අද 19වන සංශෝධනයට?

අද 19වන සංශෝධනයට ම&#35


  • Total voters
    130
  • Poll closed .

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ අත්තනෝමතික විධායක බලතල අඩු කිරීම තමා පක්ෂ -විපක්ෂ (බයි -ටොයි) කාගෙත් අභිලාශය වුනේ.

    නමුත් ශ්‍රේෂ්ඨිධිකරණයේ අභියෝගයට ලක්කළ මුල්ම කෙටුම්පත සහ පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දැගලූ කෙටුම්පතේද විධායක ජනපතිගේ ඇදුම ගලවා අගමැති ඇදගැනීමේ යටි අරමුණු සහිත කුමන්ත්‍රණ සහිත බව කාටත් පැහැදිළිය. ඒ අවස්ථා දෙකේදීම අගමැතිට එය හකුළා ගැනීමට සිදු විය.

    ඊයේ ඉදිරිපත් කළ සංශෝධිත කෙටුම්පතටද විශාල වශයෙන් සංශෝධන ඇතුලත් විය යුතු බව බහුතර විපක්ෂය පෙන්වා දෙන ලදී.
    නමුත් සුලුතර ආණ්ඩුව ඊට නම්‍යශීලී නොවුන හොත් එය සම්මත කරීමට බහුතරය සහිත විපක්ෂයේ සහය ලැබේදැයි සැක සහිතය.

    අගමැතිගේ කොළේ වසා ගැසීමේ හෙවත් අගමැතිට වැඩි බලතල පවරා ගෙන ජනපති පඔයෙකු කිරීමේ කූඨ උත්සාහය අතහැර දැමුවහොත් නියත වශයෙන්ම 19ය සම්මත වනු ඇත.

    බයි-ටයි කාගේත් පැතුම එයයි!
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    එමනිසා 19වන සංශෝධනය බොහෝ දුරට අද සම්මත නොවනු ඇතැයි සිතමි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    සම්මත නොවේවි
    පොනිලා ජන්දෙට ගිහිං සුපුරුදු සීට් එකටම ඒවි:lol:


    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg

    :rofl::rofl::rofl:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නෑ...මේ ෂංක්ෂිප්තය නෙවෙයි. මේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සිශෝධනයේ එන එක් ගැටුම් කාරී තත්ත්වයක් විතරයි.
    කොහොමත් මේ රටේ මේ යන ක්‍රියාවලිය (දැන් අර සොන්නවංශ වචනේ පාවිච්චි කරන්න වෙනව, කුමන්ත්‍රණය!) මේ රටේ ඓතිහාසික අයිතිය පවතින ජනවර්ගයේ රාජ්‍යය නිර්මාණය කිරීමේ තීරනාත්මක බලය අඩු/නැති කිරීමේ බල ව්‍යාපෘතියක්.
    විධායකයේ බලතල අඩු කිරීම හොයි, නුත් ඒකට හබුඩ්ඩා එන සොන්න කෑලි තමා ප්‍රතික්ෂේප කරන්න වෙන්නේ....
    වෙල් සේඩ්. නියම නිර්වචනය.. විධායක බලය අඩුකිරීමට එහා යන තත්වය මේකයි....
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    නෑ...මේ ෂංක්ෂිප්තය නෙවෙයි. මේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සිශෝධනයේ එන එක් ගැටුම් කාරී තත්ත්වයක් විතරයි.
    කොහොමත් මේ රටේ මේ යන ක්‍රියාවලිය (දැන් අර සොන්නවංශ වචනේ පාවිච්චි කරන්න වෙනව, කුමන්ත්‍රණය!) මේ රටේ ඓතිහාසික අයිතිය පවතින ජනවර්ගයේ රාජ්‍යය නිර්මාණය කිරීමේ තීරනාත්මක බලය අඩු/නැති කිරීමේ බල ව්‍යාපෘතියක්.
    විධායකයේ බලතල අඩු කිරීම හොයි, නුත් ඒකට හබුඩ්ඩා එන සොන්න කෑලි තමා ප්‍රතික්ෂේප කරන්න වෙන්නේ....
    පචවන්ශයගෙ කතා අහල බ්‍රේන්වොශ් වෙලා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    නෑ...මේ ෂංක්ෂිප්තය නෙවෙයි. මේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සිශෝධනයේ එන එක් ගැටුම් කාරී තත්ත්වයක් විතරයි.
    කොහොමත් මේ රටේ මේ යන ක්‍රියාවලිය (දැන් අර සොන්නවංශ වචනේ පාවිච්චි කරන්න වෙනව, කුමන්ත්‍රණය!) මේ රටේ ඓතිහාසික අයිතිය පවතින ජනවර්ගයේ රාජ්‍යය නිර්මාණය කිරීමේ තීරනාත්මක බලය අඩු/නැති කිරීමේ බල ව්‍යාපෘතියක්.
    විධායකයේ බලතල අඩු කිරීම හොයි, නුත් ඒකට හබුඩ්ඩා එන සොන්න කෑලි තමා ප්‍රතික්ෂේප කරන්න වෙන්නේ....

    :yes::yes::yes::yes::yes:

    eka wesige puthekwat meka terum aran wada karanne nati ekai duka :(:(
     
    Jan 24, 2013
    275
    63
    0
    ලොවෙත් සම්මත වෙනවා. නාකි වහල් බොසාව ගූ ගහල ගමෙන් පන්නනවා හෙට දුහ්ප් කියල :lol::lol:
     
    Last edited:

    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Hemoma 19weni sanshodanaya gana keyanawa...eh oka dakala tiyana kawruth ennawada..oya okkoma san shodana eyalage wasiyata misak ape wasiyakatada..(eyalata 95%- apita 5%) hodada nadda keyala balanna mahajana thawata th owa denna one..
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රඹා;18264469 said:
    ඕක සම්මත වෙයි. විදායක බලතල වලට දැනෙන එකක්වත් නෑනෙ ඔය සංශෝධනේ නම්. ටිකක් ලොකු එකකට තියෙන්නෙ 18 අයින් වෙන එක තමයි.
    ජනාධිපති බලතල අඩුකරන්න ලෑස්තියි. ඒත් හුඟක් කාරනාවලට ජන මත විචාරනයක් ඕන කියල උසාවි තීන්දුවක් ආපු නිසා කෙරෙන්නෙ නැහැ. වෙලාවෙ හැටියට මෙහෙම හරි ලැබෙන නිසා හොඳයි.:rolleyes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ අත්තනෝමතික විධායක බලතල අඩු කිරීම තමා පක්ෂ -විපක්ෂ (බයි -ටොයි) කාගෙත් අභිලාශය වුනේ.

    නමුත් ශ්‍රේෂ්ඨිධිකරණයේ අභියෝගයට ලක්කළ මුල්ම කෙටුම්පත සහ පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දැගලූ කෙටුම්පතේද විධායක ජනපතිගේ ඇදුම ගලවා අගමැති ඇදගැනීමේ යටි අරමුණු සහිත කුමන්ත්‍රණ සහිත බව කාටත් පැහැදිළිය. ඒ අවස්ථා දෙකේදීම අගමැතිට එය හකුළා ගැනීමට සිදු විය.

    ඊයේ ඉදිරිපත් කළ සංශෝධිත කෙටුම්පතටද විශාල වශයෙන් සංශෝධන ඇතුලත් විය යුතු බව බහුතර විපක්ෂය පෙන්වා දෙන ලදී.
    නමුත් සුලුතර ආණ්ඩුව ඊට නම්‍යශීලී නොවුන හොත් එය සම්මත කරීමට බහුතරය සහිත විපක්ෂයේ සහය ලැබේදැයි සැක සහිතය.

    අගමැතිගේ කොළේ වසා ගැසීමේ හෙවත් අගමැතිට වැඩි බලතල පවරා ගෙන ජනපති පඔයෙකු කිරීමේ කූඨ උත්සාහය අතහැර දැමුවහොත් නියත වශයෙන්ම 19ය සම්මත වනු ඇත.

    බයි-ටයි කාගේත් පැතුම එයයි!
    සුපුරුදු බයි තියරියකින් ලියල තියෙන්නෙ. දැන් ඔය පැහැදිලිවම අගමැතිකමට වැඩි බලේ දෙන්න එපා කියන්නෙ ඒක රනිල්ට ලැබෙන නිසා, ඒත් ඇත්ත තත්වෙ වෙනස්. අරයා ආවොත් මෙහෙම කරයි මෙයා අවොත් මෙහෙම කරයි කියල පුද්ගලය කේන්ද්‍ර කරගෙන මේක දිහා බලන්න එපා. සදහටම බලේ ලැබෙන්නෙ අගමැති කියන තනතුරට මිසක් රනික් කියන පුද්ගලයට නෙමෙයි. හරි විදියට ගත්තම මේ වෙලාවෙ අගමැති ප්‍රමුඛ ව්‍යවස්තාදායකට වැඩි බලයක් ලැබෙන්න ඕන.

    කොහොමත් ජනවාරි 8 වැනිද චන්දෙ ලැබුනෙ මෛත්‍රීපාලට මිසක් ඔය උඩ පැනගෙන කෑගහන විපක්ෂෙට නෙමෙයි. පවතින ආන්ඩුව ජනතා මතයට මිසක් විපක්ෂෙ කියන දෙට කන් දෙන්න ඕන නැහැ. ව්‍ය්වස්ථාව සංශෝධනය කරගන්න්න බැරිනම් පහුවදාම චන්දෙකට ගිහින් ඊටපස්සෙ 19 සංශෝධනය ගේනවනම් හොඳයි. 18ට ගේනකොට පූස් පැටව් වගේ අත උස්සපු උන් 19ට උදැල්ල දාන්නෙ යටි අරමුනු ඇථිව. සාමාන්‍ය ජනතාවට දොරේ සද්දෙයි බෙරේ සද්දෙයි අඳුනගන්න බැහැ කියල බයියො හිතාගෙන ඉන්නව. :lol:

     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    කොහොමද 19න් සිංහලයට බලේ අඩුවෙන්නෙ:lol:

    හෙළයෙක්;18264474 said:
    ඊයෙ දවල් වෙනකන් 19 ඕනි කියපු කෙනෙක්ගෙ ස්ටේටස් එකක්. ටොයියන්ද බයියන්ද නෙවෙයි වැදගත් මේ කියන දේ තව කී දෙනෙක්ට නොපෙනෙනවද කියන එකයි වැදගත්.

    https://www.facebook.com/cjdrox/posts/10153165714263190

    19ට සහය නොදීමට තීරණය කළෙමි (කරුණාකර බයියන් ෆෝම් නොවන්න)...
    විධායක ජනාධිපති ක්‍රමයේ දුර්විපාකයන් දස වසරක් තිස්සේ අත්විඳි අපට යළිත් "ආයුබෝ වේවා මහරජාණෙනි" ඇසීමට අවශ්‍යතාවක් නැත.. හරි හෝ වේවා, වැරදි හෝ වේවා, රජාට හිතෙන දේ කරන ඒකාධිපති ආණ්ඩුවක් දැකීමට මට අවශ්‍ය නැත.. රජාට පමණක් නොව රජ පැටවුන්ටද දෙකට තුනට නැවී පශ්චාත්භාගය සිපාචාර කරන සමාජයක් දැකීමට මට අවශ්‍ය නැත.. 19 වන සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළකිරීමේ පදනම එයයි..
    එහෙත් 19 වන සංශෝධනය එහි වර්තමාන ස්වරූපයෙන් ගෙන ආවොත් එමගින් රටේ සිංහල බෞද්ධ අනන්‍යතාවට බරපතළ තර්ජනයක් එල්ල වීමේ අවදානමක් පවතින බව, 19 සංශෝධනය යළි කියැවීමේදී පෙනී යයි.. විශේෂයෙන්ම එම අවදානම නිර්මාණය වනුයේ සංශෝධනය පුරාම නැවත නැවත සඳහන් වන "බහුවාර්ගික අනන්‍යතාව" යන වචන ඛණ්ඩය හේතුවෙනි..
    පළමුවෙන්ම 19 සංශෝධනය මගින් යෝජිත ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය සළකා බලමු.. එය ගණනින් සාමාජිකයන් 10 දෙනෙකි.. එහි සභාපති කතානායක වන අතර අගමැති සහ විපක්ෂ නායක අනිවාර්ය සාමාජිකයන් වේ.. මේ හැර, මෙහි තවත් සාමාජිකයන් 7 දෙනෙකු වෙති.. [41 A. (1) d, e, f උපඡේද]
    * ජනපති විසින් නම්කරනු ලබන - 1
    * අගමැති, විපක්ෂ නායක දෙදෙනාගේම යෝජනා සම්මතයෙන් පත්කරනු ලබන, කිසිදු දේශපාලන පක්ෂයකට අයත් නොවන - 5
    * අගමැති / විපක්ෂ නායක දෙදෙනාගේ පක්ෂවලට අයත් නොවන සුළු පක්ෂවල බහුතර ඡන්දයෙන් පත්කරනු ලබන - 1
    මෙම සාමාජිකයන් කිසිවෙකු හෝ ඉවත් කරනුයේ නම් ඒ සඳහා අගමැති-විපක්ෂ නායක දෙදෙනාගේම අනුමැතිය අවශ්‍ය ය..
    ව්‍යවස්ථාදායක සභාවට පත්කරනු ලබන සාමාජිකයන් වෘත්තීය සහ සමාජයීය වශයෙන් ආදර්ශනීය විය යුතු අතර ඔවුන්ගේ ධුර කාලය වසර 3 කට සීමා වේ..
    මෙම සාමාජිකයන්ගේ වැදගත්කම සුළුපටු නොවේ.. පහත සඳහන් සියලු ආයතනවල මුල්පුටු තීරණය වනුයේ මොවුන්ගේ අනුමැතිය මත වන අතර එම අනුමැතිය නොමැතිව ජනාධිපතිට අදාළ ආයත ප්‍රධානීන් පත්කිරීම් හෝ ඉවත් කිරීම් කළ නොහැක.. මෙසේ ව්‍යවස්ථාදායක සභාවේ ඍජු අධීක්ෂණය යටතේ පත්කරන්නේ කවර ආයතන වල මුල් පුටු ද?
    - මැතිවරණ කොමිසම
    - රාජ්‍ය සේවා කොමිසම
    - ජාතික පොලිස් කොමිසම
    - විගණන කොමිසම
    - මානව අයිතීන් කොමිසම
    - අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම
    - මූල්‍ය කොමිසම
    - සීමා නිර්ණ කොමිසම
    - ජාතික ප්‍රසම්පාදන කොමිසම
    - විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම (UGC)
    - රාජ්‍ය භාෂා කොමිසම
    එසේම, පහත සඳහන් ධුරයන් සඳහා ද, මෙකී ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියකින් තොරව පත්කිරීම් කළ නොහැකි වේ...
    - අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්
    - අභියාචනාධිකරණ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්
    - අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති හැර අන් සියලු ධුර,
    - නීතිපති
    - විගණකාධිපති
    - පොලිස්පති
    - ඔම්බුඩ්ස්මන් (පරිපාලන කටයුතු පිලිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්)
    - පාර්ලිමේන්තු මහලේකම්
    ව්‍යවස්ථාදායක සභාවට පැවරෙන අසීමිත තීරක බලය ගැන මීට වඩා උදාහරණ සැපයීම අනවශ්‍ය යැයි සිතමි.. මගේ ප්‍රශ්න ඇරඹෙන්නේ මෙතැනිනි..
    1. රටේ සමස්ත ක්‍රියාපටිපාටිය නිර්ණය කරන මෙවැනි අතිශය භාරදූර තීරණ ගැනීමට, කිසිදු ජනතා ඡන්දයකින් පත් නොවූ පුද්ගලයන් 7 දෙනෙකුට බලය පැවරීම සාධාරණ ද?
    2. මෙම සාමාජිකයන් 7 දෙනාගෙන් 5 දෙනෙකුම පත්කරනු ලබන්නේ "ලංකාවේ බහුවාර්ගික අනන්‍යතාව නියෝජනය වන පරිදි" යැයි කීමේ අරමුණ කුමක් ද? එතකොට ජනවර්ග කීයක් නියෝජනය කළ යුතු ද? රටේ ප්‍රධානතම ජනවර්ග විභේදනය පහත ආකාර වේ.. සිංහල-බෞද්ධ, සිංහල-රෝමානු කතෝලික, සිංහල-රෝ.ක. නොවන, දමිළ-හිංදු, දමිළ-රෝ.ක., දමිළ-රෝ.ක. නොවන, මුස්ලිම්, ජා, ලාංකේය මරක්කල, ලාංකේය නොවන මරක්කල, මැලේ, බර්ගර් සහ වෙනත් යනුවෙනි.. දැන් මෙතැනම ජනවර්ග කීයක් ද? මේ සියල්ලන්ටම නැතත් ප්‍රධාන කීපය ගතහොත්, ඒ සියල්ලන්ටම ලැබෙන්නේ එක ආසනය බැගින් ද? එසේ කිරීමේ ඇති සාධාරණය කුමක් ද?
    3. රටේ මෙතරම් වැදගත් තීන්දු තීරණ සමුදායයක් කෙරෙහි දායක වීමේ භාරදූර වගකීම පැවරෙන පුද්ගලයන් අවිවාදයෙන්ම රටේ ඉන්නා හොඳම තීරණ ගන්නවුන් විය යුතු ය.. මෙකී පුද්ගලයන් තොරණ නිශ්චිත නිර්ණායක දක්වා නැත්තේ ඇයි?
    4. බහුවාර්ගික අනන්‍යතාව රැකිය යුත්තේ මෙකී ව්‍යවස්ථාදායක සභිකයන්ගේ පමණක් නොව, ඔවුන් විසින් අදාළ ධුර සඳහා නම්කරනු ලබන පුද්ගලයන් සඳහා ද වේ.. දැන් එතකොට කොමිසම් සඳහා පත්කරන පුද්ගලයන් පත්කරන්නේ සුදුසුකම් බලා නොව, අර කී ඊනියා බහුවාර්ගිකතාව නිරූපණය කරන පරිදි ද?
    5. අවසාන වශයෙන් මෙකී ව්‍යවස්ථාදායක සභිකයන් සම්බන්ධයෙන් බලපවත්වන නීතිය කුමක් ද? ලතින් කියමනකින්ම කියන්නේ නම් "Quis custodiet ipsos custodes?" — "Who will guard the guards?"
    විධායක තටු කැපීමට මම කිසිසේත් එරෙහි නොවෙමි.. එහෙත් මෙවැනි භයානක ලෙස අවභාවිතයේ යෙදිය හැකි නෛතික සිදුරු සහිත නීතියක් යටතේ ස්ථාපිත, "සියල්ලට ඉහළින් ඉන්නා" ඇරිස්ටෝක්‍රසියක් කෙරෙහි මම කිසිසේත් විශ්වාසය නොතබමි...
    ප.ලි. විශේෂ ස්තුතිය, මා අවධානය යොමු නොකළ කොටසක් පෙන්වාදුන් Sachithra Weerasekara සහෘද ආනන්දීයයා වෙත..​

    meka attada boruda kiyapan. waradi wataheemak tiyenawanm hari de mokakda?

    jathika widayaka sabawe inna godak un ganath mage pahadeemak na.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    meka attada boruda kiyapan. waradi wataheemak tiyenawanm hari de mokakda?

    jathika widayaka sabawe inna godak un ganath mage pahadeemak na.
    ජන අනුපාතෙ අනුව ජනවාර්ගිකයො එයි. ඇයි උඹ කියන්නෙ ලංකාවෙ දෙමල/මුස්ලිම් උන් මූදට දාන්න කියලද? :shocked:
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    19 dan sammata wenna yana eka kiyawanna koheda thiyenne :D eka kiyanne nathuwa adahas prakasha karanna amarui :D
    habai mun meka genna hadana widiya anthimai ban :( kalayak denna one meke adu padu katha karanna ehema ekak na ne :( mata nam ekai thiyena prashne :(
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙන්න 19 යෙ සංෂිප්තය....

    ඔය කිව්වෙ .. ඔය එක තැනක් විතරයි යකො ඔය වගෙ තැන් කියකට සන්ශොදන ඔනි කියලනෙ කෙස් ගියේ

    මෙකයි එක එකා තන්ම්ගෙ පක්ශ ජතික වාදි ආර්තික අරව මෙව ඔක්කොම කොන වලින් බලල එකෙක්ට හොද දෙ තව එකෙක්ට හොද නැති වෙන එක සාමන්ය දෙයක්

    හැබැයි සාපෙක්ශව ගත්තම 19 හොදයි , එකට විරුද්ද වෙන්නෙ හොරු සහ හොරුන්ගෙන් යැපුන උන් විතරයි

    හැබැයි ඉතින් ඔය එක එකා එක එක කොන වලින් බලල හොද නරක දකිනකොට එ හැම එකාටම ගැලපෙන විදිහට සර්ව සම්පුර්න , සැම සිත සුව පිනිස එකක් එන්නෙ නම් නැ . එනෙම හිතනවනම් උ පොල් බුරුවෙක් ..
    සපෙක්ශව ගත් කල 19 ඉත හොදයි.. උබලට එ දවස්වල 18 කත කරනකොට සන්ශිප්තයි අරවයි මෙවයි මොන උට්ටක්වත් නැ කටයි පුකයි වහගෙන හිටියෙ .. දැන් කොමද ,රට හදන්ඩ දෙශ ප්‍රෙමි වෙල නිකන් පුක කසනව වගෙ නෙ ? ඇයිස්... අපිටත් සන්තොසයි අප්ප