අද 305යි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අද (10) දිනය තුළ නව කොරෝනා ආසාදිතයින් 305 දෙනෙක් හඳුනා ගෙන තිබේ.

    මෙම ආසාදිතයින් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව ඔහු පැවසීය.

    ඒ අනුව මෙරටදී හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 14,590ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඉන් 9,537 දෙනෙක් සුවය ලබා ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 5,113ක් වේ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    Wesa bayyo lankawata corona ennath kalin samarala aneth ratawal walata hina wewi hitiye.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,798
    113
    අද (10) දිනය තුළ නව කොරෝනා ආසාදිතයින් 305 දෙනෙක් හඳුනා ගෙන තිබේ.

    මෙම ආසාදිතයින් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව ඔහු පැවසීය.

    ඒ අනුව මෙරටදී හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 14,590ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඉන් 9,537 දෙනෙක් සුවය ලබා ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 5,113ක් වේ.
    monawada me ganan 9537 k honda welalu? yako mara wegenne honda wenne? :rolleyes: