අද හවස 3 ට ටිවි බලන්න ! #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    FB_IMG_1604814226226.jpg


    නිරෝධායන ඇඳිරිනීතිය ඉවත්කිරීමෙන් පසු කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක්
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    සතියක් තිස්සෙ ලපං ගහලා අනිතිම දවසෙ හවසට පැයක් දියං ලු පුලුවං නං... පොන්න යක්කු
     
    • Like
    Reactions: Brandy2020 and fdk

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දැන් කොලබ ඔක්කොම ඇරලද ? නැත්තන් තැන තැන විතරද ... හරියට කියනෙත් නෑ මගුල ...
     

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    දැන් කොලබ ඔක්කොම ඇරලද ? නැත්තන් තැන තැන විතරද ... හරියට කියනෙත් නෑ මගුල ...
    දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) සිට ඉවත් කෙරුණ ද හුදකලා කිරීමට තීරණය කර ඇති ප්‍රදේශ පහතින් දැක්වේ.


    කොළඹ දිස්ත්‍රික්කය

    මට්ටක්කුලිය
    මෝදර
    බ්ලුමැන්ඩල්
    කොටහේන
    ග්‍රෑන්ඩ්පාස්
    වෙරළබඩ පොලිස් බලප්‍රදේශය
    ආදුරුප්පුවීදිය
    මාළිගාවත්ත
    දෙමටගොඩ
    වැල්ලම්පිටිය
    බොරැල්ල
    කෙසෙල්වත්ත

    කොළඹ හුදකලා කෙරෙන මහල් නිවාස සංකීර්ණ

    මට්ටක්කුලියේ මෙත්සඳ සෙවන
    මිහිජය සෙවන
    මෝදර රන්මුතු සෙවන
    ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන
    දෙමටගොඩ සිරිසර උයන
    මාලිගාවත්ත ප්‍රදේශයේ හඳුනාගෙන ඇති මහල් නිවාස සංකීරණයක්


    ගම්පහ දිස්ත්‍රික්කය
    වත්තල
    පෑලියගොඩ
    කඩවත
    රාගම
    මීගමුව
    පමුණුගම
    ජාඇළ
    සපුගස්කන්ද

    කළුතර දිස්ත්‍රික්කය
    හොරණ
    ඉංගිරිය
    වෑකඩ බටහිර ග්‍රාමසේවා කොට්ඨාසය

    කුරුණෑගල දිස්ත්‍රික්කය
    කුරුණෑගල මහනගර සභා බලප්‍රදේශය
    කුලියාපිටිය

    කෑගල්ල දිස්ත්‍රික්කය
    මාවනැල්ල
    රුවන්වැල්ල
    (SOURCE:ADA DERANA)
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    දැන් කොලබ ඔක්කොම ඇරලද ? නැත්තන් තැන තැන විතරද ... හරියට කියනෙත් නෑ මගුල ...
    ඔක්කොම නන් දන්නෙ නෑ හැබැයි ඔක්කොටම නන් ඇරල තියෙන්නෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    එ මොකො උබ කියන්නේ තව තැන් වලට CURFEW දානවා කියලා ද
    කොහොමත් බස්නාහිරම හෙට අරින්නේ නෑ බන් . :lol: . උබ එහෙම හිතන් ඉන්නවනම් රැවටිලා..
    මේ පැත්ත දැන් මාසයක් විතර වහලා.. හෙටත් වහලා.. අපි කඩෙන් බඩු ගෙනල්ල කාල ඉන්නවා wfh කරගෙන. :rofl:

    මම පොදුවේ කිව්වේ ආණ්ඩුවේ නිවේදන වෙනස් වෙනවා නේ.
     
    • Like
    Reactions: yapa100

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    කොහොමත් බස්නාහිරම හෙට අරින්නේ නෑ බන් . :lol: . උබ එහෙම හිතන් ඉන්නවනම් රැවටිලා..
    මේ පැත්ත දැන් මාසයක් විතර වහලා.. හෙටත් වහලා.. අපි කඩෙන් බඩු ගෙනල්ල කාල ඉන්නවා wfh කරගෙන. :rofl:

    මම පොදුවේ කිව්වේ ආණ්ඩුවේ නිවේදන වෙනස් වෙනවා නේ.
    කොහෙද ගෙවල්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    කොහෙද ගෙවල්
    බස්නාහිර ලිස්ට් එකක්ම තියනවා බන් අරින්නේ නෑ කියලා.. මිගමු පාරේ , මිනුවන්ගොඩ පාරේ ගොඩක් කලින් ඉදලම වහල. හෙටත් වහල.
    හු(ද)කලා කරා කියලත් කවුද කිව්වා. :rofl: පවු ඉතින් එදා වෙලා හම්බකරගන්න මිනිස්සු බන්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    කමල් ගුණ, ශවීන්ද්‍ර පෙරේරා, අජිත් රොහණ මහතුන් කපලා ද?