහොම්ම තියා ගන්න. ජීවිතේ විඳින්න තියෙන්නෙ විඳවන්න එපා. සල්ලි තියෙන වෙලාවක එන්න අපෙනුත් පීසා කෑල්ලක් කාලා යන්න. :D

    :lol::lol::lol:
     
    Jun 12, 2018
    8
    0
    0
    Colombo
    ඇයි Pizza hut ලා විතරද? Dominos අපිත් අහන්නේ අද හවසට මා, තමා එන්න කන්න pizza කන්න