අද හොද දවසක් .

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අද හොද දවසක් .එලකිරියෙ ගොඩක් වැදගත් දේවල් දැක්ක කියෙව්ව . ISIS, නෙලුම් කුලුන ,උදාරිගෙ ජංගිය,නිවුස් ප්‍රසන්ටගෙ ගෙඩි දෙක :love::love::love::love::love::love: මිනිහෙක්ට මීටත් වඩා දේවල් ඕනද සතුටෙන් දවසක් ගත කරන්න .
    :love::love::love::love::love::love::love::love::love::love:
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මේක පට්ට ගොන් ෆොරම් එකක් වෙලා දැන්.. ගෑනුන්ගෙ Photo යි අසහනකාරයොන්ගෙ ගොන් පාර්ට් විතරයි තියෙන්නෙ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේක පට්ට ගොන් ෆොරම් එකක් වෙලා දැන්.. ගෑනුන්ගෙ Photo යි අසහනකාරයොන්ගෙ ගොන් පාර්ට් විතරයි තියෙන්නෙ

    උබ එහෙම කිව්වට නෙලුම් කුලුන,ISIS නූල් වල රිප්ලයි එකක් වත් දාපු බවක් පේන්නෙ නෑ . නිකන් බලල ගියාට බෑ බන් දාන එකාට ආසාවක් එන්න අකුරු දෙකක් හරි කොටන්න ඕන .මොකෙක් වත් බලන්නෙ නැත්තම් වැදගත් ඒව දදා මේකෙ කාලෙ කන්න මිනිස්සු එන්නෙ නෑ