අද 31... කෝ හු#% ගෙන්නනවයි කිව්ව වාහන ??? 😡😡😡

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,479
    15,445
    113
    Gampaha
    තමන්ට කැමති වාහනයක් පදින්න බැරිනම් මොකටද රනිල්ටයි සජිත්ටයි කතිරේ ගහන්නේ ? ලංකාවේ කලුකඩ වාහන මාෆියාවේ රජ්ජුරුවරු හාමුට සජීයට සල්ලි invest කරලා තියෙන්නේ... උන්ගේ නීතිය හැටියට මලකඩ කාපු යකඩ කෑලි අපි ලක්ෂ 60 /70 දීලා ගන්න ඔනේ.. ගුපියෝ හැත්ත අගෙස්තු මාසේ ගේනවයි කිව්වා නේද වාහන ? කෝ කැරියනේ වාහන ??? අපිට ජන්දේට කලින් වාහන ගේන්නේ නෑ කියන්නේ ගූපියෝ කවදාවත් අපිට වාහනයක් පදින්න දෙන්නේ නෑ කියන එකයි..:no::no::no:

    මාලිමාවට කතිරේ ගහන්නේ නැති එවුන්ට හෙණ වැදේවි මිනිස්සු කරන සාප වලට... :yes: :yes::yes:
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ට්‍රැෆික් එක බලපන්කො පාරෙ තව වාහන ගෙන්නුවොත් උඩින් තමා යන්න වෙන්නෙ
     
    • Haha
    Reactions: Kumbhakarna22

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    AKD / Sajith එනව කියල සුවර් උනොත් වාහන ගෙන්නන්න දෙයි, තියෙන ඩොලර් සන්චිත ටික වාශ්ප කරල යන්න.
     
    Last edited:

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Parana wahana 50-60% ain kranna puluwan. Age and wear eka balala.

    ඔව් බන් පරන වාහනේ scrap කරනව නම් ඒකෙ value එක බලලා ඒකට හරියන්න අලුත් imports වල tax එක අඩු කරනවා වගේ policy එකක් ගෙනාවනම් හරි

    අපේ උන් ඕකෙනුත් කොහෙන් හරි හොරකම් කරන්න බලයි ඒත් ගෙනාවොත්
     
    • Like
    Reactions: udarakahata

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,849
    1,263
    113
    Mars
    ට්‍රැෆික් එක බලපන්කො පාරෙ තව වාහන ගෙන්නුවොත් උඩින් තමා යන්න වෙන්නෙ
    Traffic ekata Vehicle import ban karala hariyanna ban🫠🤧
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,479
    15,445
    113
    Gampaha
    ට්‍රැෆික් එක බලපන්කො පාරෙ තව වාහන ගෙන්නුවොත් උඩින් තමා යන්න වෙන්නෙ
    එහෙම කියන්න එපා.. දියුණු රටවල හැමෝටම වාහන තියනවා.. අනිත් අයගේ අයිතීන් වලට ගරු කරන්න.. ප්‍රශ්ණේ තියෙන්නේ පාරවල් වල මිසක් වාහන වල නෙමේ.. :yes:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,446
    36,376
    113
    මැදමහනුවර
    එහෙම කියන්න එපා.. දියුණු රටවල හැමෝටම වාහන තියනවා.. අනිත් අයගේ අයිතීන් වලට ගරු කරන්න.. ප්‍රශ්ණේ තියෙන්නේ පාරවල් වල මිසක් වාහන වල නෙමේ.. :yes:
    Nope..
    Public transport is the most popular medium in developed countries
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    තමන්ට කැමති වාහනයක් පදින්න බැරිනම් මොකටද රනිල්ටයි සජිත්ටයි කතිරේ ගහන්නේ ? ලංකාවේ කලුකඩ වාහන මාෆියාවේ රජ්ජුරුවරු හාමුට සජීයට සල්ලි invest කරලා තියෙන්නේ... උන්ගේ නීතිය හැටියට මලකඩ කාපු යකඩ කෑලි අපි ලක්ෂ 60 /70 දීලා ගන්න ඔනේ.. ගුපියෝ හැත්ත අගෙස්තු මාසේ ගේනවයි කිව්වා නේද වාහන ? කෝ කැරියනේ වාහන ??? අපිට ජන්දේට කලින් වාහන ගේන්නේ නෑ කියන්නේ ගූපියෝ කවදාවත් අපිට වාහනයක් පදින්න දෙන්නේ නෑ කියන එකයි..:no::no::no:

    මාලිමාවට කතිරේ ගහන්නේ නැති එවුන්ට හෙණ වැදේවි මිනිස්සු කරන සාප වලට... :yes: :yes::yes:
    ජෙප්පොන්ට 2% නැති උනාම තේරුම් ගනින් උබේ මානසික ලෙඩ තත්වය ගැන...
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    public transport diyunu ratawala thibunata kisi kick ekak nahane ban.. family ekath ekka kiyawa kiyala,monawa hari kaka e public transport wala yanna denne na. strict rules.. so kiis kick ekak na.

    So private vehical use karanawa salli thiyena un..even in singapore
     
    udarakahata

    Active member
  • Sep 4, 2012
    173
    67
    28
    38
    එහෙම කියන්න එපා.. දියුණු රටවල හැමෝටම වාහන තියනවා.. අනිත් අයගේ අයිතීන් වලට ගරු කරන්න.. ප්‍රශ්ණේ තියෙන්නේ පාරවල් වල මිසක් වාහන වල නෙමේ.. :yes:
    දියුනු රටවල හැමෝටම වාහන තිබ්බට එදිනෙදා වැඩට යන්න පාවිච්චි කරන්නෙ නෑ නෙ? ඒකට හරියන්නෙ දියුණු පොදු ප්‍රවාහනය. පෞද්ගලික වාහන පාවිච්චිය වැඩි නිසා තමයි මේ රටක කෙල උනේ. හැමෝම අඩුවට කාර් ඉල්ලනවා මිසක් හොද පොදු ප්‍රවාහනයක් හොද යටිතල පහසුකම් ඉල්ලන්නෙ නෑ. :dull:
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    තමන්ට කැමති වාහනයක් පදින්න බැරිනම් මොකටද රනිල්ටයි සජිත්ටයි කතිරේ ගහන්නේ ? ලංකාවේ කලුකඩ වාහන මාෆියාවේ රජ්ජුරුවරු හාමුට සජීයට සල්ලි invest කරලා තියෙන්නේ... උන්ගේ නීතිය හැටියට මලකඩ කාපු යකඩ කෑලි අපි ලක්ෂ 60 /70 දීලා ගන්න ඔනේ.. ගුපියෝ හැත්ත අගෙස්තු මාසේ ගේනවයි කිව්වා නේද වාහන ? කෝ කැරියනේ වාහන ??? අපිට ජන්දේට කලින් වාහන ගේන්නේ නෑ කියන්නේ ගූපියෝ කවදාවත් අපිට වාහනයක් පදින්න දෙන්නේ නෑ කියන එකයි..:no::no::no:

    මාලිමාවට කතිරේ ගහන්නේ නැති එවුන්ට හෙණ වැදේවි මිනිස්සු කරන සාප වලට... :yes: :yes::yes:
    දේශපාලකයින්ට පුක දීමේ ආශාවෙන් පෙලෙන ලාන්කික පොන්නයෝ රවට්ටන්න කියන සුරන්ගනා කතා බන් ඔව්ව!!

    අනුරට කතිරෙ ගහන්න හිටිය බයි පොන්නයො ටික මොක්කු හරි ආයෙ බය කරලා! උන් දැන් හෙන බයෙන් පාරවල් දිගේ විකාරෙන් වගේ කියෝ කියෝ යනවා අනුරයා දින්නොත් ආයෙ බස් ගිනිතියයි ලු , මිනී මරණවලු උන්ට ප්‍රතිපත්ති නෑලු!
    :rofl:
    මුන්ට මඩු වලිගයක් අරන් ගහලා ගහලා පුකේ ඇරලත් මදි බන් තියෙන මෝඩ කමට!

    ------ Post added on Aug 31, 2024 at 2:10 PM
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    සිරා. මේකෙ ඉන්න හිගන කාලකන්නිට මේ රට දියුණු වෙනව දකින්න කැමැත්තක් නෑ.. ඉන්න විදිහට ලෙවකාගෙන හිගන්නො වගෙ මාෆියා වලට අහුවීගෙන රැවටිලා ඉන්න තමයි උන් ආස.
     
    • Dislike
    Reactions: dxx

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ට්‍රැෆික් එක බලපන්කො පාරෙ තව වාහන ගෙන්නුවොත් උඩින් තමා යන්න වෙන්නෙ
    Parana parawal tamai tawama tinne..population wedi
    Eth parawal loku kale nee ,loku karanna bee para ainatama building hadala ekai prashanee
     
    • Like
    Reactions: Ramiel