ඕකට කිසිම පිළිතුරක් නොදෙමි.ඊයේ කියද?? ඔය දවස් දෙකක් ඒවා නෙවෙයි ද ?
අර 25ක් උන දවසෙත් කලින් දවසේ bar එක තිබ්බේ නෑ worldometer . ඒකයි ඇහුවේ මචං. කොහොමත් එහෙම බ්ලුවත් දවස ගානේ 10ක් විතර මැරෙනවා කියන්නේ අපි වගේ රටකට දරාගන්න අමාරුයි.ඕකට කිසිම පිළිතුරක් නොදෙමි.
හොඳ 10 බං.අර 25ක් උන දවසෙත් කලින් දවසේ bar එක තිබ්බේ නෑ worldometer . ඒකයි ඇහුවේ මචං. කොහොමත් එහෙම බ්ලුවත් දවස ගානේ 10ක් විතර මැරෙනවා කියන්නේ අපි වගේ රටකට දරාගන්න අමාරුයි.
අද
------ Post added on May 7, 2021 at 11:58 PM
Unala path kara gatta pabayage thora ganim tamai LOLබයවෙන්න එපා. එයා ශිව ලිංගේ හෝදලා. අපේ සෞඛ්‍ය ස්ථිරයි.
ඉන්දියාව බේරන්න බැරි වුනාට ලංකාව බේරයි කියල හිතුවද දන්නෙ නෑ.
මොන ඇමතිලද ඕයි ලංකාවේ ඉන්නේ?
View attachment 123805
බයවෙන්න එපා. එයා ශිව ලිංගේ හෝදලා. අපේ සෞඛ්‍ය ස්ථිරයි.
ඉන්දියාව බේරන්න බැරි වුනාට ලංකාව බේරයි කියල හිතුවද දන්නෙ නෑ.
මොන ඇමතිලද ඕයි ලංකාවේ ඉන්නේ?
View attachment 123805