අද 2011.02.28 දවසේ වැරැද්ද..

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
සෙල්ලම්බඩු තොගයක්‌ කොල්ලකා එම මුදල් රැගෙන එදිනම "සිරිපාල" වන්දනා කිරිමට ගොස්‌ ඇත.

:lol::lol:

මමත් බැලුවෙ පොඩි එවුන් දෙන්නාට මොකද උනෙ කියලා :shocked:
එකපාරටම සිරිපාල කෙනෙක් කොහොමද ගේමට එන්ටර් උනෙ :lol:
මුන් දෙන්නට නම් හොද අනාගතයක් තියෙනවා
;)