නිරෝධායන ඇඳිරිනීතිය ඉවත්කිරීමෙන් පසු කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක්
දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) සිට ඉවත් කෙරුණ ද හුදකලා කිරීමට තීරණය කර ඇති ප්‍රදේශ පහතින් දැක්වේ.දැන් කොලබ ඔක්කොම ඇරලද ? නැත්තන් තැන තැන විතරද ... හරියට කියනෙත් නෑ මගුල ...
එ මොකො උබ කියන්නේ තව තැන් වලට CURFEW දානවා කියලා දඔය නිවේදන කියලා කියන හැමදේම![]()
ඔක්කොම නන් දන්නෙ නෑ හැබැයි ඔක්කොටම නන් ඇරල තියෙන්නෙ.දැන් කොලබ ඔක්කොම ඇරලද ? නැත්තන් තැන තැන විතරද ... හරියට කියනෙත් නෑ මගුල ...
කොහොමත් බස්නාහිරම හෙට අරින්නේ නෑ බන් .එ මොකො උබ කියන්නේ තව තැන් වලට CURFEW දානවා කියලා ද
. උබ එහෙම හිතන් ඉන්නවනම් රැවටිලා..
කොහෙද ගෙවල්කොහොමත් බස්නාහිරම හෙට අරින්නේ නෑ බන් .. උබ එහෙම හිතන් ඉන්නවනම් රැවටිලා..
මේ පැත්ත දැන් මාසයක් විතර වහලා.. හෙටත් වහලා.. අපි කඩෙන් බඩු ගෙනල්ල කාල ඉන්නවා wfh කරගෙන.
මම පොදුවේ කිව්වේ ආණ්ඩුවේ නිවේදන වෙනස් වෙනවා නේ.
බස්නාහිර ලිස්ට් එකක්ම තියනවා බන් අරින්නේ නෑ කියලා.. මිගමු පාරේ , මිනුවන්ගොඩ පාරේ ගොඩක් කලින් ඉදලම වහල. හෙටත් වහල.කොහෙද ගෙවල්
පවු ඉතින් එදා වෙලා හම්බකරගන්න මිනිස්සු බන්.