අද ෆොන් කඩේකට ගියාම මට මාර දෙයක්නේ උනේ... 🤦😒

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    නිවන් දකින්න ඉන්න සාමනේර හිමිවරු දෙනමක් වැඩියා.. කට්ටිය ඔක්කොම පුටුවලින් නැගිට්ටා.. ගේම් ගහන්න පුලුවන් ෆෝන් එකක් ඉල්ලුවානේ බන්.. :shocked: මම ගලවලා තිබ්බ තොප්පිය දාගේන ආයි පුටුවේ ඉඳගත්තා.. අද වෙනකම් දානයක් නොදුන්නු එක ගැන මට මාරම සංතෝසයක් ආවේ ඒ වෙලාවේනම්.. 🤗
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator
    නිවන් දකින්න ඉන්න සාමනේර හිමිවරු දෙනමක් වැඩියා.. කට්ටිය ඔක්කොම පුටුවලින් නැගිට්ටා.. ගේම් ගහන්න පුලුවන් ෆෝන් එකක් ඉල්ලුවානේ බන්.. :shocked: මම ගලවලා තිබ්බ තොප්පිය දාගේන ආයි පුටුවේ ඉඳගත්තා.. අද වෙනකම් දානයක් නොදුන්නු එක ගැන මට මාරම සංතෝසයක් ආවේ ඒ වෙලාවේනම්.. 🤗
    badu gahanne nathiwa game gahana eka loku deyak!
    freefire / pubg gahana hamuduruwo godak innawa!
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ආප්ප තොප්පියද ගලෙවුවේ හම්බයෝ උඹට මොන දානාද අඩුම ගානේ කැඳ ටිකක් වත් දීපන් රාමසාන් වලට පල්ලියට කුනුලොබයා
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    929
    93
    කාන්තාරයේ
    අවුලක් නෑ සිගා ගහන උන් මාත් එක්ක ගහල තියනවා සිවරු අඳින හින්දා උන්ට පුටුව දෙනවා මං හිටගෙන ගහන්නේ ඌ ඉඳගෙන දුම දාන්නේ. අපි.එහෙමයි ගරු කරන්නේ
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    නිවන් දකින්න ඉන්න සාමනේර හිමිවරු දෙනමක් වැඩියා.. කට්ටිය ඔක්කොම පුටුවලින් නැගිට්ටා.. ගේම් ගහන්න පුලුවන් ෆෝන් එකක් ඉල්ලුවානේ බන්.. :shocked: මම ගලවලා තිබ්බ තොප්පිය දාගේන ආයි පුටුවේ ඉඳගත්තා.. අද වෙනකම් දානයක් නොදුන්නු එක ගැන මට මාරම සංතෝසයක් ආවේ ඒ වෙලාවේනම්.. 🤗
    ඕක සාමාන්‍ය දෙයක් බන්. ඕක සිල් රකින පද හරි තව මොකක් හරි එකකට බලපානවද දන්නේ නම් නැහැ . හැබැයි වෙන කෙනෙක් ට හානියක් නැතිව තමන්ගේ නිදහස් කාලයේ ඔය වගේ දෙයක් කරාට නම් මම වැරැද්දක් දකින්නේ නැහැ
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    474161340_9259212424134695_5618391667364491867_n.jpg
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    ඕක සාමාන්‍ය දෙයක් බන්. ඕක සිල් රකින පද හරි තව මොකක් හරි එකකට බලපානවද දන්නේ නම් නැහැ . හැබැයි වෙන කෙනෙක් ට හානියක් නැතිව තමන්ගේ නිදහස් කාලයේ ඔය වගේ දෙයක් කරාට නම් මම වැරැද්දක් දකින්නේ නැහැ
    බුදුහාමුදුරුවෝ කොහේද කියලා තියෙන්නේ ගේම් ගහන්න කියලා.. ? බෞද්ධයෝ මාර දක්ෂයි තමන්ට ඕනේ විදිහට බුදුදහම නවන්න.. ගේම් ගැහුවට කමක් නැල්ලු.. හැබැයි රහත් වෙන්න තහනම්ලු.. 🤭
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    බුදුහාමුදුරුවෝ කොහේද කියලා තියෙන්නේ ගේම් ගහන්න කියලා.. ? බෞද්ධයෝ මාර දක්ෂයි තමන්ට ඕනේ විදිහට බුදුදහම නවන්න.. ගේම් ගැහුවට කමක් නැල්ලු.. හැබැයි රහත් වෙන්න තහනම්ලු.. 🤭
    එක තමා කිව්වේ මම ඒ ගැන දන්නේ නැහැ කියල . මොකද මම බෞද්ධයෙක් නෙමේ . ඒ සම්බන්දව අදහස් පලකිර්ම සම්බන්දව වැරද්දක් උනා නම් මම වැරදි.