නිවන් දකින්න ඉන්න සාමනේර හිමිවරු දෙනමක් වැඩියා.. කට්ටිය ඔක්කොම පුටුවලින් නැගිට්ටා.. ගේම් ගහන්න පුලුවන් ෆෝන් එකක් ඉල්ලුවානේ බන්..
මම ගලවලා තිබ්බ තොප්පිය දාගේන ආයි පුටුවේ ඉඳගත්තා.. අද වෙනකම් දානයක් නොදුන්නු එක ගැන මට මාරම සංතෝසයක් ආවේ ඒ වෙලාවේනම්.. 