මටත් එහෙම හිතෙනවමුගේ කුලක් කැමෙන් 19 තියෙන හොදම ඒවා නැතිකරගන පාටයි

වහල්ලු 19 සංශෝධනය දියාරු කරති : දීර්ඝ සාකච්ඡා වලින් පසු සම්මුතියකට එති
(ලංකා ඊ නිව්ස් -2015.අප්‍රේල්.28, ප.ව.6.10) 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සම්බන්ධයෙන් මීට ස්වල්ප වේලාවකට පෙර ආණ්ඩුව සහ කචල්කාර වහලුන් සමග සම්මුතියකට පැමිණි බව වාර්තා වේ.
---------------------------
All the best everybody

වහල්ලුන්ට එකම සරන සදරුවන් වෙලා,වීරවන්සත් වහල්ලුන්ව පාව දුන්න.Lanka E News quote karanna tharam wahallu bankoloth wela![]()
![]()
වහල්ලුන්ට එකම සරන සදරුවන් වෙලා,වීරවන්සත් වහල්ලුන්ව පාව දුන්න.
නාමලුත් පාව දුන්න එකේ උගේ තාත්ත ගැන කතා කරල වැඩක් නැහැ.

ජන අනුපාතෙ අනුව ජනවාර්ගිකයො එයි. ඇයි උඹ කියන්නෙ ලංකාවෙ දෙමල/මුස්ලිම් උන් මූදට දාන්න කියලද?![]()