අද හොඳ රැයක්🎆

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Fireworks-2021-768x511.jpeg

    අද හොඳ රැයක්...... 😊
    මිට්ටෝ දුකින් ඉන්න නිසා වැඩිය කියන්නේ නෑ🤣🤣
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,582
    21,073
    113
    කඩදාසි කන මිට්ටට අද ඇත්තම එලවලු හම්බෙලා වගේ...නැත්තන් කාලෙකට පස්සේ තෙල් ටිකක් ගහ ගත්තද?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආච්චි කූරියා ගැහුවද මල්වෙඩි පත්තු කරන්නෙ? :unsure:
    බොන් පයර් නයිට්🎆 හිරකාරයෝ වුනාම මේවා අමතක කරන්න නරකයි.🤣🤣
    මොන ලෝකේ ගියත් මිට්ටෝ මිට්ටොම තමයි. හැලප කාල බුදි.
    අද රෑට පඩයක් වත් ඇරපං.🤣

    කඩදාසි කන මිට්ටට අද ඇත්තම එලවලු හම්බෙලා වගේ...නැත්තන් කාලෙකට පස්සේ තෙල් ටිකක් ගහ ගත්තද?
    උඹටත් එක්ක කිව්වේ🤣
    ------ Post added on Nov 5, 2021 at 7:51 PM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,582
    21,073
    113
    බොන් පයර් නයිට්🎆 හිරකාරයෝ වුනාම මේවා අමතක කරන්න නරකයි.🤣🤣
    මොන ලෝකේ ගියත් මිට්ටෝ මිට්ටොම තමයි. හැලප කාල බුදි.
    අද රෑට පඩයක් වත් ඇරපං.🤣

    උඹටත් එක්ක කිව්වේ🤣
    ------ Post added on Nov 5, 2021 at 7:51 PM
    දුප් යන්න...ගිහින් කඩදාසියක් කාල බුදිය ගනින්...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    කඩදාසි කන මිට්ටට අද ඇත්තම එලවලු හම්බෙලා වගේ...නැත්තන් කාලෙකට පස්සේ තෙල් ටිකක් ගහ ගත්තද?

    ඒකද මේ මල්වෙඩි පත්තු කරල තියෙන්නෙ? :ROFLMAO:
    හුම් ඉතින් සතුටු නැද්ද කාලෙකට පස්සෙ ඇත්ත එළවලු ටිකක් කෑවම. 🤦‍♂️