අද ‍රැස්වීමේ ගම්පහ විශේෂ තත්වයක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග මහත්මියගේ නිල නිවසේදී විශේෂ මාධ්‍ය හමුවක් තව සුළු මොහොතකින් ආරම්භවීමට නියමිතය.

මෙම මාධ්‍ය හමුව පැවැත්වීමේ කාරණය පිළිබඳ මේ වනතෙක් මාධ්‍යවේදීන් දැනුවත් වී නොමැත.
 
Sun-123

Member
Sep 11, 2014
70
15
0
ඇදහිය නොහැකි ඇමතිවරු පිරිසක් අද ගම්පහ මෛත්‍රී දිනවන ‍රැස්වීමට එනවා.මුන්ව දැක්කම මහින්දට හුජ්ජ යන විදිහේ ඇමතිවරු එන්නේ

ane bola Ponna Pa*ko, pacha kiyanne nethuwa yaman ballo...:angry::angry::angry::angry:
 
SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    අද ගම්පහ රෑස්විමක් නෑනෙ ??

    :yes::yes:

    10897078_10152913965446327_2635133694327832489_n.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113

    ඇමැති කුමාර වෙල්ගම හා මහින්ද සමරසිංහ විපක්ෂයට එක්වීම සඳහා මේ මොහොතේ සිරිකොත එජාප පක්ෂ මුලස්ථානයට පැමිණෙන්නේ යැයි බුද්ධි අංශ විසින් වර්තා කිරීම නිසා නාමල් රාජපක්ෂගේ නිල බලකාය සිරිකොත වැටලීමට සූදානම් වෙමින් සිටි බව වාර්තා වේ.

    එහිදී ගැ‍ටුම් කාරිත්වයක ඇතිවේ යැයි සලකා මිරිහාන පොලීසිය කැරළි මර්දන ඒකකය සිරිකොත අසල සීරුවෙන් තබා ඇත.

    මේ අතර අපට වාර්තා වූයේ,

    තාත්තිව දිනවන්න වැඩ කරන්නේ නැතැයි කියමින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සෙනාල් වෙල්ගම මහතාට රාජපක්ෂ පුත්‍රයකු විසින් කනට ගසා ඇති බවය.

    ජනාධිපතිවරණය පරාජය වන බවට සියළු බුද්ධි අංශ වාර්තා තහවුරු කර ඇති අතර මේ සම්බන්ධයෙන් වියරු වැටීම නිසා මේ වන විට මහින්ද රාජපක්ෂ ගේ ප්‍රචාරක වැඩ වලට සක්‍රියව දායක නොවන් ප්‍රදේශවල සිටින ඔහුගේ මිතුරු මන්ත්‍රීවරු හමුවී බැණ වැදීමටත් පහර දීමටත් මෙම ජනාධිපති පුත්‍රයා කටයුතු කර තිබේ.

    සෙනාල් වෙල්ගම, කුමාර වෙල්ගම ඇමැතිවරයගේ පුත්‍රයා වන අතර මෙම සිදුවීම නිසා කුමාර වෙල්ගමද රාජපක්ෂවරුන් කෙරෙහි කළකිරී සිටින බව අපට වාර්තාවේ. කෙසේ නමුත් අද යාපනයේ පැවැත්වෙන සන්ධාන ‍රැස්වීමටත් ඔහු සහභාගී වීමට තීරණය කර ඇත.

    මහින්ද සමරසිංහ මහතාද අද යාපනය ‍රැස්වීමට සහභාගී වීම සඳහා ගොස් ඇති බවත් වාර්තා වේ.

    මේ අතර මහනුවර පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගමටද මේ ජනාධිපති පුත්‍රයා ඉතා නොසරුප් ලෙස බැණ වැදී ඇති බවද වාර්තාවේ. උඹේ මහ එකාත් යනවලු නේද? ආදී වශයෙන් රාජකීය පුත්‍රයා ප්‍රශ්න කර තිබේ.මේ අනුව අමුණුගම පවුලද විපක්ෂයට එක්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

    - lankadaily
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    කොල්ලනේ මරාගෙ සින්දුකියන ඇමතිය ගැන අවධානෙන් ඉන්න.... පොර උපරිමට කොල වෙලා. මරාට කෙලවෙයි ද?
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    කොල්ලනේ මරාගෙ සින්දුකියන ඇමතිය ගැන අවධානෙන් ඉන්න.... පොර උපරිමට කොල වෙලා. මරාට කෙලවෙයි ද?

    අැමති ? දයාසිරි වෙන්ට බැහැ... :oo:
    රෙජියත් අැමති නෙමෙයිනෙ..
    වෙන සිින්දු කියන උන් නැහැ බං මරාට...
    :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අැමති ? දයාසිරි වෙන්ට බැහැ... :oo:
    රෙජියත් අැමති නෙමෙයිනෙ..
    වෙන සිින්දු කියන උන් නැහැ බං මරාට...
    :angry:
    ඒක ඇත්ත......
    ඉන්නෙ බයිල සහ වැල් බයිල කියන උන් නේ බං පොරට.............:rofl::rofl::rofl::P
     
    malintha007

    Member
    Feb 23, 2009
    152
    8
    0
    amasin කියන්නේ මාමිගේ ගෝලයෙක් බන්. උබලට එක තේරෙන්නේ නැද්ද? මු හදන්නේ මාමිගේ උන්ට කතා කරන්න topics හදල දෙන එක. my3 ට තියෙන විශ්වාසේ නැතිකරන්න හදන්නේ. මු කියන ඒවා එච්චර පිළිගන්න එපා බන්. දැන් කොහොමට් my3 දිනලා ඉවරයි
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඇදහිය නොහැකි ඇමතිවරු පිරිසක් අද ගම්පහ මෛත්‍රී දිනවන ‍රැස්වීමට එනවා.මුන්ව දැක්කම මහින්දට හුජ්ජ යන විදිහේ ඇමතිවරු එන්නේ

    Ko ban tama na ne..
    Tho wage huttige puthek
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ඇමැති කුමාර වෙල්ගම හා මහින්ද සමරසිංහ විපක්ෂයට එක්වීම සඳහා මේ මොහොතේ සිරිකොත එජාප පක්ෂ මුලස්ථානයට පැමිණෙන්නේ යැයි බුද්ධි අංශ විසින් වර්තා කිරීම නිසා නාමල් රාජපක්ෂගේ නිල බලකාය සිරිකොත වැටලීමට සූදානම් වෙමින් සිටි බව වාර්තා වේ.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඇමැති කුමාර වෙල්ගම හා මහින්ද සමරසිංහ විපක්ෂයට එක්වීම සඳහා මේ මොහොතේ සිරිකොත එජාප පක්ෂ මුලස්ථානයට පැමිණෙන්නේ යැයි බුද්ධි අංශ විසින් වර්තා කිරීම නිසා නාමල් රාජපක්ෂගේ නිල බලකාය සිරිකොත වැටලීමට සූදානම් වෙමින් සිටි බව වාර්තා වේ.
    :yes::yes::yes::yes: